පාස්කු බෝම්බවලින් පසු විදේශිකයන් 600ක් පිටුවහල් කරයි.. ඉස්ලාම් පූජකයන් 200ක් ඒ අතර..

May 7, 2019 at 4:40 pm | lanka C news
පාස්කු බෝම්බවලින් පසු විදේශිකයන් 600ක් පිටුවහල් කරයි.. ඉස්ලාම් පූජකයන් 200ක් ඒ අතර..

අප්‍රෙල් 21 වන දින පාස්කු ඉරිදාවේ මෙරටට එල්ල වූ බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් පසු මෙරට රැදී සිටි විදේශිකයන් 600ක් පමණ පිටුවහල් කර ඇත.

එසේ පිටුවහල් කර ඇති පිරිස අතර ඉස්ලාම් පූජකයන් 200කට වැඩි පිරිසක්ද වූ බව ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.

එම ඉස්ලාම් පූජකයන් නීතිමය ගැටලුවකින් තොරව මෙරටට පැමිණියද වීසා කාලය ඉක්මවා මෙරට රැුදී සිටීම නිසා දඬ මුදලක්ද අයකිරිමෙන් පසු පිටුවහල් කළ බවද ඇමතිවරයා සදහන් කරයි.

14 views

4 Comments to “පාස්කු බෝම්බවලින් පසු විදේශිකයන් 600ක් පිටුවහල් කරයි.. ඉස්ලාම් පූජකයන් 200ක් ඒ අතර..”

  1. Sun says:

    There are some more even without passports. It will take some time to trace them. Good work keep on going.

  2. Nuwan says:

    මට නම් විශ්වාස නැහැ.

  3. sathya says:

    Supiri !!!………………

  4. Sadda says:

    Its difficult to believe it.

Main News