පාස්කු බෝම්බ කමිටුවට අගරදගුරු කැදවා ප‍්‍රශ්න කරන්න යෝජනා..

June 29, 2019 at 1:20 pm | lanka C news
පාස්කු බෝම්බ කමිටුවට අගරදගුරු කැදවා ප‍්‍රශ්න කරන්න යෝජනා..

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් පාස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කැදවිය යුතු බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල්තුමන් වතිකානුවේදී සිදු කරන ලද අදහස් පල කිරීම ගැන කැදවා ප‍්‍රශ්න කල යුතු බවද රාමනායක මහතා කියා සිටී.

පාස්කු බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව ජනතාව සන්සුන් කිරීමට කාදිනල්තුමන් සිදු කල කාර්යභාරය සියළු දෙනාගේ ගෞරවයට පාත‍්‍ර වූ අතර එනිසාම දැවැන්ත ප්‍රචණ්ඩකාරීත්වයක් වැලකුණු බවටද පොදු මතයක් වෙයි.

79 views

13 Comments to “පාස්කු බෝම්බ කමිටුවට අගරදගුරු කැදවා ප‍්‍රශ්න කරන්න යෝජනා..”

  1. Ranga says:

    Eventhough I’m a buddhist, I am deadly against this sort of foolish behaviours.
    Simply because, a man of wisdom shall not be crossrxamined by a set of fools.

  2. one shot says:

    රං ගොංජා මාධ්‍ය කැඳවා ඔවුන් ඉදිරියේ අති උතුම් කාදිනල් උතුමාණන්ට දුරකථන ඇමතුමක් දෙන්නට සූදානම් බව අපට දැනගන්නට ලැබුනි.ගවයා කෘතිම සිංචනයෙන් ලබා ගත් උසස් පෙළපතකට හිමි ගවයෙක් උවත් ගමේ ගොඩේ බටුු හරකෙකුට දාව උපන් බටු හරකෙකු උවත් දෙන්නාම ගවයෝය​.උන් දෙන්නාටම අං තට්ටුුව එකසේ ආභරණයකි.ඒ අං තට්ටුවෙන් උත්තමයෙකුට ඇන්නත් සාමාන්‍ය පුද්ගලයෙකුට ඇන්නත් සිදුවන්නේ එකම දෙයකි.සිදුවන දේ පිළිිබඳව ගවයා දන්නේ නැත​.ඒ ඌ ගවයෙකු නිසාය​.ඕනම ගවයෙකුට ඕනෑම කෙනෙකුට අනින්නට හැකි බව කියා ඕනෑම ගවයෙකුට තප්පුලන්නටද පුළුවන.

  3. Vesamuni says:

    me ballo a uththamayata enta kiya nigraha karantath baeri nae. monawada unwahansegen ahanta thiyenne? kiyanta thiyena de kiwwa ne rajaya me wagakeema baraganta one kiya. eeta wada thawa monawada?

Main News