පාස්කු බෝම්බ කමිටුවට කැදෙවුවත් මං යන්නේ නෑ.. එය අරලිගහ මැදුරේ නාට්ටියක්..- ජනාධිපති

June 26, 2019 at 12:00 pm | lanka C news
පාස්කු බෝම්බ කමිටුවට කැදෙවුවත් මං යන්නේ නෑ.. එය අරලිගහ මැදුරේ නාට්ටියක්..- ජනාධිපති

පාස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට පෙනී සිටින්නැයි තමනට දැනුම් දී නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

දැනුම් දුන්නද තමන් එහි පෙනී නොසිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙම තේරීම් කාරක සභාව අර අරලියගහ මන්දිරයෙන් රඟපානු ලබන ටෙලි නාට්‍යයක් බවටද ජනාධිපතිවරයා චෝදනා කලේය.

ජනාදිපතිවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේදීය.

24,227 Viewers

6 Comments to “පාස්කු බෝම්බ කමිටුවට කැදෙවුවත් මං යන්නේ නෑ.. එය අරලිගහ මැදුරේ නාට්ටියක්..- ජනාධිපති”

  1. මඩයා says:

    දැං ඕවා අපිට කියල වැඩක් නැහැ. අවුරුදු 4 ක් තිස්සේ නටපු නරිනාඩගම අපිව කාල විනාශ කලා. දැං අන්තිම නාඩගමත් ගිහිං නටල මකබෑවිලම පල.

  2. gamarala says:

    රනිල්ට අපහස කලාට ගන්න යන පලිය වෙන්න පුලුවන්

  3. Gayantha says:

    වරද කරපු නිසානේ බයේ යන්නේ නැත්තේ. නැත්තම් ඉතින් එතනට ගිහින් හොදවයීන් දෙකක් කියන්න පුලුවන්නේ තමන් නිවැරදි නම්.

  4. Parakum says:

    You thought you could bring desrepute to UNP govt by doing that Cowerdly act. You are not fit to be our President.

  5. Truth says:

    මුන් ඔක්කොම එකතු වෙලා නාට්‍යයක් රඟපෑවෙ.බෝම්‍ඹ ගස්වලා අහිංසකයින් මරලා මුන්ගෙ මගෝ වැඩ යටපත් කරගත්තා අවධානය වෙන පැත්තකට යොමු කරවලා.මධුෂ් කුඩවලට සම්බන්ධ ඇමතිලා හෙලිකරනකොටම තමයි මුන් බයවෙලා තමයි බෝම්ඹ ගැස්සෙව්වෙ.කාලකන්නි දේෂපාලුවො.කෝ අර කුඩු රැජින භිරුනිකර්.දැන් සද්දයක් නැහැනෙ.ඕකිත් කුඩු ලැයිස්තුවේ ඇති.

  6. Dushantha says:

    මහින්දට ද්‍රෝහි වෙලා රනිලාට එකතු වෙලා රටේ ඉන්න මෝඩයින්ගෙ චන්ද අරන් ජනාධිපති උනානන් රනිලා එක්කම ආන්ඩුව කරගෙන මකබෑවිලාම යන්ඩ.

Main News