පාස්කු බෝම්බ කමිටුවේදී දන්න සියල්ල කීවේ නම් හේමසිරි අත්අඩංගුවට ගැනීමක් නෑ.. ප‍්‍රබල ඇමති කියයි..

July 3, 2019 at 11:20 am | lanka C news
පාස්කු බෝම්බ කමිටුවේදී දන්න සියල්ල කීවේ නම් හේමසිරි අත්අඩංගුවට ගැනීමක් නෑ.. ප‍්‍රබල ඇමති කියයි..

අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලද්දේ කුමන හේතුවක් මත දැයි තමන් නොදන්නා බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

නමුත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ තමන් දන්නා සියලු දේ කිව්වේ නම් අත්අඩංගුවට ගැනීමක් සිදුවනු ඇති බවද ඇමතිවරයා පැවසීය.

සිය අමාත්‍යංශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

28,830 Viewers

2 Comments to “පාස්කු බෝම්බ කමිටුවේදී දන්න සියල්ල කීවේ නම් හේමසිරි අත්අඩංගුවට ගැනීමක් නෑ.. ප‍්‍රබල ඇමති කියයි..”

  1. UD says:

    කූජිත එළවා දමමු….

Main News