පාස්කු බෝම්බ කමිටුවේ උලමා සභාපති අසරණ වෙයි.. රවිගේ ප‍්‍රශ්ණයෙන් හාන්සියි.. හලාල් කතා කුරාණයේ නෑ..

June 14, 2019 at 9:20 am | lanka C news
පාස්කු බෝම්බ කමිටුවේ උලමා සභාපති අසරණ වෙයි.. රවිගේ ප‍්‍රශ්ණයෙන් හාන්සියි.. හලාල් කතා කුරාණයේ නෑ..

පාස්කු ඉරිදා ඇති මේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මහතා ඊයේ සාක්ෂි ලබා දුන්නේය.

එහිදී හෙළි වූයේ ආහාර සදහා නිකුත් කරන හලාල් සහතිකය කුරානයේ ඇති දෙයක් නොවන බවයි.

හලාල් ආහාර ක්‍රමය යනු කුරානයේ අනුමත දෙයක් දැයි ඇමැති රවි කරුණානායක විසින් නගන ලද ප්‍රශ්නයකට සභාපතිවරයා ඒ බව පැවසීය.

හලාල් ක‍්‍රමය කුරාණයේ ඇති දෙයක් නොවන බවත් අලුතෙන් හඳුන්වාදීමක් වන බවත් පැවසූ සභාපතිවරයා 2002 වසරේදී එම සහතික නිකුත් කිරීම ආරම්භ කළ බවද සඳහන් කළේය.

හලාල් කියන්නේ කුරානයේ තියෙන දෙයක්ද?

හලාල් කියන්නේ කුරානයේ තියෙන දෙයක්ද?

Gepostet von Ada Derana 24×7 am Dienstag, 11. Juni 2019

53,733 Viewers

10 Comments to “පාස්කු බෝම්බ කමිටුවේ උලමා සභාපති අසරණ වෙයි.. රවිගේ ප‍්‍රශ්ණයෙන් හාන්සියි.. හලාල් කතා කුරාණයේ නෑ..”

  1. nalin says:

    Why muslims are so slient. why they cannot raise agaisnt this ? Why your religious leaders spoil you religion.
    Raist aginst extrimist of muslims, FAKE religious leaders

  2. sathya says:

    Patta

  3. Ranil hora says:

    Prabakaranta raten baagayak liyala dunna. Muslim minisunta halal ekak dunna ai awulda?

  4. Asoka says:

    හලාල් කුරානයේ තිබ්බේ නැතිලු. ඒ වගේම තමයි බල්ලෝ පල්ලියට ගෙනියන්න එපා කියලත් කුරානේ නැහැනේ. පේනවා නේද මුන් අපිව මාර විදියට අන්දලානේ. දේශපාලකයයොත් චන්ද ටික ගන්න ඕනෑම බලු වැඩක් කරනවා

  5. Mumthaz Ansar says:

    Halal is there in the Quran what is not there is certification – which has become a necessity because of modern methods of food processing.

    Taking a dog into the mosque too is not mentioned but what is mentioned is the process of cleansing if place is spoilt with dog saliva

    • Indika says:

      Let all you mother fuckers to be in Hell …Islam is an absolute crap of ideology which makes lots of confrontation in the ethnic harmony ..

  6. Mumthaz Ansar says:

    Halal is there in the Quran what is not there is certification – which has become a necessity because of modern methods of food processing.

    Taking a dog into the mosque too is not mentioned but what is mentioned is the process of cleansing if place is spoilt with dog saliva

  7. m.h.sheriff says:

    Non Muslims should learn Islam before commenting like fools.