පාස්කු බෝම්බ කමිටුවේ විනිසුරු රවී හා මුළු පවුලම CID කැදවයි.. දුව ඔනෙලාගෙන් අද ප‍්‍රශ්ණ කරයි.. බැදුම්කර කමිටුවට බොරු කියලා..

June 25, 2019 at 12:40 pm | lanka C news
පාස්කු බෝම්බ කමිටුවේ විනිසුරු රවී හා මුළු පවුලම CID කැදවයි.. දුව ඔනෙලාගෙන් අද ප‍්‍රශ්ණ කරයි.. බැදුම්කර කමිටුවට බොරු කියලා..

ඇමති රවී කරුණානායක මහතාගේ දියණියක වන ඔනෙලා කරුණානායක මේ වන විට රහස් පොලීසිය හමුවේ ප‍්‍රකාශයක් ලබා දෙමින් සිටී.

කරුණානායක ඇමතිවරයා විසින් බැදුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්‍ෂි දුන්නේ යයි හෙලි වී තිබීම හේතුවෙන් ඒ සම්බන්දයෙන් මෙම ප‍්‍රශ්න කිරීම සිදු කෙරෙයි.

ඇමති රවි කරුණානායක හා ඔහුගේ පවුලේ සියළු සාමාජිකයන්ගෙන් මෙසේ ප‍්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇත.

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙසද කරුණානායක මහතා කටයුතු කරයි.

28,397 Viewers

12 Comments to “පාස්කු බෝම්බ කමිටුවේ විනිසුරු රවී හා මුළු පවුලම CID කැදවයි.. දුව ඔනෙලාගෙන් අද ප‍්‍රශ්ණ කරයි.. බැදුම්කර කමිටුවට බොරු කියලා..”

  1. Ranjan says:

    It is a joke. What is the Bribery Commissioner doing. He should file action for bribery. This is just wasting time.

    • හතර හිනා says:

      ඊලඟට රාජපක්ෂ පවුල…ඒක CID ගේන දවසට බස් දාන්න වෙයි 😂😂👍

      • Me3 says:

        අයියෝ හරි පරක්කුයි නේ. කියවනවා විතරයි. වැඩ නෑ. වැඩ බැරි සෙට් එක අපි කෑව.

  2. මහාසෝනා says:

    මේවා නවත්තන්න පුලුවන් ඩෑන් ජනාධිපති කර ලංකේශ්වර රජුන්ට ඔටුනු පැළඳවීමෙන් පමණයි. නාමල් කුමාර ආරක්ශක ඇමති කර රට සුරක්ෂිත කරමු.

  3. gonsun says:

    My mother is a soothsayer, she can point out any crook in the Island if that crook has stolen any thing, money or land or buildings or vehicles or ships or airplanes, BUT She will never betray me, even if I rob the Bank of England or Bank of USA,

  4. Love nature says:

    පුහුල් හොරා කරෙන් දැනේ ..!!

    ඔන්න එක ගමකඋන්න ගොවිරාළ කෙනෙකුට සරුවට හැදුණ එළවළු කොටුවක් තිබුණා .. ඒ කොටුවේ හොඳ අළු පුහුල් වැළකුත් තිබුණා .. මේ පුහුල් වැලේ ලොකූ අළු පුහුලක් තිබුණා …
    ඒක හඳපායපු රැයක නරක හොර ගෙඩියෙක් මේ තඩි අළු පුහුල් ගෙඩිය හොරකම් කරලා කරේ තියාගෙන ගෙදර ගියා ..
    පහුවදා එළවළු කොටුවට ගිය ගොවි රාළ පුහුල නැති බව දැන ගෙන ගොඩාක් දුක් වුණා ..
    එයාට කේන්ති ගියා … එයා හොරාව කොහොම හරි අල්ලගන්න හිතාගත්තා
    ගොවිරාළ සීනුවක් අරගෙන ගම මැද්දේ හන්දියට ගියා … එයා සීනුව නාද කරමින් මෙහෙම කියමින් නටන්න පටන්ගත්තා …
    ඩෙන්න ඩෙනා ඩෙනෝ
    මෙන්න මෙහේ වරෝ
    පුහුල් හොරා කරෙන් දැනේ
    පුහුල් හොරා කරෙන් දැනේ ….
    මේ සද්දෙට ගමේ හැමෝම එක් වුණා .. ඒ අතරේ පුහුල හොරකම් කළ හොර ගෙඩියත්හිටියා ..
    ගොවි රාළ පුහුල් හොරා කරෙන් දැනේ කියලා නටනකොට හොර ගෙඩියා හොඳටම බයවුණා ..අළු පුහුල කරේ තියාගෙන ගිය නිසා තාමත් කරේ අළු ඇති කියලා හොරා බයවුණා හොර ගෙඩියා හනිහනිකට තමන්ගේ කර පිහිදාන්න පටන් ගත්තා ..මේක දැකපු ගොවිරාළ පැන්නගමන් හොර ගෙඩියව අල්ලගත්තා ..
    ඉතිං පේනව නේද හොරකමක් කරලා ඒක කවදාවත් හංගාගෙන ඉන්න ලැබෙන්නේ නැහැ..

  5. sarath says:

    රවී ගේ ඉතිහාසය පුරාම තිබෙන්නේ කළු පල්ලම්ය සතොස විනාස කළේය ලැබෙන හැම අවස්ථාවකින්ම ජනතාවගේ මුදල් කොල්ල කෑවේය මෙවන් කෙනෙකුට චන්දය දෙන අය කෙතරම් මෝඩද

  6. sathya says:

    Ravi’s daughter is sexy

  7. Anura says:

    Raviyawa prasna karana kamituwata Badudeen dammanan hiri. Ethakota ganata balance wenawa.

  8. CeyJayDon says:

    We have thieves as judges in PSCs long ago we had passport thief to judge chief justice ane now badumkara thief in PSC to give his verdict

  9. Gayantha says:

    පරිස්සමින් ඔය පවුලම ලෝක හොරු. ලග තියෙන පෑනක් පොතක් වුනත් අරන් සාක්කුවේ දාගන්න බැරි නෑ.

Main News