පාස්කු බෝම්බ කමිටුව අගරදගුරුගෙන් ප‍්‍රශ්ණ කරයි..

July 23, 2019 at 10:40 am | lanka C news
පාස්කු බෝම්බ කමිටුව අගරදගුරුගෙන් ප‍්‍රශ්ණ කරයි..

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමාගෙන් කරුණු විමසීමට සුදානම් බව එහි ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත සදහන් කර ඇත.

ඒ අනුව කමිටු සාමාජිකයන් විසින් අගරදගුරුතුමන් හා ජනාධිපතිවරයා හමුවීමට ගොස් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමට අදහස් කර සිටින බවද ප‍්‍රකාශකයා පවසා ඇත.

මෙම දෙදෙනා කමිටුව හමුවට කැඳවීමට සුදුසු නොවන බව අවබෝධ කර ගෙන ඔවුන් හමුවට ගොස් කරුණු විමසීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කර තිබේ.

මෙම කාරක සභාවේ සාක්ෂි විමසීම දී ජනාධිපතිවරයා සහ අගරදගුරුතුමන් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කෙරුණු නිසා එම තත්ත්වය මත ඔවුන්ගෙන් කරුණු විමසීම වැදගත් බවද කමිටුවේ අදහස වී ඇත.

මේ අතර එම කමිටුව විසින් මෙම සතිය ඇතුළත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා සහ නීතිය හා සාමය පිළිබඳ හිටපු ඇමතිවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබේ.

71,655 Viewers

32 Comments to “පාස්කු බෝම්බ කමිටුව අගරදගුරුගෙන් ප‍්‍රශ්ණ කරයි..”

  1. කතෝලික බන්ඩා says:

    මහජනතාව පාස්කු ප්‍රහාරයට චූදිතයන් ලෙස ඇඟිල්ල දික් කරන ඇමතිලා ගෙන් ප්‍රශ්ණ කරන්නේ නැහැ. බොම්න්ලාබොම්බ හැදුනෙ කොහොමද කොහොමද කියල හොයන්නෙත් නැහැ. වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින කාඩිනල් තුමාගෙන් ප්‍රශ්ණ කරනවා.

    • Ajith says:

      බෝම්බ ගහපු එවුන් ස්වයන් බෝම්බ කරුවෝ.
      බෝම්බ වැදුන අය ස්වයන් වින්දිතයෝ.
      ඉතින් මොනවද අගරදතුමා ගෙන් හෝ ජනාධිපතිතුමාගෙන් අහන්න තියෙන්නේ?

      ස්වයන් බෝම්බ කරුවෝ. සංවිධානය වෙලා එකම දිනයක එකම වේලාවකදී බෝම්බ ගහපු එක තමයි පුදුමේ.
      මේවා අහල පන පලයෙන් පෙරෙද! කියල තමයි කියන්න තියෙන්නේ.

    • Amda says:

      දැන් ඉතින් අහන්න වෙන්නෙ…පාස්කු කියන්නෙ මොකක්ද, ජේසුතුමා උත්ථාන වුනා කියල කියන්නෙ කොහොමද..සාක්කි තියෙනවද…ඒක සමරන්නම ඕනෙද…ඉරිදාටම සමරන්න ඕනෙද…ඇයි ඒ වෙලාවටම දේවපූජා තිබ්බෙ…එද මුකුත් හරි අමුත්තක් තිබුනද…ඇයි පල්ලි වලට ආරක්ශාව දාලා තිබුනෙ නැත්තෙ….තමුන්ගෙ පල්ලි වලට එන අය පරිස්සම් කරගන්න බැරි උනෙ ඇයි………….🤬🤬🤬🤬

  2. RAYMOND says:

    අගරදගුරු තුමා ගෙන් ඇයි අහන්නේ__
    බෝම්බ ගහනවා කියලා දන්නවා යයි කියලා පල්ලි නොගිය අයගෙන් අහන්න
    ඕක රංගනයක්
    අවසානයේ නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ

  3. Indrajith says:

    දැන් එතකොට අගරදගුරුතුමාද බෝම්‍ඹ තියල තියෙන්නෙ.කෝ රිෂාඩ්‍ඛදුර්දීන්..මේවට තොහෙන්ද හිනාවෙන්න වෙන්න

  4. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    අගරදගුරුතුමා මොකට ද ගෙන්නන්නේ හරීන්ගේ තාත්තානෙ ඉස්සෙල්ලාම ගේන්න ඕනේ.

    • වරදත්ත says:

      ඒක තමා වෙන්න ඕනා මේ රටේ පාලකයන්ට ආගමික නායකයන්වත් පේන්නෙ එයාලගේ හතුරො වගේ

  5. Kakiyana Lea says:

    Palliye boombaya pipurunu awasthawe siti badadaru Ammalaagee daruwan ipadii kathakarana wayasata enathuru kamituwa prakaasha satahan karaganiimata balaporothu wei kiyalath apita ahanna labunoth puduma wenna epooo…

  6. Saradiel says:

    ජනතා විමුක්ති පෙරමුණට ලැජ්ජාවක් තියනවනම් මේ කැකිල්ලේ කණ්ඩායමට එකතු වෙන්නේ නැහැ ලැජ්ජයි

  7. sunimal says:

    අන්තිමට ජේසුගේ නඩු තීන්දුව වගේ තමා වෙන්නේ බයිබලේ හැටියට

  8. analyst says:

    GOVERNMENT TRYING TO GET REVENGE ?
    Leave our Cardinal alone.

  9. ගරසරප says:

    අගරදගුරුතුමා සමග ගැටෙන්න ගිහින් මේ ආන්ඩුව ඉතිහාසයේ කිසිම ආන්ඩුවක් නොකෑ පරිප්පුවක් කන්න යන්නෙ. රනිල් මේක දන්නවා. නමුත් ඔහුට තමන්ගේ පක්ෂයේ පාලනයක් නැති නිසා කරන්න දෙයක් නෑ.

  10. ජාත්‍යන්තරය අගරදගුරුතුමාගේ සහයට ඇත. අනේ ජඩපාලකෝ ඇන ගන්න යන්න හදන ලස්සන

  11. TNA says:

    mewa okkoma janathawarawatana weda.

  12. ELAKOLLA says:

    ELA ELA MEDA THAMA MUN REDI GALOGANNE BALAMU LIVE DAIDA KIYALA
    REDI GALAWENNA AHAGANNA THAMA OYA YANNE

  13. නයා says:

    උන් වහන්සේට කරන අපහාස වලට තොපිට යන්න වෙනම අපායවල් හැදෙනවා.

  14. Podi Raja says:

    ඔය බයිලා හරි ගියානම් මහින්දයා තාම ජනාධිපති … හික්ස් හිකැස්

  15. SL says:

    ගලබොඩ අත්තේ ස්වාමින්වහන්සේ ගෙන්වන්නේ නැත්තේ ඇනගන්න වෙන නිසා මහිතේ.

  16. sw says:

    අගරජගුරු තුමාගෙන් ප්‍රශ්ණ කරනකොට live පෙන්නන්න .කමිටුව රීගෙන ගාගන්න හැටි බලන්න ආසයි .

  17. Hoo N P Kaataya says:

    UNP ya saha Karaka Sabawa illan parippu kanna/ adagena nanna hadanne!

  18. namal,w says:

    okkoma Gotabaiia saha gnanasarage plan pasku bomba pipurenda… maithreewai ranilwai ussandai gnanasarage adahasa…

  19. john the baptice says:

    කතෝලික සහා බෞද්ද චන්ද රනිල්ට සිරිසේන ජේ වී පි ට පක්ෂවලට නැත

  20. Ayotallah says:

    The cardinal Malcolm Ranjith is the bravest Sri Lankan of the year who commented without any fury and accused the UNP government. The Catholics of this country should follow the footsteps of the Cardinal and vote against the UNP members who were the plotters to kill innocent Sinhalese catholics

    • charles says:

      yes . Cardinal has been the bravest person who accused the Govt, doing nothing about disaster.

  21. THILAKA says:

    WHAT ABOUT KIRIELLA,

  22. Heroic says:

    මේ කොන්ද පණ නැති ගොං ඩබල තාම නාල ඉවර නෑ වගේ.

  23. one shot says:

    හකීම් හා සුමන්තිරම් පහරන දේ කමිටුවේ අනෙක් සාමාජිකයින් ස්වේච්චාවෙන්ම සකල ශරීරයේ ගා ගන්නා අයුරු අපට පෙනේ.ඔව්හු සුවච කීකරු බලු කුක්කන් බව දැන් පැහැදිලිය​. ඔව්හු බලු කුක්කන් නොවේනම් උන් හා සම අසුන් ගන්නේ නැත​.

  24. gonsun says:

    Your Excellency, Rev Malcom Ranjith,
    Bishop of the SL RC

    You must refuse to go before these goons appointed by the big Goon. Let them put you in jail?. I dare those goons will do it. That will be the start of the revolution in SL. We Buddhists will rally behind you. This unpatriotic,
    Walevvo (Walavva means where Wal evvo stay) will sell the mother land to be in power.

Main News