පාස්කු බෝම්බ කමිටුව අගරදගුරුගෙන් ප‍්‍රශ්ණ කරයි..

July 23, 2019 at 10:40 am | lanka C news
පාස්කු බෝම්බ කමිටුව අගරදගුරුගෙන් ප‍්‍රශ්ණ කරයි..

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමාගෙන් කරුණු විමසීමට සුදානම් බව එහි ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත සදහන් කර ඇත.

ඒ අනුව කමිටු සාමාජිකයන් විසින් අගරදගුරුතුමන් හා ජනාධිපතිවරයා හමුවීමට ගොස් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමට අදහස් කර සිටින බවද ප‍්‍රකාශකයා පවසා ඇත.

මෙම දෙදෙනා කමිටුව හමුවට කැඳවීමට සුදුසු නොවන බව අවබෝධ කර ගෙන ඔවුන් හමුවට ගොස් කරුණු විමසීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කර තිබේ.

මෙම කාරක සභාවේ සාක්ෂි විමසීම දී ජනාධිපතිවරයා සහ අගරදගුරුතුමන් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කෙරුණු නිසා එම තත්ත්වය මත ඔවුන්ගෙන් කරුණු විමසීම වැදගත් බවද කමිටුවේ අදහස වී ඇත.

මේ අතර එම කමිටුව විසින් මෙම සතිය ඇතුළත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා සහ නීතිය හා සාමය පිළිබඳ හිටපු ඇමතිවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබේ.

92 views

32 Comments to “පාස්කු බෝම්බ කමිටුව අගරදගුරුගෙන් ප‍්‍රශ්ණ කරයි..”

  1. TNA says:

    mewa okkoma janathawarawatana weda.

  2. ELAKOLLA says:

    ELA ELA MEDA THAMA MUN REDI GALOGANNE BALAMU LIVE DAIDA KIYALA
    REDI GALAWENNA AHAGANNA THAMA OYA YANNE

  3. නයා says:

    උන් වහන්සේට කරන අපහාස වලට තොපිට යන්න වෙනම අපායවල් හැදෙනවා.

  4. Podi Raja says:

    ඔය බයිලා හරි ගියානම් මහින්දයා තාම ජනාධිපති … හික්ස් හිකැස්

  5. SL says:

    ගලබොඩ අත්තේ ස්වාමින්වහන්සේ ගෙන්වන්නේ නැත්තේ ඇනගන්න වෙන නිසා මහිතේ.

  6. sw says:

    අගරජගුරු තුමාගෙන් ප්‍රශ්ණ කරනකොට live පෙන්නන්න .කමිටුව රීගෙන ගාගන්න හැටි බලන්න ආසයි .

  7. Hoo N P Kaataya says:

    UNP ya saha Karaka Sabawa illan parippu kanna/ adagena nanna hadanne!

  8. namal,w says:

    okkoma Gotabaiia saha gnanasarage plan pasku bomba pipurenda… maithreewai ranilwai ussandai gnanasarage adahasa…

  9. john the baptice says:

    කතෝලික සහා බෞද්ද චන්ද රනිල්ට සිරිසේන ජේ වී පි ට පක්ෂවලට නැත

  10. Ayotallah says:

    The cardinal Malcolm Ranjith is the bravest Sri Lankan of the year who commented without any fury and accused the UNP government. The Catholics of this country should follow the footsteps of the Cardinal and vote against the UNP members who were the plotters to kill innocent Sinhalese catholics

    • charles says:

      yes . Cardinal has been the bravest person who accused the Govt, doing nothing about disaster.

Main News