පාස්කු බෝම්බ කමිටුව ජනාධිපතිට දින දෙයි.. ජනපතිගෙන් ප්රශ්න කරන්න සූදානම්..
August 9, 2019 at 12:40 pm | lanka C news
පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්රහාර සම්බන්ධයෙන් සොයා බැලීමය පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට පැමිණ සාක්ෂි දෙන ලස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබේ.
ඒ අනුව අගෝස්තු 20, 21, 22 දිනවලින් පහසු දිනයක පැමිණෙන ලෙස ජනාධිපතිවරයාට කමිටුව විසින් දන්වා ඇත.
අගමැතිවරයාද ඇතුළු රජයේ මැති ඇමතිවරුන් ගණනාවක් මෙන්ම ඉහල රාජ්ය නිලධාරීන් ගණනාවක්ද මෙම කමිටුව හමුවේ සාක්ෂි දී තිබේ.
කොන්ද පන තිබෙනවානම් මෙයට් නොගිය යුතුය
කොයි පන ක් වත් තියේද කියා සැක සහිතයි
යහපාලනයක් කොරනවාය කියලා බහුතර ජනතාවක් බොරුවෙන් රවටලා,
අම්බරුවෙක් අගමැති කොරගෙන රටම ලිච්ඡවියක් කොරන්න ඇවිත්,
පටන්ගත්තු තැන ඉඳන්ම මුන් දෙන්න එකතු වෙලා දේශපාලන වෛරයක් පිරිමහන්න පටන් ගත්තා.
ඒකෙ ප්රතිඵලය තමයි,
මුළු රටම තිබ්බ තැනිං ගව් ගණනක් ආපස්සට ගිහිං රටේ හැම ක්ෂේත්රයක්ම කඩා වැටිච්ච එක.
ඉඳින් අද, මේ පරයින් රටට කොරපු ඒ පවට දිට්ඨ ධම්මවේදනීය කර්මය පඩිසන් දීලා.
In a West Minister Parliament, Ministers or the Members of the Parliament cannot and will not Question the President, and the Speaker of the House. They both have the Immunity.