පාස්කු බෝම්බ කමිටුව දයාසිරිගෙන් ඉගෙනගනී.. උගුලේ නොවැටී දයාසිරි කමිටුවම එකවර මඩවයි.. [Video]

July 10, 2019 at 10:31 pm | lanka C news
පාස්කු බෝම්බ කමිටුව දයාසිරිගෙන් ඉගෙනගනී.. උගුලේ නොවැටී දයාසිරි කමිටුවම එකවර මඩවයි.. [Video]

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අද දිනයේ කැඳවා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතායි.

ඔහුට පළමු වතාවට කැඳවූ අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කර කැඳවීම වර්ජනය කළ අතර කළ නමුත් අද දිනයේ ඔහු කමිටුව හමුවේ පෙනී සිටියේය.

තේරීම් කාරක සභාවේ සාමාජිකයන් විසින් අසන ලද බොහෝ පැනයන්වලට ශූර ලෙස පිළිතුරු දෙන්නට චතුර කථිකයෙකු වූ ශ්‍රීලනිප මහ ලේකම් වරයා සමග සමත් වූ අතර ඇතැම් අවස්ථාවල ශ්‍රීලනිප මහලේකම් වරයා දුන් පිළිතුරුවලින් කමිටු සාමාජිකයන් පවා අර්බුදයට පත් වූ සෙයක් පෙනින.

මෙම ප්‍රහාරයේ වගකීම ජනාධිපතිවරයා වෙත එල්ල කිරීමට ඇතැමුන් උත්සාහ කරන බවද පැවසූ මහලේකම්වරයා මෙම ප්‍රහාරය පසුපස ජාත්‍යන්තර වෙළඳ යුද්ධයක් ඇති බව සිය මතය යැයි සඳහන් කළේය.

හම්බන්තොට වරාය බදුදීම, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය බදුදීම, ත්‍රිකුණාමල වරාය බදු දීම, ත්‍රිකුණාමලය හා කොළඹ අතර විශේෂ ආර්ථික කලාපය ආදී කාරණා මෙම ප‍්‍රහාරය හා සම්බන්ධයක් ඇතැයි පෙන්නුම් කරන බවද ජයසේකර මහතා පැවසීය.

95,763 Viewers

13 Comments to “පාස්කු බෝම්බ කමිටුව දයාසිරිගෙන් ඉගෙනගනී.. උගුලේ නොවැටී දයාසිරි කමිටුවම එකවර මඩවයි.. [Video]”

  1. Veronica says:

    Before anyone even think of it, a way far back in early July, Wimal Weerawansa illustrated Dayasiri’s
    this opinion and many other excellent analyses about the Paasku Day terrorist attack and the involvement of the US in it in his latest Hiru TV’s Salakuna program.

    • අපි ගොන්නු....! says:

      අපි ගොන්නු නොවේ…..!

    • දේවක says:

      මටනම් පෙනුනෙ මූයි කමිටුවයි දෙගොල්ලම නෑව වගේ.

    • ny motors kurunegala says:

      This attack was known before its occurrence, from a foreign intelligence.
      The easiest way to resolve this problem is to track how this information came .

  2. Kamale says:

    Who was the person in taj?

  3. john says:

    This Dayasiri is mad case. The whole world saw the CCTV recordings of the failed bomber at Taj. Its clearly visible his multiple attempts to explode it. At one moment, the bomber sits exhausted and tries to fix the detonation switch himself but fails. Then only he leaves the hotel since security is tightening around due to other explosions around completed. I cant understand why this one and all the idiots at the council or even media does not expose this true fact.

  4. CHAMINDA -SADA STF says:

    DAYA MALLI.,
    GINDARA…… THANK YOU. WE ARE WITH YOU…

    • Deals Lanka says:

      දයාසිරි පාස්කු කමිටුවට නොකීවට තාජ් එකේ ඒ වෙලාවේ හිටිය ඔය කියන ප්‍රභූ වරයා කවුද කියලා හිතා ගන්න පුලුවන්.
      මේකට ප්‍රබල බටහිර රටක් සම්බන්ධනම් ඒ ප්‍රබල බටහිර රට සමග නිතර නම කියවෙන,තව්හිද් ජමාත් එකත් එක්ක නම ගෑවුන සිංහල චරිතේ විය යුතුයි

  5. පොඩි බයියා says:

    360 ට ඇවිල්ල ලොරි ටෝක් දුන්න. මෙතෙන්ට ඇවිල්ල රිලා ටෝක් දුන්න. හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පතිට දාපු නඩුවෙදි කොටුව මහේසත්‍රාත් තුමිය කියපු දේවල් බලාපල්ල.

  6. Saradiel says:

    කැකිල්ලේ කණ්ඩායමට හු හු කියමු

  7. Pundy dayasirila hetana hitana aawa kiuwata,eheyma orrna kamin pupurawa gannney natiwa ennna ornanam unta ethaanata yanaka ma aa gana kriya katautu koranna tharam unta salasum natiwa atikiya hitanawada. BAELA TAMAE.

  8. sekara says:

    meya baela tork deeela berira arwa kiyala mata hetanawa.

Leave a Comment

Main News