පාස්කු බෝම්බ කමිටුව පැරදවූ එකම සාක්‍ෂිකරු බදියුදීන් බවට පත් වෙයි.. සියළු කුණු හෝදාගෙන ජය කොඩිය ඔසවා බදියුදීන් යන්න යයි..

June 29, 2019 at 12:02 am | lanka C news
පාස්කු බෝම්බ කමිටුව පැරදවූ එකම සාක්‍ෂිකරු බදියුදීන් බවට පත් වෙයි.. සියළු කුණු හෝදාගෙන ජය කොඩිය ඔසවා බදියුදීන් යන්න යයි..

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ඊයේ දිනයේ හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා කැඳවනු ලැබීය.

හමුදාපතිවරයාට දුරකථනයෙන් තුන්වරක් ඇමතු හේතුව, අත්අඩංගුවේ පසුවන මොහොමඩ් ඊබ‍්‍රාහීම් සමග ඇති සබදතා ගැන එහිදී කමිටු සාමාජිකයක් ප‍්‍රශ්න කල අතර ඒවාට බදුර්දීන් මහතා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය.

කෙසේ වෙතත් මෙම කමිටුව විසින් බදුර්දීන් මහතාගෙන් ප්‍රශ්න කළ ආකාරය සම්බන්ධයෙන් සමාජ ජාලාවක් පළ වන්නේ විවේචනාත්මක අදහස්ය.

බදුර්දීන් මහතා ද ආණ්ඩුව නියෝජනය කරන අතර කමිටුවේ සිටි ජවිපෙ මන්ත්‍රීවරයා හැර සෙසු සියළු දෙනා ආණ්ඩුව නියෝජනය කරති.

සමාජ ජාලයන්ට ඇතමුන් මත පළකර ඇත්තේ කමිටුව විසින් කැදවූ රාජ්‍ය නිලධාරීන්ගෙන් අසන ලද අසීරු හරස් ප්‍රශ්න ආකාරයේ ප‍්‍රශ්න කිරීම් බදුර්දීන් මන්ත‍්‍රීවරයාගෙන් කිසිදු අවස්ථාවක සිදු නොකල බවයි.

23 views

18 Comments to “පාස්කු බෝම්බ කමිටුව පැරදවූ එකම සාක්‍ෂිකරු බදියුදීන් බවට පත් වෙයි.. සියළු කුණු හෝදාගෙන ජය කොඩිය ඔසවා බදියුදීන් යන්න යයි..”

  1. වාසනා චන්ද්‍රගුප්ත says:

    බද්දුදීන් ඇමතිතුමාට ජය වේවා!

    • Janaka from Matara says:

      වාසනා චන්ද්‍රගුප්ත: බුදුර්දීන් නෙමෙයි සත්‍යය ජය ගැනීම යි අවශ්‍ය. බුදුර්දීන් ටත් මදුෂ් ටත් අනිත් ඕනෑම කෙනෙකුට වගේ තමාගේ පැත්තෙන් කතන්දරය කීමට අවස්ථාවක් දිය යුතුයි. S.B. ටත් රතන හමුදුරුවොන් ටත් මේ මිනිහ එල්ලුම් ගස් අරින්න තියෙන උනන්දුව තේරුම් ගන්න පුළුවන්. This PSC is very useful for knowing the truth.

  2. Audit Superintendent says:

    From the very beginning, I knew that the main purpose of this so called commission is to white wash the main suspect and allow him escape Scott-free!

    And this is very similar to the commission Ranil appointed to protect and save the Grand Central Bank Bond robbers including the self, Malik, Ravi, and Banana sujie.

    • Perera says:

      අපේ අති උතුම් රනිල් වික්කාම-සිංහ සුදුහුම් පියතුමාට ජයවේවා!
      එතුමාගේ බුද්ධි මහිමය අනර්ඝයි, අසම සමයි!

      • එජාප තරුණ කැල says:

        බටලන්ද වධකාගාරයේ 60,000 ක් තරුණ, තරුණියන් ස්වර්ගස්ත කල රන්නිල්ට මේ 350 ක වඩා
        සොච්චමක් වැඩි පිරිස කජ්ජක්ද?

  3. Rata Wenuwen says:

    අරළිය ගහා මන්දිරෙ නාඩගමේ අවසන් ජවනිකාව මෙසේ කෙලවර විය, හොරා අම්මාගෙන් පේන ඇසුවාය.නැත්නම් අම්මා හොරුන්ගෙන් පේන ඇසුවාය,
    කදිනල්තුමාටත් මෙ හොර කපිටි රඟමඩල පස්ස හරවා කොකා පෙන්නුවේය. හම්ඹයා තොප්පිය කරකවා උද්දාමයෙන් ප්‍රීතිගොෂා පැතිරෙව්වේය
    350 කට අධික අහින්සකයන් වලපල්ලක සදාකාලික නින්දකට වැටුනෝය ,රනිල් හාමු දෑතේ ලේ පැල්ලම් හොදාගෙන සුවසේ යහන් ගත විය

    • open mind says:

      “රනිල් හාමු දෑතේ ලේ පැල්ලම් හොදාගෙන සුවසේ යහන් ගත විය” කා සමගද?

      • Rata Wenuwen says:

        හැකුලුණු සුරුට්ටුව අතගාගන්න බත්බැල ගල් කොල්ලෝ සමග ! කියා අපේ නිදන් එක්ස්පර්ට් සජිත් කොලුවා කිය කිය යනවා

  4. CHAMINDA -SADA STF says:

    THANK YOU BRO.. FOR YOUR KINDNESS… WE KNOW WHAT HAPPENED… NO WORRY…. BUT NO MORE FG……WE WOULD LIKE TO THANKS TO SAHARAN FOR GIVING US A GOOD LESSEN IN ADVANCE….
    NOW WE KNOW THERE WILL BE A SEMI FINAL AND ALSO FINAL IS ON OUR WAY…

    • ආර්මී පොන්න බෝල් says:

      දන්න සිංහලයෙන් ලිව්වොත් හොදයි දෙ කඩ්ඩ බාන්ඩ ගිහිල්ල කිච වෙනවට වැඩිය?

  5. MJ says:

    These things are not opened to media. How derana get these type of vedioes . Where are the other person. It seems only one is asking questions. No others voices for 10 min. This is a lye. Must be a media voice cut.

  6. busnayake says:

    Neethiyak yukthiyak nathi awareta yana hodapalu ratak.

  7. prabath says:

    Mun badurdeenta kalin dawase ahana prashnai ewata dena uthtarai dekama deela katapadam karawala ganna athi .Dan ithin wishawasa bangeth iwarai okkoma udawu karala mu berila inna awasthawa hadagaththa athtatama Ranil ,Sagith athula me anuduwa rata shapayak ikkmanata gedara yawanna oni .nathna singhala api iwara ……Ape lamainta inna ratak nathiwei,..

  8. රටෙ එකා says:

    ඉතින් සින්හල හරක් අඩුම ගානෙ 75% මේ සැරෙ චන්දෙටවත් එකතු වෙයිද? නෑනෙ නෑනෙ. උන්ට 225ම එපාලු. අම්මපා මුස්ලිම් එකෙක් කවදාවත් කියන්නෙ නෑනෙ මුස්ලිම් ඇමතිලා ඔක්කොම එපා කියලා.

    • සුදාකර says:

      මචන් නුතන කියමනක් තියෙනවා අහල නැද්ද ?
      අන්තවාදී මුස්ලිමයා සැලසුම් කරනවා නොඅදහන්නන් මරා සාමයේ රාජ්‍ය උදාකරන්න
      සාමාන්‍ය මුස්ලිමයා බලාපොරොත්තු වෙනවා අනතවාදී මුස්ලිමයා නොඅදහන්නන් මරලා සමයේ රාජ්‍ය උදාකරවාවී කියල .
      දෙගොල්ලන්ගේ වෙනස එකයි සහජීවනය කියන වචනය මුස්ලිම් ආගමේ නෑ ඔය කියන්නේ පට්ටපල් බොරු

  9. Raju says:

    Nodakin ,mula idanma mama nam Dana gotta mu hoda miniha karnna Kara nadagamak kiyala, Chanda wenauwen rata paws dena sakkilii anduwa

  10. one shot says:

    හොරාගෙ අම්මාගෙන් පේන ඇසීම =සහරාන් කමිටුුව සහරාන්ගෙන් ප්‍රශ්ණ ඇසීම​.
    ඌ මට ගහනව​=මට ඌ ගහනව.

Main News