පාස්කු බෝම්බ කමිටුව සජීවීව කාකොටාගනී.. සාක්‍ෂි දෙන්න ආ හමුදාපති සිනාසේ… [Video]

August 1, 2019 at 12:02 am | lanka C news
පාස්කු බෝම්බ කමිටුව සජීවීව කාකොටාගනී.. සාක්‍ෂි දෙන්න ආ හමුදාපති සිනාසේ… [Video]

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් විමර්ෂණය කරන පාර්ලිමේන්තු තේරීම් කාකර සභාවේ සාමාජිකයන් වන සරත් ෆොන්සේකා හා එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් අතර එහිදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

ප‍්‍රහාරයට අදාල සියළු ත්‍රස්තවාදීන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති බවට යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්දයෙන් ෆොන්සේකා මහතා තම එකගතාවය පල කිරීමත් සමග මෙම තත්වය ඇති විය.

ෆොන්සේකා මහතාට විරුද්ද වෙමින් සුමන්තිරන් මහතා කියා සිටියේ එම කමිටුවේ මතය නොවන බවයි.

63,570 Viewers

6 Comments to “පාස්කු බෝම්බ කමිටුව සජීවීව කාකොටාගනී.. සාක්‍ෂි දෙන්න ආ හමුදාපති සිනාසේ… [Video]”

  1. දේවක says:

    අප්පට සිරි, කල්ලතෝනියෙක් උඩ ගිහින්ල තියෙන තරම.
    මිනිහ හිතන් ඉන්නෙ මිනිහ සර්ව බලධාරී දෙවියන් වහන්සේ කියලද, ෆොන්සේකත් එක්ක හැප්පෙන්ඩ?

  2. Boo says:

    Sumanthiran suffers from “Inferiority Complex” syndrome. Therefore he likes to show-off at every opportunity he gets.

    But he was hiding like a “worm” in front of Prabakaran.

  3. Ssmsn says:

    Fonseka is the only useful person in this committee

  4. MD says:

    Awurudu 30kata wadi kalayak trastawadayata udaw kala MP la terum karaka sabawakata ganna ekama rata me wenna ati.lajjai dukai.api karapu papayak me

  5. saliya says:

    Sumandiram should remember that they do politics now without any fear for the sake of SF. If not, they will have no politics as Prba.. was a dictator like MR who will be given the chance for people like Karuna etc.

  6. ON THE SPOT says:

    අපි ජාතියක් ලෙස අවුරුදු 30ක් ත්‍රස්තයින් හා තුවක්කුවෙන් ගැටුුනෙමු.ත්‍රස්තයින් පලවා හරින්නට අපේ වීරෝධාර හමුදා සමත් විය​.අද අපි මිතුරු වෙසින් එන ත්‍රස්ත අවතාර සමග සමීප අසුන්වල හිඳ ගැටෙන්නෙමු.ඔවුන් පලවා හරින්නට අප ආකල්පමය වෙනසක් කල යුතුය​.නැතහොත් ත්‍රස්ත අවතාර ටයි කෝට්වලින් සැරසී මේ රට ගිලගනු ඇත​.

Main News