පාස්කු බෝම්බ කමිටුව සජීව විකාශය දිගටම කරනවා.. නවත්වන්න ජනාධිපතිටවත් බෑ..- කිරිඇල්ල

June 1, 2019 at 1:20 pm | lanka C news
පාස්කු බෝම්බ කමිටුව සජීව විකාශය දිගටම කරනවා.. නවත්වන්න ජනාධිපතිටවත් බෑ..- කිරිඇල්ල

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සජීවී විකාශනය කිරීමට කිසිවකුට නැවැත්විය නොහැකි බව සභා නායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පාර්ලිමේන්තුව ගත් මෙම තීරණයට සමහරුන් අභියෝග කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් බවද ඔහු සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් මීළඟ පාර්ලිමේන්තුවේදී තමන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් කතානායක වරයාට පැමිණිලි කරන බව ද ඔහු කියා සිටියේය.

මෙම සජීවී විකාශය කිරීමේ තීරණය ගත්තේ පාර්ලිමේන්තුවෙන් බවත් උත්තරීතර පාර්ලිමේන්තුව ගත් තීරණය කිසිවෙකුට වෙනස් කිරීමට නොහැකි බවත් ඒ තීරණයට කිසිවකු බලපෑම් කරන්නේ නම් එය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් බවත් ඇමති කිරිඇල්ල සඳහන් කළේය.

17 views

22 Comments to “පාස්කු බෝම්බ කමිටුව සජීව විකාශය දිගටම කරනවා.. නවත්වන්න ජනාධිපතිටවත් බෑ..- කිරිඇල්ල”

  1. Lokka says:

    Next time the voters will decide on you.

  2. නුවන් සමීර says:

    ඕන ගොනෙකුට කෙලවෙනකං ගොං වැඩ කරන්න පුලුවන්.

  3. පොරමෝලා says:

    ගොනෙක් තප්පු ලන්නෙ නැතුව මොනව කරන්න

  4. kakiya Lea says:

    Mage Tattha kapuwath kola kiyala hitapu kenek. Ee dawaswala eyaa kiqwe UNP tamai ratata wedak kalee kiyala.Eeth mee wena pakshawala kalakanni eekata awith eeka kaawa (Baluella,Mongala,Karunkaya etc.) Ada api Gootabaya Mahattayata kamathi.Eyaa 100% hoda nisaa nemei.Kaalakanni UNPyata wadaa 100% hoda nisaa.

  5. HARAMANIS says:

    MUTH KALA BOMBAYAK WAGE THAMAI, MUN MARENNE WATHURATH NATHIWAI

  6. one shot says:

    වෙනද ජෝන ගන්න පෙත්ත අද මූ ගහල මඤ්ඤං කෙලින්නෙ ඒකයි ගනන් ගන්න එපා ඕන ගොනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්.

  7. Angoda Buva says:

    ඕනෙ ගොනෙකුට පුලුවන් ගොන් කතා කියන්නත්., ගොන් වැඩ කරන්නත්. ඒත් ඒවට වන්දි ගෙවන්න වෙන්නෙ රටකට, ජාතියකට.

    මුන් මේ හදන්නෙ රටේ බුද්ධි අ0ශ පාව දීල ගියපාර වගේ මහ විනාශයක් කරන්න. නැත්තම් වෙන මොකද්ද ? මීට වඩා හොදයි මූ රෑට නෝනත් එක්ක කරන දේවල් රටටම සජීවීව විකශණය කලානම්.

    මූත් අර අම්මගෙ ගුද මාර්ගයෙන් එලියට ඇවිත් එතනින්ම කිරි බීල හැදුනු වඩුනු අපතයන්ගෙ ලැයිස්තුවෙ උඩ්න්ම් ඉන්න එකෙක්. මේ වගේ මී හරක් මොනව කිව්වත් ඇයි වගකිව යුතු මාධ්‍ය ආයතන වලට මේ වගෙ අහිතකර දේවල් විකාශණය නොකර ඉන්න බැරි රටේ ජාතික ආරක්ෂාව ගැන හිතල. එතකොට ඉවරනෙ.

    අනිත් අතට රටම පිලිනොගන්න UNP සහ JVP අපතතයන් බහුතරයක් ඉන්න කමිටුවකින්
    දෙන වාර්තවක් මොන බූරුවද පිලිගන්නෙ උන්ම හැර. ඒක හොදයි අද යන එන මන් නැතුව අනාථ වෙලා ඉන්න UNP සහ JVP අතයන්ටම. නැතුව ඉතින් වෙන අයටනම් ඔය වාර්තවෙන් වැඩක් නැහැ.

  8. awamangalgey ammmata miiharakeyk kelala wannna ati mu hambauney. aa patttey meeekiri bisnes ekaa mu epaduna dawas wala jayatama tiyennna ati

Main News