පාස්කු බෝම්බ කොමිෂන් වාර්තාවට විරුද්දව ඥාණසාර හිමියෝ සත්‍යග්‍රහයක් අරඹති..
March 8, 2021 at 10:32 pm | lanka C news
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවට එරෙහිව සත්‍යග්‍රහයකින් විරෝධතාවයක් ආරම්භ කරන බව බොදු බල සේනා සංවිධානය සඳහන් කරයි.
එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සඳහන් කරන්නේ එම කමිටු වාර්තාවේ අවසන් නිර්දේශ මඟින් බෞද්ධ සමාජයට විශාල අවාසනාවන්ත තත්ත්වයක් ඇති කර තිබෙන බවයි.
අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය වෙත උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.
රට පුරා දිස්ත්‍රික්කයක් ගානේ ගොස් මෙම වාර්තාවේ ඇති විකෘතිය පහදා දෙන බවද පැවසූ උන්වහන්සේ ඉස්ලාම් අන්තවාදයෙන් රට බේරා ගැනීමට කටයුතු කරන බවද තවදුරටත් කියා සිටියහ.
වාර්තාව වෙනස්වේද සත්‍යග්‍රහය කලාට
හිමි නමේ තේරුම නොදැනිම පුද කලාට
මෙවර බේරුම නැත හිමි බඩ හිස් කලාට
ඒ නම් ටික වැළලි යයි හිමි කැපව කලාට
ඉස්ලාම් අන්තවාදයෙන් රට බේරා ගැනීම
කැපවී සමඟිවම වැඩ කරමු සුහදවද දිනුම
සැම ආගමට ගරුව ත්රිබාෂා පණදී ඉගනුම
කලොත් ලක්මව දිනවයි සතරදිසා මිනිසම
ඇත්තටම මෙහෙයවූ, සල්ලි යෙදවූ උන් ගැන වචනයක් නොකියා පැත්තක ඉඳන් ජාතියට අවධානම පෙන්වූ අයට විරුද්ධව නීතිය නැවූ කැකිල්ලේ කොමිසමේ විනිසුරුවන්ට සාප වේවා
වාර්තාවේ තිබුන එකම හොද දේ තමයි, බොදු බල හෝ වෙනත් නම් වලින් පෙනී සිටින බෞද්ධ, ඉස්ලාම්, හා ක්‍රිස්තියානි අන්තවාදී ත්‍රස්ත සංවිධාන තහනම් කිරීම සහ සිරිසේන මේකට වග කියන්න ඕනෑ කියන එක විතරයි. මේකෙ මහා මොලකරු කවුද, තව කවුද මේකට හවුල්, ඇයි කරේ කියන එක කොමිසම මඟ හැරලා. ඥාණසාර හිමියන් ආයෙත් කාගෙන්දෝ සල්ලි අරන් මුස්ලිම් සිංහල ගැටුමක් ඇති කරන්න හදනවා. වෛරයෙන් කවදාවත් වෛරය ජය ගන්න බෑ කියන බුදු වදනට නිගා දෙන ස්වාමින්වහන්සේ නමක්.
@gamaya ,අන්තවාදී ඉස්ලාම් වහබින්ට කඩේ යන්නේ උබත් වහබියෙක් නිසාද ? මේ රට සිංහල බෞද්ධ රටක් ..ඉස්ලාම් රටක් නොවේ …අපේ රට ජාතිය ආරක්ෂා කරන ගෞරවනීය සංඝයා වහන්සේලාට අවමන් නොකර හිටු
අන්න හරි……. මේ නරි ටික පැන්නීමට කාලයයි.
අලි සබ්රි මැතිතුමා වැඩි කාලයක් යන කලින් මූව හිරේ දානව.
පොහොට්ටුව දැන් පාලනය කරන්නේ මුස්ලිම් අන්තවාදීන් …නැවතත් සිංහලයින්ට කුඩම්මාගේ සැලකිලි ..රටේ මහජාතිය සිංහල ජන්දෙන් බලයට ඇවිත් අන්තවාදී මුස්ලිම් ජාතිකයින්ගේ අවශතා ඉටුකරමින් පොහොට්ටුව යන්නේ කොයි බටද ? සබ්රිට අවශ්‍ය පරිදි covid 19 මිනි අපේ රටේ වළලනවා අනිත් සියලුම ජනතාවගේ මෘත දේශ පුච්චනවා ..මුළු රටේම ජනතාව එයට විරුද්ධව ප්‍රකාශ නිකුත් කලත් ආණ්ඩුව සබ්රිගේ අවශ්‍යතාවය ඉටුකරනවා ..මුළු රටේම ජිවත් වන ජනතාවගේ ජිවිත අනතුරේ හෙලීමට තරම් ඉස්ලාම් අන්තවාදය බලවත් බව දැන් පැහැදිලිව පේනවා ..ලැජ්ජයි පොහොට්ටුව ලැජ්ජයි
අලි සබ්රිව අධිකරණ ඇමති ධුරයෙන් ඉවත් කල යුතුයි ..මේ සිංහල රටේ කුමකටද අන්තවාදී ඉස්ලාම් ජාතිකයෙක් අධිකරණ ඇමති ධුරයට ..මේ සියලුම ප්‍රශ්න ඇතිවන්නේ අපේ රටේ පාලකයින්ගේ වරදින් .. රජයේ අධුරදර්ශි ක්‍රියා නිසා පීඩාවට පත් වන්නේ රටේ ජනතාවයි