පාස්කු බෝම්බ කොමිසම් වාර්තාව මෛත‍්‍රි ඉලක්ක කර සැකසූවක්..- ශ‍්‍රීලනිප මහ ලේකම්

February 27, 2021 at 3:25 am | lanka C news
පාස්කු බෝම්බ කොමිසම් වාර්තාව මෛත‍්‍රි ඉලක්ක කර සැකසූවක්..- ශ‍්‍රීලනිප මහ ලේකම්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ බහුතරයක් කරුණු ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැවරූ විෂය පථයට පරිභාහිර කරුණු ගණනාවක එහි අඩංගු බව ද ඔහු සඳහන් කළේය.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කරමින් සමහර කොටස් සකස් වී ඇතැයි ද ඔහු චෝදනා කළේය.

මෙම වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් පක්ෂයක් ලෙස ඇති බවද ඔහු පැවසීය.

උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඒ මහතා මේ බව කීය.

11,091 views

18 Comments to “පාස්කු බෝම්බ කොමිසම් වාර්තාව මෛත‍්‍රි ඉලක්ක කර සැකසූවක්..- ශ‍්‍රීලනිප මහ ලේකම්”

  1. Niru says:

    Is this bugger a lawyer?
    This commission and members were appointed by My3palan
    Now his own people and not anyone else appointed by this government says there is criminal negligence on his part. And these sinners want to acquit him.
    Remember this My3palan fart released a murderer from prison as well

  2. වරදට දඬුවම නියතයි says:

    රටේ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් උත්සන්න වෙමින් පවතින මොහොතේ ඒ පිළිබඳව කිසිම සැලකිල්ලක් නොදක්වා තමන්ගේ පුතාගේ මගුලට ඉන්දියාවේ සහ සිංගප්පුරුවේ සාප්පු සවාරියේ ගිය දුෂ්ඨ සහ මෝඩ සිරිසේන වෙනුවෙන් තවමත් කෑගහන මුන් ජනතා නියෝජිතයෝද? මුන් කාලකන්ණි අමනයෝ නොවේද? ජනතාව ජනාධිපතිවරු, මන්ත්‍රීවරු ප්‍රමුඛ ආණ්ඩු පත්කරන්නේ රටේ ආරක්‍ෂාව, පරිපාලනය සහ දියුණුව සඳහා මිස ජනාධිපතිට සහ මන්ත්‍රීවරුන්ට සම්පත් භුක්තිවිඳින්නත් ආණ්ඩුවේ කොන්ත්‍රාත් දරුවන්ට දෙන්නත් නොවේ.

  3. pasku siri says:

    Siri wage ජනාධිපති la path නොවෙන්න නීති හදන්න ඕනෑ
    Rate මිනිස්සුන්ට ආරක්ෂා sapayanna ba

  4. sunimal says:

    දන්නෝ දනිති’ නොදන්න අයගේ දැනගැනීම පිණිසයි!

  5. GulSiri Lal Nanda says:

    What is man this lawyer at bar. He talk bullshit on politically by SLFP way of doing things . How can we him trust to be save for People of island.

Main News