පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව ඉවක් බවක් නැතිව සමාජගත කලොත් සංවේදී තොරතුරු හෙලි වෙනවා..- විමල්
February 23, 2021 at 2:10 pm | lanka C news
පාස්කු බෝම්බ සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂණය කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති සමහර සංවේදී තොරතුරු ඉවක් බවක් නැතිව සමාජගත කිරීමට නොහැකි යැයි ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
එමෙන්ම සමහර දේශපාලඥයන්ට එම වාර්තාවෙන් එල්ල කර ඇති චෝදනා හෙළි වුවහොත් ඔවුන් ඉන් ගැලවීමට ආරක්ෂක උපක්‍රම පාවිච්චි කරනු ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.
කෙසේ නමුත් මෙම ප්‍රහාරයේ චූදිතයන්ට කිසිදු බුරුලක් නොදී නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඒ මහතා සඳහන් කළේය.
උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.
ඔන්න දැන් හැංගිමුත්තන් සෙල්ලම පටන්ගන්නයි යන්නේ …බයියන් ලෑස්ති වෙන්න..
These shouldn’t be words coming from your mouth, Wimal!
ඔය කොමිසන් වාර්තාවේ තියෙනවා ලු රනිල් හාමු වැරදි නෑ. නෝබල් ත්‍යාගය ලබන්නට සුදුසුයි කියලා
අන්න ඒක තමා ගොන් බයියන්ගෙන් හන්ගන සංවේදි තොරතුර 😀
This politicians are jokers will do anything to hide the Truth # homologous poor people is to pay the price.
කවුද සමාජගත කරන්න කිව්වේ? වෙන රටක මෙලහකට එල්ලුම් ගස් යවල වලලපු තැන් වල ගසුත් පලවෙලා. දඬුවම් කරපල්ලා ප්‍රසිද්දියේ නඩු කියල. බොරු බයිලා නැතිව.
Mee langa janadipathi General wimal Weerawansa
“මැරෙන තුරැ.. අවසන් හුස්මපොද හිරවනතුරැ ඵල්ලා මැරිය යුතුයි ..!”
රට ඡාතිය සමග සුදුකෙළින පාහරයන්ට පාවාදෙන්නන්ට කූටලෙස වංචනිකලෙස කොම්පැනි නිර්මාණය කර කොටස් වලට කඩා ඡතික සම්පත් වෙන්දේසි කරන විදේශිකයන්ට විකුණන, පාහරයන් මැරෙන තුරැ.. අවසන් හුස්මපොද හිරවනතුරැ ඵල්ලා මැරිය යුතුයි ..! පාස්කු ප්‍රහාරය සිදුකරන ලද්දන් සිදුවෙන්නට සෘඡුව හෝ වක්‍රව උදව්දෙන ලද්දන් අරමුදල් සැපයු රාඡ්‍ය නෙවන සංවිධාන නියොඡිතයන් අමෙරිකාවේ “සි අයි ඵ්” සංවිධානයට ප්‍රහාරය සදහා “සෘඡුව” උදව් දුන් රනිල් වික්‍රමසිංහ වක්‍රව උදව්දුන් මෙෙතීපාල,කබීර් හසිම්,රිෂාඩ්, හිස්බුල්ලා, හකීම්,සාලි, මුඡුබර්, “මැරෙන තුරැ.. අවසන් හුස්මපොද හිරවනතුරැ ඵල්ලා මැරිය යුතුයි ..!” බ්‍රිතාන්‍ය, අමෙරිකානු ආක්‍රමිකයන්ගේ උපදෙස්මත මහබැංකු වංචාව මුලසිටම සැලසුම් සකස්කිරමට වටපිටාව සැකසූ මෙෙතීපාල සිරිසේන සහ සෘඡුවම මහබැංකු සොරකම සිදුකරන ලද රනිල් වික්‍රමසිංහ ‘අර්ඡුන් මහේන්ද්‍ර ද්විත්වය’රවි කේ, මලික් සහ ෆුට්නොට් කල්ලිය ඇතුඵ සියල්ලම “මැරෙන තුරැ.. අවසන් හුස්මපොද හිරවනතුරැ ඵල්ලා මැරිය යුතුයි ..!” බ්‍රිතාන්‍ය, අමෙරිකානු ආක්‍රමිකයන්ගේ උපදෙස්මත සාලාව යුධ අවිගබඩාව පුපරවා හරිනු ලැබු රනිල් වික්‍රමසිංහ “මැරෙන තුරැ.. අවසන් හුස්මපොද හිරවනතුරැ ඵල්ලා මැරිය යුතුයි ..!” බටලන්ද වදකාගාරය පවත්වාගෙනයන ලද රනිල් වික්‍රමසිංහ “මැරෙන තුරැ.. අවසන් හුස්මපොද හිරවනතුරැ ඵල්ලා මැරිය යුතුයි ..!” හෙළ මව්වරැන් කෘෘර ලෙස මිලේඤ්ඤලෙස වනද්යා භාවයට පත්කරනලද මොහෙමඩ් සාපි ඇතුඵ උදව් උපකාර දුන් රාඡිත “මැරෙන තුරැ.. අවසන් හුස්මපොද හිරවනතුරැ ඵල්ලා මැරිය යුතුයි ..!” ව්‍යවස්ථාව උල්ලංගනය කර රට බෙදීමෙ ක්‍රියාවට මුලසිටම කැසකවන සුමන්දිරම් විගනෙෂ්වරන් ඇතුඵ සියල්ලට “මැරෙන තුරැ.. අවසන් හුස්මපොද හිරවනතුරැ ඵල්ලා මැරිය යුතුයි ..!” මරන දඬුවම ස්ථාපිත කර මොවුන් සියල්ල ඵල්ලා මාරා දැමියුතු අතර .. පසුව මරන දඩුවම අහෝසි කල යුතුයි..!
බයිල එපා අයිසෙ.රටේ ජනතාව තමන් විසින් පත්කර අය්ය්යයලා කල කී දේ දැනගත යුතුමයි.ඉන් එහා දෙයක් නැත.
Onna Andarege Wede Kala….. Liyala Dunna Eka… Keee Kagahala Kiyanna Kiyapy Eka Kiwwa….. Oookata Thama Meya Inne… Oookata Thama Meyawa Thiyan Inne… Den Ithin Ara Kiyapu Aya Berenna Handana Hinda…. Api Report Ekata Demu Wede.
වාර්තාව කියවා තේරුම් ගත් වේගය…… ආඩම්බර යි.