පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව ඉවක් බවක් නැතිව සමාජගත කලොත් සංවේදී තොරතුරු හෙලි වෙනවා..- විමල්
February 23, 2021 at 2:10 pm | lanka C news
පාස්කු බෝම්බ සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂණය කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති සමහර සංවේදී තොරතුරු ඉවක් බවක් නැතිව සමාජගත කිරීමට නොහැකි යැයි ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
එමෙන්ම සමහර දේශපාලඥයන්ට එම වාර්තාවෙන් එල්ල කර ඇති චෝදනා හෙළි වුවහොත් ඔවුන් ඉන් ගැලවීමට ආරක්ෂක උපක්‍රම පාවිච්චි කරනු ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.
කෙසේ නමුත් මෙම ප්‍රහාරයේ චූදිතයන්ට කිසිදු බුරුලක් නොදී නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඒ මහතා සඳහන් කළේය.
උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.
ඕක ආරම්භ කළ තැන සිටම සොයන්න කටයුතු නොකළේ “සංවේදී තොරතුරු” එළියට එන නිසා ද ?
After some time all suicide bombers get death sentence and few minor offenders 2-3 years imprisonment. You never find mater mind behind it. Last election who used that slogan? Who benefitted from it last election?? If you can answer those questions then you know who behind it.
Okkoma kunu mullata kivvalu… amme umbe supiri tharka
පාස්කු කොමිසම පත්කලේ බෝම්බ ගැන හොයන්න. අපේරටත් ඉන්දියාවත් රහස් තොරතුරු බෙදාගන්න ගිවිසුමක් හරි අවබෝදයක් හරි තියෙන්න ඇතිනෙ. එතකොට ඔයවගේ තොරතුරු එදිනෙදා හුවමාරු කරගන්න ඕනිනෙ. නැතුව ඔන්න හෙට වැඩක් දෙනවා කිව්වම කියන්නෙ වැඩේ දෙන්නෙ කියන එකාමයි කියල. ඉතින් කොමිසම කිසිම කෙනෙක් ඉන්දියාවෙන් ගෙනාවද ගෙන්න ගන්න උත්සාහ කලාද? ඉන්දියන් කාරයො අපිට හිනාවෙනව. අපි එකිනෙකා කෙලගන්නව.