පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව ශ්රීලනිපය ප්රතික්ෂෙප කෙරේ…
February 25, 2021 at 7:32 pm | lanka C news
පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව ප්රතික්ෂෙප කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද පස්වරුවේ පැවති එම පක්ෂ විධායක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.
පක්ෂ මහ ලේකමා දයාසිරි ඔය කිව්වාට
යක්ෂ මහ ඇදුරු එදා ජයට කට වැනුවාට
ලක්ෂ මහ ජනතාව හදවත් දැක හැඬුවාට
රක්ෂ මහ කරුමෙ රකිනු බෑ දොල පිදුවාට
පක්ෂ බේද නැත පිපිරුණ බෝම්බයට
මැරුණේ අහිංසක ගිය අයයි පල්ලියට
හරින් දැන සිටියනම් වෙනදේ සත්තට
රටේ නායක නිහඬ වුයේ එදා මක්කට
Mata mataka natooooooo
Mata kiwe natoooooooooo
Mama dakke natoooooooooo
Mama Baluwe natooooooooo
TIRUPATI DEVIYO TAMAI MAGE AGAM
Huuuuuuuuu Hukki Hukki Huuuuuuuuuuuuuuu
දැන් මේ රටට මුස්ලිම් ජාතික කීර්තිමත් අධිකරණ ඇමති වරයෙකු පත්ව සිටී. ඔහුගේම ප්රජාවේ අහිංශක තරුණයෙකු උන තාජුඩීන් ගේ අහස පොලොව නුහුලන ඝාතනයේ මිනි මරුවන් තාමත් නිදැල්ලේ සිටී. ඔහුගේ පවුලේ අයට සාධරණය ඉටුකල යුතුයි. අද මේ රටම බලාපොරොත්තුවන්නේ එයයි. මේ අහස පොලව නුහුලන අපරාධය සිදුකල තක්කඩියන් සහ මෙයට සම්බන්ද අම්මන්ඩිලාත් වහාම කූඩුවට දැමිය යුතුයි. මුන් නිදැල්ලේ සිටියොත් මේ රට තවත් විනාශ කරනවා. ඔබ තුමා නිර්භයව මේ දේ සිදුකලොත් ඔබ මේ රටේ ජාතික වීරයෙක් වෙනවා .මොන ආන්ඩු ආවත් මුන් නිදැල්ලේ බහුතර රට වැසියෝ ඔබ සමගයි. පුලුවන්නම් මෙය කර පෙන්වන්න. රට කන බෝන් එගේන් කාලකන්ණි හැත්ත රටටම එපවෙලා තියෙන්නේ .
ඔන්න සබ්රි මහත්තයෝ කරනව නම් වැඩේ අපි ඔබ සමගයි. මුන් මෙච්චර දගලන්නේ මේක මුන්ට අයිති රට කියල. හැබැයි ඉතින් ඕව කරන්ඩ ගිහින් තාජුඩීන් ලගටම යන්ඩ වෙයිද දන්නේ නෑ .
පාස්කු බොම්බ ප්රහාර මාලාව ඉස්ලාමික ත්රස්ත්වාදී තව්හීද් ජමාත් සංවිධානයේ සාමාජිකයින් විසින් ලංකාවේ සිදු කලේ එවකට පැවති මෛත්රී-රනිල් සභාග ආණ්ඩුවෙ අනුමැතිය සහිතවයි. ඒ නිසා මෛත්රී මෙන්ම රනිල්වත් අත්ඩංගුවට ගෙන අපරාධ නඩු ක්රියා පටිපාටිය සිදුකළ යුතුයි.
අනේ උබ වගේ මෝඩයෙක්. උබ පොහොට්ටුවට චන්දෙ දුන්නෙ උන් දෙන්නව අල්ලයි කියල බලාපොරොත්තුවෙන්ද? 😀
ඒ කියන්නේ ප්රහාරය පිළිගන්නවා කියන එකනේ
THAT IS CORRECT BROTHER
SLFP- BALLO ATTACK EKATA APPROVE KARANAWA
Tuuuuuuuuuuuuuuuuuuuuuuuuuu SLFP ballo
THAT IS CORRECT BROTHER
SLFP- BALLO ATTACK EKATA APPROVE KARANAWA
Tuuuuuuuuuuuuuuuuuuuuuuuuuu SLFP ballo
මුන් මිනි මරුවෝ සහ අනුබල දුන් එවුන් රකින තැනට රෙදි නැතිව වැඩ… හිටපු එවුන් සෙට් එකටම රජකාලේ දඩුවම් හෝ චීනයෙ ක්රමයට දඩුවම් දිය යුතුයි. සිරා සහ පොනිල් ගෙ ප්ලෑන් එකවුනෙ මිනී මතින් චන්ද කල්දාගන්න එකයි. මිනිමරුවෝ.. බෝම්බ පුපුරන්න ඇරල මුන් දෙන්නම කොලබින් පිට වුනේ පැහැදිලිවම ඒකයි..ලන්කාවෙ ඉන්නෙ ඔක්කොම ගොබ්බයො කියල.මුන් හිතාගෙන ඉන්නෙ.. විපතට පත්වූවන්ගෙ සියලුම ඤාතීන් එක්වී මුන්ට දඩුවම් කල යුතුයි.. නීතිය අන්දයි ඒත් කර්මය අවදියෙන්
මෙම ප්රහාරයට හිටපු අගමැති රනිල් වික්රමසිංහ අනිවාර්යයෙන්ම වගකිවයුතුමය.ඔහු කොළඹ මුස්ලිම් ඡන්දය අපේක්ෂාවෙන් මෙම බුද්ධි තොරතුරු නොසලකා හැර ඇතිබව මනාව ඔප්පු කලහැකිබව තහවුරු වේ.
Yes your Excellency ex-president of Democratic Socialist Republic which was that you who were President of at that time ours Republic of Sri Lanka. What was your paramount duty of President of Republic of island nation?
Do you denied that Report of 2019 April 19 of that Islam attacked ? Who are rules of Helm of State at that time? Do not go further all leaders who rule and ruin our country has No accountability since 1948 after British occupation? We are a such country in world record !@
Yes your Excellency ex-president of Democratic Socialist Republic which was that you who were President of at that time ours Republic of Sri Lanka. What was your paramount duty of President of Republic of island nation?
Do you denied that Report of 2019 April 19 of that Islam attacked ? Who are rules of Helm of State at that time? Do not go further all leaders who rule and ruin our country has No accountability since 1948 after British occupation? We are a such country in world record !@
I feel western model of that USA + UK led Democracy has responsibilities which will depend on reservation for interpretation by so-called law of known of crimes. But Western “Democracy” do not accept An Accountability of Rule of Democracy of that their “governance” .