පාස්කු බෝම්බ කොමිසම අපේ එකක් නොවෙයි..- ඇමති වක්කුඹුර
March 4, 2021 at 6:48 pm | lanka C news
‘කොමිෂන් එක පත් කලේ පසුගිය යහපාලන රජය කාලයේ. ඒ කොමිසමම ඉක්මන් කරල මේ වාර්තාව ගන්න කටයුතු කලා ඇරෙන්න අපි කලේ අපේ රජයෙන් මේ කොමිෂන් වාර්තා ඉක්මනින් එලි දක්වන්න අවශ්‍ය කටයුතු කලා. ඊට එහා වෙන කටයුත්තක් මේ ආණ්ඩුවෙන් කරල නැහැ. ඒ පිළිබද ඉදිරි කටයුත් කරන්න ඒක නීතිපතිතුමාට දැනුම්දීල තියෙනවා’ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මෙම අදහස් පල කර සිටියේ ඇඹිලිපිටියේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිණි.
මෙහිදී වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා අදහස් දක්වමින් කියා සිටියේ,
දැන් සජිත් විපක්ෂ නායක වරයා කියනවා කවද හරි කාලයක ආණ්ඩුවක් ආපු කාලෙක කරන්න වෙන්න ඇති එතුමත් කොමිසමක් පත් කරනවා කියල මීටත් වඩා සොයන්න. එතුමාට මතක නැහැ එවකට එතුමා ඒ ආණ්ඩුවේ හිටිය ප්‍රබල ඇමතිවරයෙක් ඒ ආණ්ඩුවෙන් තමයි ඔය කොමිසම පත් කලේ. අතපසුවීම් උනාලු ඒ සියල්ලම ඒ අය අතින් වුන ඒව.
ඔය වාර්තාවේ අඩුපාඩුවක් තියනව තමයි මේ බෝම්බ ප්‍රහාරය එල්ල කරන්න ඒකට අනුබල දීපු උපදෙස් දීපු මේ කරන්න හිටිය ජාලය පිළිබදව පරික්සණයක් හරියාකාරව කරන්න ඕන.මේකේ අඩුපාඩුව කියන්නේ මේ බෝම්බ ප්‍රහාරය එල්ලවෙන්න මේ කිහිප දෙනා විතරක් නෙවෙයි මේක විශාල පිරිසක් එක්ක කරපු වැඩක් වෙන්න ඕන. ඒ බෝම්බ ප්‍රහාරය එත්ත කරන්න අනුබල දීපු උපදෙස් දීපු මේවට සහයෝගය දීපු වෙනත් රටවලින් සහයෝගය ගත්තානම් ඒ පිලිබද සොයල බලල කටයුත කරන්න ඕන.
ඒක නිසා ඒ රජයේ අයට වගේම අනිත් අයටත් ඒ චෝදනාව එල්වෙන්න ඕන. විපක්ස නායක තුමා සිහිනෙන් ඉන්න කෙනෙක් එයා කවද හරි ජනාදිපති උනොත්නේ කොමිසමක් පත් කරනව කියල ඔය කියන්නේ. එයා විපක්ෂ නායක හැටියට කොමිසමක් පත් කරන්න බැහැ. එයාට ඕන නම් පුලවන් තමන්ගේ කට්ටියක් දාගෙන වෙන මොනව හරි කරන්න. එතුමා හිටපු ආණ්ඩුවෙන්ම මහ බැංකුවට කොමිසමක් දාල කට්ටියක් පත්කර ගත්තා. අන්න ඒ වගේ තමයි ඒ අයගේ කොමිෂන්.
වර්තමාන ජනාධිපත්තුමා කිසි දෙයක් හංගන්නේ නැහැ. අපිට හංගන්න කිසි උවමනාවක් නැහැ. අපේ කාලයේ උන කිසි දෙයක් නෙවෙයි. ඒ නිසා මේකේ වරද කාරයා කවුද කියල තරාතිරම නොබලා කටයුතු කරන එක අපේ ආණ්ඩුවේ වගකීමක්.
අපි ආණ්ඩුවක් හැටියට කාටවත් නිරපරාදේ චෝදනා එල්ල කරන්නේ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ අවශ්‍ය කටයුතු කරයි. අපි ඒවට කිසිදු අත පෙවීමක් කරන්නේ නැහැ. ඕන කෙනෙකුට මේක වාර්තාවක් නිසා තමන්ගේ නිර්දෝෂීභාවය කියල අධිකරණයට යන්න පුලුවන්. අපි හිතනවා මේක නීත්‍යානූකූලව කටයුතු කරයි රටේ ජනතාව බලන් ඉන්නවා සාධාරණය ඉෂ්ඨවෙයි කියල.
– ප්‍රදීප් ජනක
එහෙනම් අපේ එකක් වෙන්න ඇති .
mona magulada kare mechchara kal ehenan….wena ekak dala hoyanna epai…kalakanni
කොමිසම ඔයගොල්ලන්ගේ නෙමේ කියමුකෝ..වාර්තාවද ඕගොල්ලන්ගේ ?
මේ වගෙ ජරා කතා කියලා ජන්දිපති කොමිසම් හෑල්ලු කරන්න එපා. කවුරු කලත් ඔච්චර තමයි.
ඉතින් අපිට කියන්නේ, රටක් හැටියට දේශපාලන පක්ෂ වෙනස් වෙනකොට නීති වෙනස් වෙනවද? එහෙනම් කියවන්නේ නැතිව හරි දේ කරනවා, සබ්රිට බය වෙන්නේ නැතිව.
Mun 225 ta pissu .lankawata sudusu hamuda palanayak.awrudu 5 kata me rata hamuda palanayakata bara denna .nethuwa me horungen ratath ,jathiyath,agamath bera Guetta noheka
තොපි වගේ ගොන් හරක් ටිකක් නොදකින්
උන්ගේ එකකුත් නෙමෙයි, තොපේ එකකුත් නෙමෙයි, අපේ එකකුත් නෙමෙයි, එහෙනම් ඕක අල්ලපු රටේ එකක් ද පිංගුත්තර වසලයෝ..??