පාස්කු බෝම්බ කොමිසම දෙබිඩි පිළිවෙතක… සහරාන්ගේ ලිපිගොනු සැගවූ අයට අපරාධ චෝදනා නෑ…

February 26, 2021 at 3:00 pm | lanka C news
පාස්කු බෝම්බ කොමිසම දෙබිඩි පිළිවෙතක… සහරාන්ගේ ලිපිගොනු සැගවූ අයට අපරාධ චෝදනා නෑ…

ඥානසාර හිමිගෙන් තොරතුරු අරගෙන උන්වහන්සේගේ ප්‍රකාශ දෙකක් දක්වමින් බොදු බල සේනා සංවිධානය ඉලක්ක කිරීමට කටයුතු කර ඇති පාස්කු කොමිසම සහරාන් පිළිබඳව තොරතුරු ඇතුලත් ලිපිගොනු සැඟවීමට කටයුතු කල නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වන අසාද් නවාවී සහ මලික් අසීස් ට විරුද්ධව අපරාධ චෝදනා නැගීමට අසමත් වී ඇති බව නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි අද (26) කළුතරදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.

ඥානසාර හිමිගේ ප්‍රකාශ දෙක නිසාද බෝම්බ ගැහුවේ නොඑසේනම් 2017 ලැබුණු සහරාන්ගේ ලිපිගොනුව සැඟවීම නිසාද බෝම්බ ගැහුවේ කියලා කොමිෂන් සභාවෙන් ප්‍රශ්න කර සිටින බව ප්‍රකාශ කර සිටි සුදත්ත හිමියෝ “කොමිෂන් සභාව කාවද මේ රකින්න උත්සහ කරන්නේ” යැයි සඳහන් කර සිටියා.

සහරාන් සමග සෘජුව හා වක්‍රව ගනුදෙනු කල දේශපාලකයන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් සහරාන්ලට දේශපාලන, මුල්‍ය අනුග්‍රහය ලබා දුන් පුද්ගලයින්ට විරුද්ධව කිසිදු නිර්දේශයක් නොමැති බවත් සුදත්ත හිමියෝ පැවසීය.

ජනාධිපති කොමිෂන් සභාව සහ දෙකයි පනහේ නිර්දේශ කුණු කූඩයට දමන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂ විමර්ශන නිලධාරීන්ට මේ පිළිබඳව පරීක්ෂණ කිරීමට අවස්තාව ලබා දෙන ලෙස සුදත්ත හිමියෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ලදි.

18,219 views

16 Comments to “පාස්කු බෝම්බ කොමිසම දෙබිඩි පිළිවෙතක… සහරාන්ගේ ලිපිගොනු සැගවූ අයට අපරාධ චෝදනා නෑ…”

  1. බන්ඩා says:

    සිංහල චන්ද වලින් බලයට ඇවිත් බදුර්දීන් සහ හකීම් සමග කුමන්ත්‍රණය කර බෝම්බ සහරාන්ලා රකින ආණ්ඩුවක් වගෙය් මේක.

    • හිටං says:

      සිංහලයා පාවා දී මුස්ලිම් ත්‍රස්තයන් කරට ගත් බැසිල් සහ නඩයට අබ සරණය්.

      • Lakmal says:

        ජනාධිපති කටින්ද නැත්නම් පුකෙන්ද දන්නේ නෑ කීවේ මේ රටේ සිංහල ජනතාවගේ චන්දෙන් තමා මා පත්කලෙ කියල කීවේ. අන්තිමට සිංහලයටම කෙලල රටටත් කෙලිය .රාජපක්ශ නම ගෑ වුන එකෙකුට චන්දයක් නොවේ ගෙදරකටවත් වැද්ද ගන්ඩ හොද උන් නොවේ. රටේ අවාසනාවටම ඉපදුන හැතිකරයක්.

        • සිංහල බන්ඩා says:

          සජියට දුන්නොත් කෙහොම තියෙය්ද? ගෝටා රැක ගෙන බැසිල් ඇමරිකාවට යවමු’.

    • Boo says:

      වල්ගය උඩ සැපට ඉඳගෙන ඔහේ දොඩවන පන්ඩිත මෝල්ලුන්ගේ දැන ගැනීම පිනිසයි. ඔය කොමිසම පත්කලේ දැන් ඉන්න ආන්ඩුවෙන් නොව යහපාලන හෙවත් ගවපාලන ආන්ඩුවෙන්. ඒ නිසා බැංකු හොරා, ජවිපාවුන්, පැකනිලුන් සහ හිටං ඇතුලු මීහරක් රෑනේ උන් සහ ඒ මීහරකුන් රෑන පසුපසින් යන වහලුන්ට තමන්ටම දොස් පවරාගෙන උඩ බලාගෙන කෙල ගසා නොගන්නා ලෙස ඉල්ලමි.

  2. Sisira kumara says:

    ඔය කොමිසමේ කිසිවක් මේ රටේ ජනතාව පිළිගන්නේ නෑ. ඕක අල්ලල පස්ස පැත්තේ ගහගන්ඩ කියල තමා කියන්ඩ තියෙන්නේ. කල යුතු දේ රටේ බුද්ධිමත් ජනතාව තීරණයකර අවසන් .අපේ අවසන් නිගමනය තමා මේ කොමිටුවේ සිටි හොර තක්කඩි ටික ගෝල්ෆේස් එකට ගෙන්වා මහජනතාව ඉදිරියේ පෝලිමේ තබා මුන්ගේ …කේ ඇරිය යුතුයි.

  3. නීතිපතිය සුද්ද කළෝ says:

    කැකිලේ කොමිසම් ටිකත් නීතිපතිය සුද්ද කළෝ…
    රට රැකුමෙන් බැහැරව ගොස් නීතිපතිය සුද්ද කළෝ…
    මුල අමතක පාලකයෝ නීතිපතිය සුද්ද කළෝ…
    වෛරය වපුරමින් වුණත් නීතිපතිය සුද්ද කළෝ…

    නීතිපතියෙ කලු සුද්දො නීතිපතිය සුද්ද කළෝ….
    රටවට කළ කලු සුද්දෝ නීතිපතිය සුද්ද කළෝ…
    රට කරවන කලු සුද්දෝ නීතිපතිය සුද්ද කළෝ…
    නීති හදන කලු සුද්දෝ නීතිපතිය සුද්ද කළෝ…

  4. sudelmi says:

    Why bayyio tray to blamed Basil, is Basil the Sri Lankan President ? if not do we have a president. That is way we said do not appoint a man who have no experience in politics, What is the different between Donald Trump and this guy as a politician ? because we cannot compare Trump and Sir for business,

  5. Jaya says:

    මේ වගේ බුදු දහම විනාශ කරන චීවරධාරීන් බුදු සසුනින් නෙරපා දැමීය යුතුයි.

  6. Sun says:

    People know who is behind the attack and the politicians are hiding the real information behind the attack. We know they are suffering internally and at the point of leaving this world they know the effect will come to to them.

  7. 🤬😪🤬😢🤬😪🤬😢🤬😪🤬😢🤬 says:

    කැකිල්ලෙ රජ්ජුරු දුන් තීන්ඳුවක් වීලා
    රටම දෝංකාර වෙයි උන් නිවැරදි වීලා
    දොරටුපාල කොමිසම පුටුවෙ හිඳු වීලා
    ලිපිගොනු ලියවුනේ අරාබි අකුරින් වීලා

    🤬😪🤬😢🤬😪🤬😢🤬😪🤬😢🤬

  8. John the baptice says:

    සිරිසේනගේ කොමිසම සිරිසේනටම වැඩක් දුන්නා.

  9. පාස්කු කොමිසම says:

    පාස්කු ප්‍රහාරයේ වාර්තාව රොල් කරලා 69 ලක්ෂයේ පුපේ ගහපු අතිගරු ජනාධිපතිතුමනි ඔබට ජාත්‍යන්තර ප්‍රණාමය

  10. Jehan says:

    I am a Sinhalese Buddhists and we all have relatives, friends who are Catholics and Christians. This report is an insult to human intelligence and insult to those who lost their lives and the ones who got injured in Easter bombs. Holy father is correct about this shameful report.

Main News