පාස්කු බෝම්බ කොමිසම පත්කලේ රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි නිදහස් කරන්නයි..

March 3, 2021 at 8:40 am | lanka C news
පාස්කු බෝම්බ කොමිසම පත්කලේ රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි නිදහස් කරන්නයි..

පාස්කු බෝම්බ කොමිසම පත්කරන ලද්දේ රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි වැන්නන් නිදහස් කිරීමට බව රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා සඳහන් කරයි.

එම කොමිසම වත්මන් ආණ්ඩුව විසින් පත් කරන ලද්දක් නොව යහපාලන ආණ්ඩුව විසින් පත්කරන ලද එකක් බව ද ඔහු කියා සිටියේය.

මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

19,978 views

9 Comments to “පාස්කු බෝම්බ කොමිසම පත්කලේ රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි නිදහස් කරන්නයි..”

  1. Janaka says:

    පාස්කු බෝම්බ ප්‍රශාරයේ නියම චූදිතයින්ට කිසි දිනක දඩුවම් ලැබෙන්නේ නෑ මේ සදහා දැඩි ලෙස බලපෑම් කරන බිරියාණි වසලය ඔය තනතුරේ සිටින තාක් .හම්බයින්ගේ බිරියාණි කාල රට විනාශ කරන මේ තක්කඩියාගේ වැඩ නිසා රටම අනතුරේ .ජනාධිපති වහා මැදිහත් උනේ නැතිනම් මුලු රටටම අබ සරනයි.

    • SIRIMAL UYANE PIMPI CHAMARA says:

      Hi hi hi yko bomba monada?
      Yakoo komba tamai watinne, komba walin salli habba karapu gobilek mama.
      Komba wikunala ahena salliyak mama mulkale hamba kala.

      Ubalath hoda komba hoyaganillaaaaa

      Pinata bonda tiyenawanam kiyapallaaaa

      • Saman says:

        මොනවද බං උබ ලියල තියෙන්නේ ලියපු එක උබම තමා දන්නේ .

  2. lakshitha says:

    කොමිසම පත් කරේ නම් ඒකට නෙමේ. ඒත් වෙලා තියෙන්නේ ඒක.

  3. nuwa says:

    මුන් නම් මරු. මේකෙන්ම තේරෙන්වා මුකුත්ම කරගන්න බැරි නමුත් හොරකම වන්චාවේ විතරක් අඩුවක් නැති එකම ආණ්ඩුව මේක තමයි. මුන්ට හැම මගුලටම වැරදි යහපාලනය. උන් වැරදි හින්දා තමයි උබලට බලය දුන්නේ.

  4. Jagath says:

    ඉතින් උඹලට පුළුවන් දඩුවම් දෙන්න.

  5. harsha says:

    එහෙනම් බලයට ආපු ගමන් කොමිසම අහෝසි කරලා අලුත් එකක් පත් කරන්න තිබුණා. පත් කරපු එකා දැන් ඉන්නේ නම් මේ ආණ්ඩුවේ.

  6. John the baptice says:

    යමපාලනයේ සිරි /රනි වග කිව යුතුයි.

  7. kalana says:

    කාටද ඔයි මේවා කියන්නේ? ලජ්ජා නැද්ද? මේ රට පාලනය කරන්න එකෙක් නැද්ද? කවුද දැන් පාලනය කරන්නේ? සබ්රිද? බැසිල් ද? ගොට ද? බදුර්දීන් ද? හකීම් ද?

Main News