පාස්කු බෝම්බ ගැන නිවැරදිම විග‍්‍රහය කලේ විමල් වීරවංශයි..- හකීම්

June 10, 2019 at 3:50 pm | lanka C news
පාස්කු බෝම්බ ගැන නිවැරදිම විග‍්‍රහය කලේ විමල් වීරවංශයි..- හකීම්

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නිවැරදිම විග්‍රහය ඉදිරිපත් කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

වීරවංශ මහතා විසින් නිවැරැදි ආකාරයට එය කිව්වද තමනට එය ඒ ආකාරයෙන් පැවසිය නොහැකි බවද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කරන ලද හිරු රූපවාහිනියේ හාඩ් ටෝක් වැඩමටහන හා සම්බන්ධ වෙමිනි.

ඇමති මංගල සමරවීර විසින් පැවසූ ‘ශ‍්‍රී ලංකාව බෞද්ධ රටක් නොවෙයි’ යන්න බැහර කල මුස්ලිම් කොංග‍්‍රස් නායකයා ලංකාව බෞද්ධ රටක් යයි කියා සිටියේය.

72,977 Viewers

19 Comments to “පාස්කු බෝම්බ ගැන නිවැරදිම විග‍්‍රහය කලේ විමල් වීරවංශයි..- හකීම්”

  1. sriyantha says:

    ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානි සහ මෛත්‍රී-ගෝඨා ඝාතනයට කුමන්ත්‍රණය කළා යැයි චෝදනා ලද නාලක සිල්වාට ඇප ලැබිණි. එදින උසාවියේ අරුම පුදුම කතාවක් හෙළිදරව් විය. එනම් නාලක සිල්වා පාස්කු බෝම්බයේ මහා මොලකරු සහාරන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වරෙන්ත්වක් ලබා ගැනීමට සියලු ලියකියවිලි සූදානම් කොට වරෙන්තුව ලබා ගන්න උසාවියෙන් නියෝගයක් ලබා තිබියදී, නාලක සිල්වා අත්අඩංගුවට ගත් බවය. නාලක සිල්වා අත්අඩංගුවට ගත්තේ නාමල් කුමාර හෙළිකළ මෛත්‍රී-ගෝඨා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන්ය.ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයට පසු මෛත්‍රීගේ කනෙන් රිංගා ආරක්ෂක අමාත්‍යංශයට පොලිසියට, බුද්ධි අංශ තුළට රිංගා ගත් විමල්ලා, උදය ගම්මන්පිලලා ගේ අත්වල තියෙන්නේ පාස්කු බෝම්බයෙන් ඝාතනය වූ 258 ගේ උණු ලේය. මේ ලේ තැවරිලා ඇත්තේ ඔවුන් අත පමණක් නොව මෛත්‍රී-ගෝඨා ඝාතන කුමන්ත්‍රණය හරහා මාධ්‍යවලින් බුද්ධි අංශය මෙහෙයවන්න ගිය හිරු, දෙරණ,සිරස නාලිකාවේ අත්වලත් මේ අහිංසකයන්ගේ ලේ තැවරිලා ඇත.“ සහරාන්ව කලින් අත්අඩංගුවට ගත්තා නම් මේ විපත වෙන්නේ නැහැ”
    බුද්ධි අංශ ප්‍රධානි සිසිර මෙන්ඩිස් තේරීම් කාරක සභාව ඉදිරියේ දී කිව්වේ සහරාන් මිය ගියත් සහරාන්ට නිදැල්ලේ බෝම්බ හදන්න ඉඩ දීපු ඔක්තෝම්බර් 26න් පසු බුද්ධි අංශ, පොලිසිය සහ ආරක්ෂක අමාත්‍යංශය මෙහෙයවපු සිංහල සහරාන්ලා තවම නිරුපද්‍රිතව ඉන්නවා යැයි කියමින් විය යුතුය.

    • Disce ammata discede says:

      පට්ටපල් බොරුවක්. ඕක එම නිළධාරියාගේ අතේ රෝලක් බව එම ආයතනයේම අනිත් නිළධාරින් ප්‍රකාශකර අවසන්.

      සහරාන් ගැන උසාවි නියෝගය ලැබීමෙන් මාස ගණනාවකට පසුයි එහි පොලිස් නිළධරියාව කුමන් ත්‍රණ චෝදනාවට පැටලුනේ. අනිත් එක​, එක් නිළ්ධාරියකුට නොවේ උසවි නියොග දෙන්නේ. එම ආයතනයට​.

      • ceejay says:

        sriyantha කියන්නේ තද නූගත් ජෙප්පෙකු බවත් ඔහු ඔහුගේ මනෝ ලෝකයට එන එකකට එකක් ගැලපුමක් නැති අදහස් ඔහේ කියවමින් සිටින බවත් පෙනී යනවා

      • ceejay says:

        sriyantha කියන්නේ තද නූගත් ජෙප්පෙකු බවත් ඔහු ඔහුගේ මනෝ ලෝකයට එන එකකට එකක් ගැලපුමක් නැති අදහස් ඔහේ කියවමින් සිටින බවත් පෙනී යනවා

        • sriyantha says:

          රෙද්දපල්ලෙන් බේරෙන බොරු දේශප්‍රේමය මිසක් උගත් විචාරාත්මක නුවනක් නැති එක ගැන දුකයි. මන්ද ගෝත්‍රික වහලුන් සේ තවදුරටත් කටයුතු කිරීම අභාග්‍යයක්. එමගින් උදාවන්නේ රටෙත් ජාතියේත් විනාශය. ……!

          • vishnu says:

            උඹ වගේ මන්ද ගෝත්‍රික අමනයෝ තමයි
            jvp unpයේ ඉන්නේ.ඔලුව අතගාල බලපන්
            අං දෙක අහුවෙයි

    • Sri Lankan says:

      Ei Sriyantha nagitapan, dan eli wela.

    • Sri Lankan says:

      Pissuda ban ubata? Ubata siri sena gaaya hadilada?

      • cobra says:

        හකීම් දැන් විමල්ට එකතුවෙන්න හදනවද ? ගරු විමල් මේ අන්තවාදීන් කිසිවකු විශ්වාස නොකරන්න

    • migara says:

      Sriyantaha namin liyana ME Jadaya A, KU, DI, ge punchi amma HAMBAYEK ekka
      nidaagena bihikarapu U,N,P- JEPPEK.
      MERUNA AHINSAKA MINISSU GENA ME JADAYATA WAGE WAGAK NEHE.
      MU WIMALTAI.GAMMANPILATATAI DOS KIYANAWA. MEWAGE JADAYO TAMAI
      TAWAMATH UNP. JVP. KARANNE,MUNTA HENA GAHANAKAN RATATA KISIMA
      WAGATHUWAK NEHE,

  2. අංකූරා says:

    විමල් සහෝදරයා කවදත් නිවැරැදිව දැකලා නිවැරැදිව විග්‍රහ කලා, හැමෝම ඉර පෙන්නද්දි ඇඟිල්ල දිහා නෙ බැලුවේ !. විජාතික බලවේග කිය කියා හිනා වුනා . කිව්වේ මොනවාද කියලා ඇහුවේ නෑනේ !!.

  3. Sirisena Yatawara says:

    We have understand that that their enemy not Wimal Weerawansa .The real enemy of that he point -out by Muslim Congress of Hakkem knows that USA, is their main enemy of Islam world .
    By and large invade by USA has destroy all West Asian Nation and Arabs countries
    We are Buddhist never-ever harm to Islam worshipper in our soil .Indeed but the Military forces of USA UK and other western nations who killed Muslims. We are not belongs to western civilization at any way .
    We having own civilization since 2600 ago, this is fact of historical truth cannot denied or be blind by Muslim Worshippers. We are living new -era that civilization oldest civilization emerged in Asian Countries. West is miscalculated of current world is belongs them and they will domination WORLD for ever by point of GUN !@ $$$$.

  4. Nuwan says:

    හකීම්ගේ කපටි කමනේ, ඌට වාසියි එහම කියල බොලේ පාස් කරන එක, මේක අද ඊයේ ඉඳන් තියෙන ප්‍රශ්නයක් නෙමෙයිනේ. සෝම හාමුදුරුවන් කිව්වේ 2000 ටත් පෙර. මෙහෙම කියල හකීම් ට සුදු හුණු ගානවා නෙමෙයි. usa වෙනම එකක්.

  5. Samitha says:

    onna ohoma ennako hakeem lokka

  6. Gotaimbara says:

    Weerawansa has been correct many time. Thanks for his resignation from the JVP in 2008, Mahinda managed to finish the LTTE terrorism. Otherwise the JVP wanted to bring down the government thereby stop the war.

    Thank you Wimal, a true son of Mother Lanka.

  7. Sirisena Yatawara says:

    Out issues are Not that Wimal Weerawansa.we have been suppressed and oppressed by USA led hegemonies through since end of second world war ,even after Independence 1948 by Political Party of UNP from DS to Wickramasinghe clan.UNP is/was anti-people party who sreved for USUK and other western countries . That is what happen 1/8/2015. We an opposed any regime gainst People aspration of Sri lanka

  8. Sirisena Yatawara says:

    Out issues are Not that Wimal Weerawansa.we have been suppressed and oppressed by USA led hegemonies through since end of second world war ,even after Independence 1948 by Political Party of UNP from DS to Wickramasinghe clan.UNP is/was anti-people party who served for USA, UK and other western countries . That is what happen 1/8/2015.
    We an opposed any regime who against denied vital interest People aspiration of Sri lanka.
    Yes we agreed that Wimal W… comment on USA intervention by UNP regime since 15/1/8 support of UNP new and old leaders of MS CBK and RW .
    No doubt the regime led by MS RW and CBK are politically lined with western interest by betray Sovereignty of political & economic and Independence of democracy of People of Island

Leave a Comment

Main News