පාස්කු බෝම්බ ගැන බලධාරීන් වේලාසනම දැන සිටියා.. වලකන්න කිසිත් කලේ නෑ..- අගරදගුරු

September 25, 2019 at 6:48 pm | lanka C news
පාස්කු බෝම්බ ගැන බලධාරීන් වේලාසනම දැන සිටියා.. වලකන්න කිසිත් කලේ නෑ..- අගරදගුරු

‘මැතිවරණයක් පැවැත්වුවත් එකයි නැතත් එකයි අපට ඕනෑ අපේ මිනිසුන්ට සිදු වූ දේ දැනගන්න’ යයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පැවසූහ.

අගරදගුරු තුමා මේ බව සඳහන් කළේ බෝලවලාන ප්‍රදේශයේ දී පැවැති වැඩමුළුවක් අමතමිනි.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් දෙන්නයි තමන් නිතරම ඉල්ලා සිටි බවත් අපරාධය කළ අයගෙන් පළිගැනීමට කිසිම අදහසක් නැති නමුත් ඇත්ත දැන ගැනීමේ අයිතියක් ඇතැයි ද උන්වහන්සේ සඳහන් කලහ.

අදාළ සිදුවීම වන බව බලධාරීන් පැහැදිලිව දැන සිටියද එය වැළකීමට කිසිවක් ම සිදු කර නැති බවත් වැඩිදුරටත් එහිදී කියා සිටියහ.

30,709 Viewers

17 Comments to “පාස්කු බෝම්බ ගැන බලධාරීන් වේලාසනම දැන සිටියා.. වලකන්න කිසිත් කලේ නෑ..- අගරදගුරු”

  1. සීගිරි says:

    මේ ජනාධිපතිවරණ පොරොන්දු කපුටාගේ කටේ ඇති කේජු කෑල්ල ඩැහැගන්න නරියා කල වර්ණනාව මෙන් චන්ද දායකයාගේ චන්දය ඩැහැගන්න කපටි නරි රංචු කීපයක් ගොතන පොරොන්දු මාලාවක් පමණි.
    දේශප්‍රේමි බුද්ධිමත් ජනතාව තමන්ගේ කොන්දේසි වලට මේ අපේක්ෂකයන්ව යටත් කර රටට ජයග්‍රහණය උදා කර ගත යුතුය.මෙහිදී මේ ජනාධිපතිවරණය..
    1.රටෙ මූලිකම අර්බුදය වන ණය ප්‍රශ්නය – විදේශ ණය ගෙවීම (අවුරැද්දක කාලයකටවත්) වහාම නවතා දමා ණය නැවත ගැනීම අවම කර ණය ගත්තේ කවුද,කුමකටද,ඉන් නාස්තියට හා වංචාවට ලක් වූ කොටස කොපමණද,වංචා කල අයගෙන් අය කර ගැනීම,නැවත restructure කර පහසු ක්‍රමයකට ගෙවීමට ඇති හැකියාය පිලිබඳ ණය විගණනයකට යෑම
    2.ජනතාවට හොරෙන් අත්සන් කල ACSAද ඉදිරියේදි අත්සන් කිරිමට යෝජිත SOFA,MCC අත්සන් නොකරන බවට සහතිකයද
    3. මාස කීපයක් තුල පුළුල් ජනතා සහභාගිත්වයකින් නව ව්‍යවස්තාවක් සෑදීම සදහාද…
    ජනමතවිචාරණයක් බවටද පත් කර ගැනීමට යොදාගත යුතුය. ..

    • සීගිරි says:

      මෙවර “ජනාධිපතිවරණ විගඩමෙන්” දිනන අපේක්ෂකයාට ලබාගත හැකි චන්ද ප්‍රමාණය ලියාපදිංචි මුලු චන්ද ප්‍රමාණයෙන් 35% පමණ වී ඔහු ඉතිරි 65% දෙනාගේ කැමැත්ත නොවනු ඇත.මෙය සැබෑ විහිළුවකි මෙය බටහිර නව යටත් විජිතයක් වන ශ්‍රී ලංකාවේ අර්බුදය ත්‍රීවෘර කරනු ඇත.ඉදිරි මාස කීපය තුල ආර්තිකය තවත් කඩා වැටි බටහිර නව යටත් විජිතය ගාලගෝට්ටියක් වනු ඇත.එය කෙලවර වනු ඇත්තේ මහජන විප්ලවයකිනි.
      (සැ.යු මෙය ජවිපෙ හෝ පෙරටුගාමි නොවන මතයකි)

  2. Niru says:

    Yes. But you supported them at the last election with Sobitha and the crowd

  3. Buddhist says:

    Me agarada guru kawda, ohuwa path kale kawda? Me agarada guru ge aththama pathveema – Pope Wahansege Agent. Pope Wahanse kiyanna videshakayek, ehanam me agarada guru videsha agent kenek. Ada meya Mahindawa apaw balayata gena emata thamai ochchara dangalanne. Meyata dannawanam koi koi ayata bomba praharayata dannawa kyala ehanam ai parlimenthu comituwe issraha gihin oka kyanna bari wune, dan nikam bana kyanne nathuwa

    • කාදිනල් තුමා නිසා තමයි ඔය බෝම්බෙ ගහන්න සැළසුම් කරපු අයගෙ භයානක සැළසුම නිෂ්ක්‍රීය උනේ. සාමාන්‍ය ජනතාව මුස්ලිම් පල්ලි වලට ගහයි කියල තිබුනු බලාපොරොත්තුව නිශ්ප්‍රභා උනේ මෙතුමා උන්වහන්සේගේ ජනතාව සන්සුන් කළ නිසයි. එතුමා එසේ කළේ කාගෙවත් ඉත්තෙක් නිසා නෙවෙයි; කාගෙවත් ඉත්තෙක් නොවන ධාර්මික උතුමෙක් වුනු නිසයි. එතුමා ක්‍රිස්තියානි දහමෙන් වගේම බොදු දහමෙන් පෝෂනය උණු සත්පුරුෂයෙක්. බෝම්බෙන් පසුව අද රටේ පවතින සාමයට මුල් පියවර තැබුවේ එතුමයි.
      එතුමට කමිටු ඉස්සරහට ගිහිං කියන්න තියෙන්නෙත් ඔච්චර තමයි. උකුණු හිසක මොලයක් තියෙන කෙනෙකුට තේරෙනවා පාලකයෝ මේ ප්‍රහාරය දැන සිටි බව. ඒ සදහා ක්‍රියාත්මක උනු හැමෝටම දේශපාලන හයිය තිබුනු බව මාධ්‍යයෙන් ඕනැ තරම් පෙන්නල දුන්නා. හොරාගෙ අම්මගෙන් පේන අහල වැඩක් නෑ වගේ, මුංගෙන් උනේ මොකක්ද කියල අහල වැඩක් නැහැ. හැබැයි එතුමා කියන්නෙ සම්පූර්ණ ඇත්ත.
      නියම ඇත්ත ස්වභාවධර්මයෙන් වහන්න බෑ. යථා කාලයේදී දඩුවම් ලැබෙන කොට සත්‍යය එලි වෙයි.
      එතෙක් Buddhist නමින් කාදිනල් තුමාට මඩ ගහන්න එපා. එතුමට සැබෑ බෞද්ධයන් ගොඩක් ගරු කරනව.

  4. n.s fasions kurunegala says:

    meyath eka natayak wage

  5. David Milli-banda says:

    This is the long and short of this incident.
    INACTION

  6. country man says:

    There will be justice very soon Sir.

  7. Dp says:

    Soon after the bombing the president appointed a commitee instructing quick feed back. No one knows what happend to this. sirisenena’s commitees are dumb as him.

  8. Raterala says:

    මෙවැනි පාලකයන් සිටින අපි කෙතරම් අවාසනාවන්ත ද ,

  9. MD says:

    Agaradagurutumani 2015 kanaa chance ekakin andubalayata pathwuna Ranil athulu bihiri Ali Ralata weena wadanayak Aheida?

  10. Sun says:

    They knew it but acting without paying attention. This is organised by the crooks in the Western democracies wit an intention of disabling the country and putting hand into the structure. These are the tactics of developed democracies my dear friends. Can we believe this type of things in the world. They are always do such things. Talk like the good friends and doing the opposite to disable the country. It has been happening and going to happen. Their political structure is like that.

  11. Buddhist says:

    The Cardinal who is against the Muslim MPs now is silent on Gotabaya financing Saharan during Rajapakse regime? Why?

    • Mahindha eradicated Tamil terrorists during his term. When Gota comes this time, he will erradicate Muslim terrorists. That is why Cardinal waits until Gota comes to power.
      Cardinal regrets supporting this American boot licking regimen who has converted this country in to a mad place.
      Thanks to this government, businesses including muslim community’s are all ruined.

    • Dp says:

      Funding saharan the inteligence informer not saharan the terrorist. Bin laden was at one time on USA pay list as an informer. Thats how inteligence work. What we have done is cut down on inteligence and let terrorism grow for votes in return.

Main News