පාස්කු බෝම්බ ගැන හකීම්-බදියුදීන්ගෙන් CID ප‍්‍රශ්ණ කෙරේ..

December 23, 2019 at 10:40 am | lanka C news
පාස්කු බෝම්බ ගැන හකීම්-බදියුදීන්ගෙන් CID ප‍්‍රශ්ණ කෙරේ..

පාස්කු ඉරිදා දින මෙරට ස්තාන ගණනාවකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ඇමතිවරුන් වන රවුෆ් හකීම් රිෂාඩ් බදියුන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

රහස් පොලිසිය විසින් මෙම ප‍්‍රශ්න කිරීම සිදු කිරීමට නියමිත බව  නීතිපති වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් මෙම දැනුම්දීම කර ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අදාළ ඇමැතිවරුන් සම්බන්ධතා ඇති බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල කරනු ලැබිය.

41,460 Viewers

15 Comments to “පාස්කු බෝම්බ ගැන හකීම්-බදියුදීන්ගෙන් CID ප‍්‍රශ්ණ කෙරේ..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    Chnada gundu .. dan ithin boruwata hire dai march wenakal .. ha ha ha …

    • chandi says:

      Mema බෝම්බ ප්‍රහාරයට sambanda aya thama Den andu karanney…. aney PAW…

      • නෑ ඒගොල්ලො 16 වෙනිදා ගෙදර යැව්වා…
        හැබැයි තාම හිතන් ඉන්නෙ ඒ ගොල්ලො තමයි ආන්ඩු කරන්නෙ කියල…

      • Chinthana says:

        How Do you know that…??”Mema බෝම්බ ප්‍රහාරයට sambanda aya thama Den andu karanney” ..?? The Public want to find out the exact Culprits behind that Attack . Therefore Proper investigation been done by Previous government ,but Nothing come out . Public Didn’t Satisfy based on the media. The present government Keep on doing Real Investigation Based on the Evidence.. You may be not happy.. But Public may Happy.

    • ලක්වැසියා says:

      ඇයි මේකත් දේශපාලණ පලි ගැනීමක් කියල කියන්නෙ නැද්ද UNP, JVP වහල්ලු ටික?

    • කටුවාවල පල්ලියට ඉරිදා පූජාව දවසක ගිහිං ඔය ටික කියපන් කෑගහල.. එතකොට ජනතාවගෙ නියම ප්‍රතිචාරෙ දැනගත හැකියි..

  2. Chinthana says:

    The mentality of those Civilians has be change now. There was a trend that people might say ” Or today is raining, therefore you can’t go to work…” prices of commodities reduce because of election.” “Notorious taken into custody because of political harassment” We civilians should think about the Reality of each & every events which analyzed as much as possible.” Our thinking power is difference from each other” Therefor we should obtain information from the most reliable sources. If those sources are politically collapsed in the past decades, then this is best time to rectify them. Think.. Think …Think…..We follow the spiritual of load Buddha’s Philosophy.

  3. sathya says:

    Take them into custody. Have an impartial investigation and punish them for what they did.

    Bring justice to those who were unable to celebrate Christmas due to the April 22nd Bomb Blast.

  4. George says:

    May be the hospital next. So they can stay in for a while and go home.

  5. Robert says:

    They will get away easily. Rishat & Rauf are cunning.

  6. Truth says:

    What about Hisbullha?

  7. Gs says:

    Prashna karanna….hemin…hemin
    Sidaida……. danne naha..

Main News