පාස්කු බෝම්බ ප‍්‍රහරයෙන් පසු ලංකාවේ ආර්ථිකය තවත් වේගවත් වුනා..- හැරිසන්

June 14, 2019 at 3:50 pm | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහරයෙන් පසු ලංකාවේ ආර්ථිකය තවත් වේගවත් වුනා..- හැරිසන්

පාස්කු ඉරිදා දිනයන් මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටේ ආර්ථික සංවර්ධන කටයුතු වෙනදාට වඩා වේගවත් වී ඇතැයි අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් විපක්ෂය නගන චෝදනා අද වන විට බොරු වී ඇති බව ද ඔහු කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

අද වන විට රටේ දියුණුව වෙනුවෙන් ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල ගණනාවක් ක්‍රියාත්මක වන බවද කී ඔහු වෙනත් කිසිදු රජයකට වඩා වර්තමාන රජය විසින් රට දියුණු කිරීමට පියවර ගෙන ඇති බවද පැවසීය.

26 views

52 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහරයෙන් පසු ලංකාවේ ආර්ථිකය තවත් වේගවත් වුනා..- හැරිසන්”

  1. Atik says:

    Another bastard who is forming like Country betrayer and Health destroyer Rajitha. Dear Sri Lankans Please be aware.

  2. manik says:

    අැයි අෆ්ෆා දන්නෙ නැද්ද ලෝක බලවතුන්ගෙන් ලැබ්ච්ච අදාර මුදල් මුන් දුන්නද අසරන වු අයට රානිල් ඊ ලග ජන්දයෙදි බලුු ඉජුවලට එ් මුදල් තියා ගත්තා

  3. හිච්චිමහත්තෙයා says:

    අම්මප ඕයි!
    මම හිතන් උන්නෙ අර රංජං හාදය තමයි මංදබුද්දික අංසෙ ලොක්ක කියාල! බැලින්නං අපෙ pee හැරිසං ඊටත් ඉහලයි! ඔය අංසෙනෙ උච්චරීචර කවුංසිලේ ලොකුම අංසෙ!

  4. Priyankara says:

    Hari oyanam . …….Lankawe nemaida inne

  5. lal says:

    gananganna epa honde moda pahe ape eka.

  6. Nihal says:

    Please don’t misunderstand – he means increased destrcution.

  7. Karison says:

    Aarthikaya wegawathweema kohoma unath, ratama kadawateeme wegayanam dakaganna puluwan una.

  8. charles says:

    it should be corrected as Harrison’s economy was grown not Sri Lanka’s economy.

  9. jith says:

    හැරිසන් කියපු කතාව හරි, අනිත් අය මොකද කලබල. එය කිවුවේ නැනේ කොයි පැත්තටද කියල.
    පස්සට, යනවා මෝය කට වගේ.

  10. Jaya Basnayake says:

    Best way to accelerate economy in the developing country. You should re-write the economic theories Minister!
    Can you just touch your head and see whether you got few horns! Idiot!

Main News