පාස්කු බෝම්බ ප‍්‍රහරයෙන් පසු ලංකාවේ ආර්ථිකය තවත් වේගවත් වුනා..- හැරිසන්

June 14, 2019 at 3:50 pm | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහරයෙන් පසු ලංකාවේ ආර්ථිකය තවත් වේගවත් වුනා..- හැරිසන්

පාස්කු ඉරිදා දිනයන් මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටේ ආර්ථික සංවර්ධන කටයුතු වෙනදාට වඩා වේගවත් වී ඇතැයි අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් විපක්ෂය නගන චෝදනා අද වන විට බොරු වී ඇති බව ද ඔහු කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

අද වන විට රටේ දියුණුව වෙනුවෙන් ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල ගණනාවක් ක්‍රියාත්මක වන බවද කී ඔහු වෙනත් කිසිදු රජයකට වඩා වර්තමාන රජය විසින් රට දියුණු කිරීමට පියවර ගෙන ඇති බවද පැවසීය.

259 views

52 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහරයෙන් පසු ලංකාවේ ආර්ථිකය තවත් වේගවත් වුනා..- හැරිසන්”

  1. Ariyathilaka says:

    ඇත්ත! ඇමරිකාවටත් වඩා වේගවත්! ඉදිරියට අයවැය පරතරය පියවීමට පිටරටවලින් ණය හිගාකෑමට නොගියොත් ඇති! ආර්ථික වේගය ගැන ඇමරිකාවත් පුදුම වේවි!

  2. Ranjan says:

    Hondai neda dhen Maha methiwaranayakata giyoth. Modda wenna epa.

  3. Me3 says:

    “වෙනත් කිසිදු රජයකට වඩා වර්තමාන රජය විසින් රට දියුණු කිරීමට පියවර ගෙන ඇති බවද පැවසීය”

    ඒක තමයි, මෙි මෝඩ මිනිස්සුන්ට ඒවා පේන්නෙ නෑ,

  4. අංකූරා says:

    මෙයා කියන හරියටම හරි , වේගවත් වෙලා , කඩාවැටීම වේගවත් වෙලා !!.

  5. අංකූරා says:

    මෙයා කියන එක හරියටම හරි , වේගවත් වෙලා , ආර්ථිකය කඩාවැටීම වේගවත් වෙලා !!.

  6. Atula says:

    These are the comments made by people having Chronophobia (Fear of the Future Phobia).

  7. Amda says:

    අම්මට හුඩු ……මාසෙකට සැරයක් වත් බෝම්බයක් ගහගමු නේ හොන් ගැරිසො.
    අම්මපා මෙහෙම බුද්දිමත් මී ගවයො සෙට් එකක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති.

    “වෙනත් කිසිදු රජයකට වඩා වර්තමාන රජය විසින් රට දියුණු කිරීමට පියවර ගෙන ඇති බවද….” .. අනේ මීට පස්සෙවත් පත් කරගන්න එවුන්ගෙ මානසික මට්ටම ගැන මනෝ වෛද්‍යවරයෙකුගෙන් වාර්ථාවක් ගනිල්ලා …. #ක ඉරෙනකන් හිනාවෙනා බෑ බන්

  8. මාතර සුනිල් says:

    මූ කතා කරන්නේ කටින්ද, නැත්නම් පුකෙන්ද. තෝත් ලෑස්ති වෙලා හිටු බියර් වලට වී විකුණලා ගත්ත කොමිස් වලට වන්දි ගෙවන්න.

  9. Loku Ayya says:

    තෝ මේ කතා කරන්නෙ රටේ සං වර්ධනය ගැනද, තොපේ සංවර්ධනය ගැනද නැත්නම් තොගෙ අම්මගෙ සන්වර්ධනයක් ගැනද කියල තමයි අපිට නම් තේරෙන්නෙ නැත්තෙ…

  10. lanka says:

    ආ බෝල මැටි මොලො තෝ ඔය කථා කරන්නේ ලංකාව ගැනද? තොපි වගේ පොල් බුරුවන් පාර්ලිමේන්තු එවපු එවුනට පුන්නක්කු කරන්න ඕනේ

Main News