පාස්කු බෝම්බ ප‍්‍රහාරකයනට දඬුවම් දෙනු..- අගරදගුරු විශේෂ දේව මෙහෙයක් කැදවයි…

March 20, 2021 at 5:30 pm | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරකයනට දඬුවම් දෙනු..- අගරදගුරු විශේෂ දේව මෙහෙයක් කැදවයි…

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරට වගකිවයුත්තන්ට දඬුවම් ලබා දෙන්නැයි ඉල්ලමින් විශේෂ දේව මෙහෙයක් හෙට දිනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වෙන්නේ රාගම තේවත්ත පුදබිමෙහි දීය.

මෙම දේව මෙහෙය සඳහා අගරදගුරුවරයා ප්‍රධාන ප්‍රමුඛ පූජා ප‍්‍රසාදීන්, කන්‍යා සොහොයුරියන් බැතිමත්තු ආදී පිරිසකට කැඳවමු ලබා ඇත.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඊට සහභාගී වන පිරිස සීමා සහිත කර තිබේ.

18,481 views

24 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරකයනට දඬුවම් දෙනු..- අගරදගුරු විශේෂ දේව මෙහෙයක් කැදවයි…”

  1. දිනේෂ් ගයාන් ඩුබායි says:

    බැතිමත් කතෝලික අපිටත් මේව ගැන හරි දුකයි.දැන් ඉතින් දෙවියන්ගේ උසාවියට කියන එක තමා කාදිනල් උන්නාන්සේටත් තියෙන්නෙ.අඩුම ගානෙ මීට පස්සෙ වත් එක එකාට කඩේ නොගිහින් දේශපාලුවන්ගේ නියෝජිතයා ලෙස නොව දෙවියන්ගේ නියෝජිතයා වීමට ශක්තිය ලැබේවා

    • eranda says:

      ඔව් උඹලට හරි දුකයි. ආයෙත් සිරිසේන වගේ පඹයෙක් දාලා පතෝල මැස්සක් අටවගන්න බැරි වෙච්ච එකට. ඒකනේ වැලපෙන්නේ.
      තව අවුරුදු 4ක් ඉවසලා ගේමක් ගහලා සජියා දිනවලාම ඕක විසදගනිලා. ඩබල් එකේ සුපිරියටම අයේ තම්බිලා කන්න දෙයි.

      • justice says:

        Why can’t Cardinal ask the God’s support to find immediately the culprits & let him punish them hard rather than asking our government.Cardinal should be speaking to the God I’m sure.Giving ultimatums to the government to punish the preparators before 21 April, does he want us to break all court rules & interfere with judiciary like Ranjan Ranil & Anura?

        • කමල් says:

          God can’t Support you under previous gov. Now God able to Support you under this Gov?

  2. රන්වල says:

    අස්සයා පැනගිය පසු ඉස්තාලය වැසීමේ දේවමෙහය.වෙච්චි එව්ව අමතක කරෝල ඉලැක්ෂන් එකට කතෝලික චන්ද ටික එක්කහු කරල දෙන්න මොන හරි ගේමක් ගහන්නත් එපැයි.

  3. Deyyo Sakki says:

    Dan palliyeth wass kavi…

  4. eranda says:

    කොටි කලබල කාලේ ක්‍රිස්තියානුවන් බහුතරය උදව් දුන්නේ කොටියට, සිංහල ගොවියෝ, දරුවෝ , අත දරුවෝ , බඩදරු අම්මලා , කපලා පොලොවේ ගහලා මරණ කොට ආනේ පවු කීවේ අපේම උන් විතරයි. මානව හිමිකම් නෑ. මුන් කීවේ ඒ විමුක්ති සටන්කාමීන්ට ඒක දෙන්න කියලා.
    ජාතික ආරක්ෂාව 0ට දාලා සිරි සේන පඹයට අන්දන් ක්‍රිස්කියානි බහුතරය. හා සියලු මුස්ලිම් අන්තවාදීන් කඩේ ගියා.
    2015 – 2020 රටට කරපු අපරාධය, බුදුදහමට කල අපහාසයට සංඝයාට කල අගෞරයට කිසිවක් කතා කලේ නෑ. සිරිසේනගේ රිලා නැටුම් උන් රජ මගුල් උනා. අන්තිමට උන්ටම ඒ හෙනේ පත්තුඋනා .ඒත් ඒ අහිංසකයන්ට මුක්තිය දෙන්න උන්ට ගිය ආණ්ඩුවෙන් බැරි උනා , උන් ඉල්ලුවෙත් නෑ.

    දැන් ගෝඨාභය තමා එකම පිහිට. මේ රටට කෙලවන්න ආපු උන් අන්තිමට කොහොමක් විනාශයටම යනවා ඒක තමයි සත්‍ය.

    • gihan says:

      ,,,, eranda…oba 100.% hary,
      me kiyamanata obe kate rattharan danta waitnawaa,
      asuchi kana sjb, javipawontata . mewa therum ganta molayak naha.
      mole thiyenneth asuchi,

    • Jayanath says:

      එදා අද කියල වෙනසක් නෑ මහත්තයො. අදත් කොටි සැමරුම් වලට ගිහින් ඉන්න උන්ගේ ෆොටෝ අරන් බලන්න. ඉස්සරහින්ම ඉන්නෙ පාදිලි කාරයොයි, කන්‍යා සෙට් එකයි. ඒ වුනාට කොලඹ ක‍තෝලික සභාව වත්, අපේ රටේ මාධ්‍යවත් ඒ ගැන මීක් නෑ.

    • weerathunga says:

      දෛවයේ සරදම කියන්නේ කොටින්ට කඩේ ගිය ආණ්ඩුව කාලෙදිම මේ දේ වෙච්ච එක. ඒත් මෙහෙම දෙයක් කියන්න ඕනේ. මේකෙන් මැරුනේ යුද්ධයට පෝර දාපු කාලකන්නි නෙමේ. පැත්තක හිටපු අහිංසක මිනිස්සු. පෝර දාපු උන් තමයි දැන් ඔය දේව මෙහෙයන් තිය තිය යාදිනි පවත්වන්නේ.

    • harsha says:

      ඡන්දෙට කලින් ප්‍රහාරය විකුණලා සිංහල කතෝලික ඡන්ද කඩාගත්තා මදිවට සජිත් දිනපු මීගමුවට බෝම්බ ගහන්නත් කතා කළා. දැන් කතෝලිකයන් ත්‍රස්තවාදීන්ලු.

      • නයා says:

        උඹ දන්නවද මේ උන්දෑ තමයි චන්දිූකාගේ කාලෙදී මහ කොටියව කැලේදි හම්බවෙලා අැවිල්ල perss ඒකක් තියල කිවුවේ මහ කොටිය මහත්මයෙක් කියල
        කොටින්ට උදවු කරපු තොපිට දිට්ට දම්ම වේදනිය වශයෙන්ම පල දුන්න

        • harsha says:

          එතකොට ඒ ප්‍රහාරයෙන් මැරුණ අය ඔක්කෝම කොටිද?

        • harsha says:

          ඔය ටික ඡන්දෙට කලින්ම කිව්වනම් තමයි වැඩිය හොඳ.

  5. ආගමික ශබ්ද දූෂණයෙන් තොර රටක් says:

    කරුණාකර උදේ හවා පන්සල් , පල්ලි , කෝවිල් වලින් සිදු කරන “ආගමික ශබ්ද දූෂණයන්” නවත්වන්න ! අධික ලවුඩ්ස්පීකර් ශබ්දය කුඩා දරුවන්ට , වැඩිහිටියන්ට හොඳ නැහැ. ආගමේ නාමයෙන් කරන ශබ්ද දූෂණය මේ රටේ නවත්වන්න !!!

    • ගුරුන්නාන්සේ says:

      තොගෙන් තියෙන වදේ මෙතන හැම තැනම වැලපෙනවා මොන මගුලක්ද මේ. කඩේ තියෙනවා නොයිස් කැන්සලේශන් හෙඩ්සෙට් එකක් ගනින්. නැත්තන් කැලේකට වෙලා හිටින්.

  6. Niru says:

    Hiding when Ranil was in power.
    Didn’t go to church on the day of bombing
    Now when the country is safe and this asshole wants to become a hero

    • chula super model says:

      AGREE ANOTHER NGO A..LE- WE HAD A GREETER RESPECT YESTERDAY NOT NOW

    • Boris says:

      People like you not humans, just donkeys. Just think what he done to the country!! You dare to sell you religion & your own ….. for your gain.

  7. සිංහල බන්ඩා says:

    පාස්කු බෝම්බ කරැවන් ගැන අගරදගුරු හිමිගේ තීරණය සමග සෑම සිංහල බෞද්ධයන්ම සිට ගත යුතුය්.

    • Rathnaweera says:

      ක‍තෝලිකයො සිට ගත්දෙන්. බෞද්ධයො අගරදගුරුත් එක්ක සිට ගන්නේ නෑ. අපි පාස්කු ප්‍රහාරයට විරුද්ධයි. ඒකට යුක්තියක් වෙන්න ඕනෙ කියන තැන ඉන්නව. ඒත් ෆාදර් සෙට් එක කොටින්ට කඩේ යන එකයි, තොපේ පාස්ටර්ල බුදුදහමට ගරහන එකයි නතර කරනකන් එකට හිට ගන්න ඒව වෙන්නේ නෑ.

  8. වීදිය බංඩාර says:

    මගුලක් කතා කරනවා.

  9. Upul Attanayake says:

    Can’t you ask This question from Your God to Do something about it.
    What shame keep telling our god Best This two party. Our Buddhism is best other parties.
    My opinion is Stop spreading this Ideology…..
    Be A human Been Mankind.
    This is the best Practice
    .
    Keep your own Other god nibbana awy

  10. Chandi Kolla says:

    මේ උන්නාන්සෙත් මොන මඟුලක් කියවනවද මන්දා? පාස්කු ප්‍රහාරය පිලිබඳ කොමිෂන් වාර්තාව හරියට කියවන්නේ නැතිව කළු ඉරිදාවක් ප්‍රකාශයට පත් කරලා එල්ලෙන්න වැල් නැතුව හිටපු ටොයියන්ටයි ජෙප්පන්ටයි ඔක්සිජන් පාරක් දීලා දැන් මෙතන බයිලා කියවනවා.මෙයා වතිකානුවේ ඉන්න කාලේ කොටින්ට රෙදි නැතිව කඩේ ගියා කියලත් ආරංචියි!

Main News