පාස්කු බෝම්බ ප‍්‍රහාරයට මා හෝ පවුලේ අයෙක් සම්බන්ධ නෑ..

July 27, 2020 at 4:40 pm | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරයට මා හෝ පවුලේ අයෙක් සම්බන්ධ නෑ..

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට තමන්ගේ හෝ තම පවුලේ සහෝදරයෙකු හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (27) දින වව්නියාවේදී පවසා සිටියේය.

අමාත්‍ය වරයා මේ බව පවසා සිටියේ අද වව්නියාව ඊරට්පෙරියකුලම් පොලිස් ස්ථානයේදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත කරන ලද නොතීසියකට අනුව   පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධපරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනයන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි.

උදෑසන 10 .10 ට පැමිණ හිටපු අමාත්‍ය වරයා පැය පහක කාලයක් පුරාවට ප්‍රකාශයක් ලබා දීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ,

‘කොළඹ මහෙස්ත්‍රාත් උසාවියෙන් මට දැනුම් දීලා තිබුනා අද වව්නියාව සී.අයි ඩි එකට ගිහින් ප්‍රකාශයක් දෙන්න කියලා ඒ අනුව මම අද ඊරට්පෙරියකුලම් පොලස් ස්ථානයට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නා එහිදී අර ඊබ්‍රහීම් ඉන්සාෆ් කියන පුද්ගලයා අප අමාත්‍යංශයේ යටතේ තිබුණ ආයතනයක් මාර්ගයෙන් අමුද්‍රව්‍ය අරන් තිබුනා කියලා ඒ සම්බන්ධයෙන් මගෙන් සාක්ෂි ලබා ගැනීඹ සිදු වුනා එහිදී මගේ අමාත්‍යංශය ගැන මගේ ආයතනය ගැන කටයුතු ගැන අහුවා මගේ ප්‍රකාශ දුන්නා මගේ අමාථ්‍යංශයේ ආයතන 300 ක් විතර ලියාපදිංචි වෙලා තියනවා කිව්වා ඒ ආයතන අමුද්‍රව්‍ය අරන් තියනවා ඒ සම්බන්ධයෙන් මම අමාත්‍ය වරයා නිසා මගෙන් ප්‍රකාශ ගත්තා.

පාස්කු ප්‍රහාරයට දැන් අවුරුද්දකටත් වැඩී මේ පරික්ෂණ වලට ඒ නිසා මේ සති දෙකේ මම මගේ මැතිවරණ කටයුතු කරගන්න දෙන්න කියලා ඉල්ලීමක් කලා එතනදී මට කොළඹට එන්න කිව්වහම යන්න දවසයි එන්න දවසයි පරික්ෂණ වලට දවසයි වුනාහම මම පක්ෂ නායකයෙක් දිස්ත්‍රීක් 08 ක මගේ පාක්ෂිකයෝ ඡන්දේ ඉල්ලනවා ඒ වගේම මම වන්නි දිස්ත්‍රීක්කයේ ප්‍රධාන අපේකෂකයා අවුරුදු 20 ක් මම පාර්ලිමේන්තුවේ නියෝජනය කරලා තියනවා අවුරුද්දකට පස්සේ මේ ඡන්දෙට සති දෙකක් තියලා මට එන්න කියලත් මම ගියා.

අවසාන වශයෙන් ඒ පාස්කු ප්‍රහාරය සමබන්ධයෙන් මම හෝ මගේ පවුලේ කෙනෙක් හෝ සහෝදරයෙක්වත් කිසිම සමබන්ධයක් නැහැ ඒ දවසේ ඉඳලම මම මේකට කිසිම සම්බන්ධයක් නැහැ කියනවා ඇත්තටම මම ගැන පරික්සණයක් පැවත්වුවා දැන් ඉන්න පොලිස්පති වරයා එයාගේ නායකත්වයෙන් සී.අයි.ඩීය හරහා කමිටුවක් පත්කරලා ඒ කමිටුව හරහා මුලු ලංකාවම දැනුවත් කලා රිෂාඩ් බසියුදීන්ට එරෙහිව සැකකටයුතු යමක් තියනවනම් ඉදිරිපත් කරන්න කියලා 100 කට වැඩි පැමිණිළි ලැබිලා තිබුනා ඒ ඔක්කම පරික්ෂා කරලා වැඩ බලන පොලිස්පති වරයා විසින් ලිපියක් මගින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා රිෂාඩ් බදියුදීන් පාස්කු ඉරිදා ප්‍රහාරයට හෝ වෙනත් කිසිදු ත්‍රස්ත ප්‍රහාරයකට සම්බන්ධයක් නැති බවට ලිකිතව දීලා තියනවා එහෙම තියෙද්දි තමයි මෙහෙම ප්‍රකාශ දෙන්න එන්න වෙලා තියෙන්නේ යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

27,829 Viewers

24 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරයට මා හෝ පවුලේ අයෙක් සම්බන්ධ නෑ..”

  1. Lanka Perera says:

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ උන කාලෙක උන දේවල් ගැන අපි කොහොම විශ්වාස කරන්නද?

  2. Sonal says:

    Don’t cry little one You are a baby, Don’t you know anything ?

    Get lost bloody bastard Rishad , You are a Ring leader for that crime

    Sonal

  3. Aniwa says:

    බලාගන යනකොට මූ තරම් අහිංසක, අසරණ, අවංක පොරක් මේ සක්වලේම නෑ.
    මිනිහා සීනි කියල කුඩු ගෙන්වලත් නෑ, විල්පත්තුවේ ගස් කපනව තියා තනකොල ගහක්වත් උගුල්ලලත් නෑ, ත්‍රස්තවාදීන්ට ආධාර, අනුබල දෙනවතියා එක හම්බයෙකුටවත් තේ කහට උගුරක්වත් දීල නෑ.

    ඒ විදිහට බලනකොට මිනිහා ඡන්දෙ ඉල්ලන්ඩ තිබුනෙ සජියගෙ සමගිබල පෙරමුනෙන් නෙමේ අපේ රතන
    හාමුදුරුවන්ගේ භික්ෂූ පාටියෙන්.

  4. Alapaluwa says:

    හම්බයෝ කියන්නෙ මුළු ලෝකෙටම එපා වෙච්ච ජාතියක්, කිසිම විනයක්, චාරයක් නැති ජාතියක්. උන්ගේ ආගමේ කියන්නෙත් මිනි මරන්න කියල. යිතින් ඇයි මේ බල්ලෝ තවත් නලවන්නේ ?

  5. ප්‍රහාරයට සම්බන්ධ වෙලා තිබුණා නම් පුපුරලා කාබාසිනියා වෙලානෙ…මෙයා කියන්නෙ ඇත්ත.
    ගොයම් කොලේට මුවාවෙලා වෙඩිතබා මිනිහෙක් මරපු මිනීමරුවා නිදහස් වෙලා තියෙනවා නඩුවෙන්…මේ new version එක

Leave a Comment

Main News