පාස්කු බෝම්බ ප‍්‍රහාරයට ජනාධිපති වගකිව යුතුයි.. තවමත් රට අනාරක්‍ෂිතයි.. ආරක්‍ෂිතයි කියන්නේ මෝඩයන්..- ෆොන්සේකා

June 11, 2019 at 12:00 pm | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරයට ජනාධිපති වගකිව යුතුයි.. තවමත් රට අනාරක්‍ෂිතයි.. ආරක්‍ෂිතයි කියන්නේ මෝඩයන්..- ෆොන්සේකා

අද වන විටද රට තුල ආරක්ෂක තත්ත්වය සාමාන්‍ය වී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.

ඇතැමුන් කියන පරිදි ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම් සුළු කාලයකින් අවසන් කිරීමේ හැකියාවක් නැති බවක් එසේ පවසන්නේ මෝඩයන් බවත් මන්ත‍්‍රිවරයා කියා සිටී.

ඔහු මෙසේ පැවසුවේ කැලණිය ප‍්‍රදේශයේදී පැවැති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පාස්කු දින බෝම්බ ප‍්‍රහාර එල්ල වී විශාල ජිවිත ප‍්‍රමාණයක් නැති වූයේ නිසි ආරක්ෂාව නොතිබූ නිසා බවත් ජනාධිපතිවරයාට එම වගකීමෙන් බැහැරවිය නොහැකි බවත් රජයේ සියළු පාර්ශවද එහි වගකිවයුත්තන් බවත් මන්ත‍්‍රිවරයා තව දුරටත් කියා සිටියේය.

29,977 Viewers

11 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරයට ජනාධිපති වගකිව යුතුයි.. තවමත් රට අනාරක්‍ෂිතයි.. ආරක්‍ෂිතයි කියන්නේ මෝඩයන්..- ෆොන්සේකා”

  1. gamarala says:

    ජනාදිපති ට බලතල නැති නිසා අගමැති වග කිව යුතුය

    • Amal says:

      කලවැද්දා ට්‍රෛකරන්නේ පිනා ලැයිස්තුවෙන් ඇවිත් ඇමතිකමක් ගන්ඩ. චන්දෙකින් චන්ද දාහක් ගන්ඩ බැරි එකා දැන් රනිලට පුක දෙනව.

  2. Boga says:

    PM modayada?

  3. Nidan Hora says:

    Gonseka nagitila jathiwadaya awussanna. Moda wel vidane…hahaha….

  4. සිංහලයා. says:

    ජනාධිපති විතරක් නෙමෙයි ඔහෙලත් වගකියන්න ඕනේ। දැන් හිස් බල්ලා කියන ඒවත් අහගෙන ඔහෙලත් සිංහලයටම දොස් කියා කියා ඉන්නවා ඇරෙන්න උන්ව අත් අඩංගුවට අරන් අවශ්‍ය කටයුතු කරන්නේ නැහැනේද?
    සිංහල කොල්ලෙක් හිස් බල්ලා කියපු විදියට කිවුව නම් අද වැලිකඩ කුරු ගනිනවා නේද? රෙද්ද අස්සෙන් බේරෙනවා යහපාලන සහජිවනේ,

    • kawinda says:

      21 daa siddiya echchara loku case ekak kiyala hithuwe nehe kiyala kaudo kiyala thibuna wage mathakai.. kauda appa e..?

    • සුබේ says:

      හැමෝම චෝදනා කරනවනේ, අර පොලිස් මූලස්ථානයේ තියෙන විශේෂ එකකයට පැමිණිලි කරන්න. එහෙම නැතිව උන්ට පුරුද්දට චෝදනා කරල වැඩක් නෑ. අන්තිමට බොරුවට කෑගැහුවා විතරක් වෙනවා. කරුණාකරල ගිහින් ඔබ දන්න කරුණු එක්ක පැමිණිලි කරන්න.

  5. UD says:

    සරත් ෆොන්සේක බයිලා ගැහුවට මෙයත් කරන්නේ දේශපාලනේ….
    ඔක්කොම එකයි… බොරුවට රට ගැන කැක්කුමක් පෙන්නනවා….

    • Analyst says:

      You cannot fool the people. Not only the President ,but also Ranil ( who had cunningly seized some of President’s powers by the amendments) and his ministers and mps . also responsible for not only for inability to provide security to its citizens ,but also bringing the country to this disastrous situation. Hold the election and then people would elect able rulers ,who would take our Motherland out of this mess and also Protect from the threats of religious fanaticisn and separatism.

  6. Sam Fernando says:

    මූ තමා පාර්ලිමේන්තුවේ ඉන්න ලොකුම ගල් මෝඩයා. 😂😂😂

  7. ON THE SPOT says:

    පාස්කු බෝම්බ කමිටුවේ ඉන්නෙත් හක්ක පටස් හක්කේ තබාගෙන ඉන්නා පිරිසක් බව දැන් රටට පැහැදිලිය​.හක්ක පටස් විකාගෙන උන් මියැදෙනවා වෙනුවට රටේ ජාතික ආරක්‍ෂාවත් බිමට සමතලා කිරීමට මේ හක්ක පටස් කරුවන් උත්සහ කිරීම ජාතියේ අවාසනාවකි.අම්බලන්ගොඩ රූකඩ විසින් කථානායක නැටවීම වලිගය විසින් බල්ලා නැටවීමට සමානය​.

Main News