පාස්කු බෝම්බ ප‍්‍රහාරයට සම්පුර්ණයෙන්ම වගකිව යුත්තේ ජනාධිපතියි.. ඔහු ජනාධිපති කලාට අපට සමාවෙන්න..- අජිත් පෙරේරා ජාතියෙන් සමාව යදී..

June 19, 2019 at 10:00 am | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරයට සම්පුර්ණයෙන්ම වගකිව යුත්තේ ජනාධිපතියි.. ඔහු ජනාධිපති කලාට අපට සමාවෙන්න..- අජිත් පෙරේරා ජාතියෙන් සමාව යදී..

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමට කටයුතු කිරීම ගැන ජනතාවගෙන් සමාව අයදින බව කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා සදහන් කරයි.

ජනතා පරමාධිපත්‍යට ගරු නොකරමින් ජනාධිපති හා අගමැති දෙපැත්තකට වී සිටින බවත් පැවති ආණ්ඩුව නීති විරෝධී ලෙස කඩාකප්පල් කිරීමට ජනාධිපතිවරයා වරදකරු වී ඇතැයිද ඔහු පැවසීය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ වාද පිටිය වැඩසටහනට එක්වෙමිනි.

පසුගිය පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වගකිව යුතු වන්නේ ජනාධිපති යයිද ඔහු එහිදි පැවසීය.

ආරක්ෂක ඇමතිවරයාද වූ ජනාධිපතිවරයා යටතේ නීතිය හා සාමය අමාත්‍යංශයද පැවති නිසා අදාල ප‍්‍රහාරයට ජනාධිපති වගකිව යුතු බවත් වෙන කිසිවකු ඊට වගකිව යුතු නැති බවටත් ඔහු චෝදනා කලේය.

89 views

18 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරයට සම්පුර්ණයෙන්ම වගකිව යුත්තේ ජනාධිපතියි.. ඔහු ජනාධිපති කලාට අපට සමාවෙන්න..- අජිත් පෙරේරා ජාතියෙන් සමාව යදී..”

  1. don katugampala says:

    thopita agamethikama ganna sirisena udavukala mathaka nedda , sirisena nethnam ponna ranil thama vipaksha nayaka,

  2. Priyankara says:

    Ane amathithumo, Kohomatath Janathawa obalata samawa denne naha meelanga chandedi

  3. දාපන් මලලි ෆුට් නෝට් එකක්,,,,උස්සපන් කකුලත් තියපන් බෝක්කෝ කටේ ගල උඩ,,, says:

    දාපන් මලලි ෆුට් නෝට් එකක්,,,,උස්සපන් කකුලත් තියපන් බෝක්කෝ කටේ ගල උඩ,,,සුනඛ ආත්මේ,,,,

  4. රන්බණ්ඩා says:

    පටන්ගත්තු දවසෙ ඉඳලාම වෛරයෙන් ආණ්ඩු කොරන්න ගත්තු සිරිසේන-රනිල් ඇතුළු තොපි හැත්ත බුරුත්තම මේ මහා පාපකර්මයට වගකිව යුතුමයි.
    කල්ප කාලාන්තරයක් යනකම් තොපිට විපාක විඳින්නට සිද්ධ වේවි…මේ ජනතාවටම කඹුරන්නට සිදුවේවි.
    මේ රට කාබාසිනියා කොරපු තොපි හැත්ත බුරුත්තම මකබෑවියව්.

  5. සිරිසේන 2 says:

    රනිල අගමැති කමේ වසර පහක් තියා ගත්තටත් සමාව ගනිවු. ටොමියෝ.

  6. විස්කි මැඩම් says:

    එල මචන්. උබේ කතාවට අපි රැවටුනා. උම්බෑ………………

  7. රූපබින්දු says:

    ජනතා පරමාධිපත්‍ය කියන්නේ මොකද්ද කියලාවත් දන්නවද නරියා තෝ. කළුතරට උපන් සාපේ තමයි උඹ. කට්ටිය එක්කම අකුලං යන්න ලෑස්ති වෙයල්ලා, උඔලාගේ බයිල අහලා දැං ඇතිවෙලා තියෙන්නේ.

  8. Thiththa aththa says:

    Ethakota, Central Bank bandumkara wanchaawata waga kiwa yuththe kawda oya katinma kiyandakoo.

  9. Jaya Basnayake says:

    I think you have no excuse for your blunders. Unfortunately you haven’t learn anything from your own action. Now you are trying to bring another blunder by nominating most useless person from your Party. Sajith is a man without a brain not next to M3. Try to find an intelligent honest and straight forward person for the post! We had enough with these brainless crocodiles for the last 70 years!

  10. one shot says:

    දඩාවතේ යන ටොමියගෙ ෆුට් නෝට් දකිද්දිම ඌට ඇන්ටිරේබීස් ගහන්න කියල අපි කලින්ම කිව්ව​.උඹල එකෙක්වත් ඌ ගැන සැලකුවෙ නැහැ.ඕන් බලාපල්ල දැන් ඌට පිස්සු.

Main News