පාස්කු බෝම්බ ප‍්‍රහාරයට සම්පුර්ණයෙන්ම වගකිව යුත්තේ ජනාධිපතියි.. ඔහු ජනාධිපති කලාට අපට සමාවෙන්න..- අජිත් පෙරේරා ජාතියෙන් සමාව යදී..

June 19, 2019 at 10:00 am | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරයට සම්පුර්ණයෙන්ම වගකිව යුත්තේ ජනාධිපතියි.. ඔහු ජනාධිපති කලාට අපට සමාවෙන්න..- අජිත් පෙරේරා ජාතියෙන් සමාව යදී..

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමට කටයුතු කිරීම ගැන ජනතාවගෙන් සමාව අයදින බව කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා සදහන් කරයි.

ජනතා පරමාධිපත්‍යට ගරු නොකරමින් ජනාධිපති හා අගමැති දෙපැත්තකට වී සිටින බවත් පැවති ආණ්ඩුව නීති විරෝධී ලෙස කඩාකප්පල් කිරීමට ජනාධිපතිවරයා වරදකරු වී ඇතැයිද ඔහු පැවසීය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ වාද පිටිය වැඩසටහනට එක්වෙමිනි.

පසුගිය පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වගකිව යුතු වන්නේ ජනාධිපති යයිද ඔහු එහිදි පැවසීය.

ආරක්ෂක ඇමතිවරයාද වූ ජනාධිපතිවරයා යටතේ නීතිය හා සාමය අමාත්‍යංශයද පැවති නිසා අදාල ප‍්‍රහාරයට ජනාධිපති වගකිව යුතු බවත් වෙන කිසිවකු ඊට වගකිව යුතු නැති බවටත් ඔහු චෝදනා කලේය.

89 views

18 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරයට සම්පුර්ණයෙන්ම වගකිව යුත්තේ ජනාධිපතියි.. ඔහු ජනාධිපති කලාට අපට සමාවෙන්න..- අජිත් පෙරේරා ජාතියෙන් සමාව යදී..”

  1. vishnu says:

    මේ පර හැත්ත කියන ඒවත්
    අපිට අහන් ඉන්න උනානෙ
    මුන්ට පාඩමක් උගන්නන්න
    තියපියකෝ චන්දයක්

    • Rata Wenuwen says:

      එහෙමනම් ජිත යෝ රැළ එකතුවෙලා ලිච්චවී රජටත් කෙලියා, පව් බොලව් මිනිහගේ සිහින බොඳකරන්න එපා බන්, සුවර් එකටම කප් එක ගහනවා, බලනවාකෝ රනිල්හාමුගේ ඇඟ දිරාපත්ව යනහැටි

  2. Hewage says:

    E paapa karmayen yahapaalanaye kisiwekuta beerenna hamuwenne naa dan sudanaa wage biruwata

    300 gaanak maraagena 500 gaanak aabaditha karapu paapaya mathu upan aaathmawaladith paladenawaamai aneka dan oya soobana katha keewata mahajanathawa inne harima pilikulen tharahen chandayak thiyala balannako !!!!!!

  3. yvonne- chula says:

    NODANA KALA KIYA TOPITA ATHA HODAGANNA BE – TOPILATA HORAKAM KARANNA PABAYEK GENAWA- OCT 26 EKA WENAS KALA- TOPILA NADU DALA HORATA THINDU ARN BALAYATA AWA – TOPILA SERATAMA WAGAKIWA YIUTHI

  4. UD says:

    ඔබ වැනි කාලකන්නි පාර්ලිමේන්තුවට යවපු අය කාගෙන්ද සමාව ගන්නේ?

  5. පොරමෝලා says:

    මෑණියන්ට අතවර කරලා සොරි කිව්වට වැඩක් තියෙයිද මිනිහෝ

  6. THILAK says:

    YAKO THOPILA THAMAI RESPONSIBLE FOR PASKU KILLING

  7. maha says:

    Veasaaa balla

Main News