පාස්කු බෝම්බ ප‍්‍රහාරයට වගකිව යුත්තේ ජනාධිපතියි.. තේරීම් කාරක සභාට එන්න බෑ කියන්නේ ඒ නිසා..- හිරුණිකා

June 29, 2019 at 11:20 am | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරයට වගකිව යුත්තේ ජනාධිපතියි.. තේරීම් කාරක සභාට එන්න බෑ කියන්නේ ඒ නිසා..- හිරුණිකා

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් විශාල පිරිසක් මියයාමේ සිද්ධියට වගකිව යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

එම හේතුව නිසා ජනාධිපතිවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට පැමණීමට බිය වී සිටින බවද ඇය සඳහන් කරන්නීය.

අගමැතිවරයා එම කමිටු වල ඉදිරියේ පෙනී සිටින්නේ නම් ජනාධිපතිවරයාද අනිවාර්යයෙන්ම එහි පෙනී සිටිය යුතු බවද මන්ත‍්‍රීවරයා පවසයි.

පාස්කු දිනයේ ප‍්‍රහාරය එල්ල වෙද්දී මෙරට නීතිය හා සාමය ඇමතිවරයා ලෙස සිටියේ ජනාධිපතිවරයා බවද ඇය සිහිපත් කරයි.

මන්ත්‍රීවරිය මෙම අදහස් පල කරන ලද්දේ පාර්ලිමේන්තුවේදීය.

45 views

16 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරයට වගකිව යුත්තේ ජනාධිපතියි.. තේරීම් කාරක සභාට එන්න බෑ කියන්නේ ඒ නිසා..- හිරුණිකා”

  1. ගිරවා says:

    කුඩුවල මුදල් බලයෙන් දේශපාලනයට පැමිණි කුඩුකාරියක්ගේ අදෝනාව ..හික් හික්
    ජනාධිපතිවරයා විසින් අත්සන් කර ඇති මරණ දඩුවම ලබා දීමට සුදානම් ඇති 4 දෙනාගෙන් එක අයෙකු එක්සත් ජාතික පක්ෂ පා.ම හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ගෝලයෙකු බව වාර්තා වනවා.වැලිකඩ සිට විටින් විට හිරුනිකාට මේ පිලිබදව පණිවුඩ ලැබෙමින් පවතින බවද එම නිසා මරණිය දණ්ඩනය ලබාදීමේ තීන්දුවට එරෙහිව ජනාධිපතිවරයාගේ චරිතය ඝාතනය වන අන්දමින් ඇය මේ දිනවල පාර්ලිමේන්තුවේ කතා කරමින් සිටි.
    එමෙන්ම මෙම ලැයිස්තුවට ඇතුලත් නොවූ තවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වර්තමානයේ සේවයකර ඇති මෙන්ම ව්හාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා යටතේද සේවය කර ඇති කිහිප දෙනෙකුම මත්ද්‍රව්‍ය වැරදි සදහා වැරදි කරුවන් වී බන්ධානාගාර ගත වී සිටි.

  2. demonS says:

    jadapathiya challenge eka ganna wenawa

    • Janathawa says:

      The whole nation’s opinion is for that serious lapse of responsibility ,not only him ,Ranil and his goverment including you should also be held liable and should be punished.The people would give their judgement very soon ,for ruining the motherland in everyway,allowing the various foreign powers to interfere in our internal matters.

  3. පොරමෝලා says:

    පියාගේ වෘත්තියේ අය ජනාධිපති පෝරකේට යවන්න හදන නිසා ගෑනි ට මල පැනලා වගේ

Main News