පාස්කු බෝම්බ ප‍්‍රහාරයට හේතුව හම්බන්තොට වරායයි.. අගමැතිට බරපතල චෝදනා සමග කුණු බැණුම්..[Video]

July 8, 2019 at 10:27 pm | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරයට හේතුව හම්බන්තොට වරායයි.. අගමැතිට බරපතල චෝදනා සමග කුණු බැණුම්..[Video]

අප්‍රේල් 21 දා එනම් පාස්කු ඉරිදා දින මෙරටට බෝම්බ ප්‍රහාරය එල්ල වුණේ හම්බන්තොට වරාය චීනයට විකුණා දැමූ නිසා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

චීනය හම්බන්තොට වන නිසා ඇමරිකාව, ඉන්දියාව, යුරෝපයටද එම උවමනාව ඇති වූ බවද ඔහු පැවසීය.

එම වරාය චීන රජයට ලබා දීමට එම රටවල් සිය බලවත් විරෝධය පල කර තිබුනද ඒ නොතකා චී ආණ්ඩඅවට හම්බන්තොට වරාය ලබා දීමට කටයුතු කරන ලද බවද මන්ත‍්‍රීවරයා කීය.

මෙම ක්‍රියාව සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මූලිකත්වය ගෙන කටයුතු කළ බවක් ඔහු චෝදනා කළේය.

ලෝකය අකර්මන්‍ය කල හැකි ස්ථාන තුන හතර අතරින් එකක් වන්නේ ද හම්බන්තොට වරාය බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ උත්සව සභාවක් අමතමිනි.

33,167 Viewers

7 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරයට හේතුව හම්බන්තොට වරායයි.. අගමැතිට බරපතල චෝදනා සමග කුණු බැණුම්..[Video]”

  1. The Citizens says:

    Not only the educated people,but also the children are aware that all these pathetic ,insecure situation arose as a result of ignoring the warnings from intelligence services and general public about the activities of the extreme
    religious fanatics ,seeking the minority votes by present power greedy politicians. They branded those patriotic people as socialists.

  2. The Citizens says:

    Not only the educated people,but also the children are aware that all these pathetic ,insecure situation arose as a result of ignoring the warnings from intelligence services and general public about the activities of the extreme
    religious fanatics ,seeking the minority votes by present power greedy politicians. They branded those patriotic people as racialists.

  3. Vesamuni says:

    ranil othana inne sinhala bauddhayine sahajayenma aethi iwaseema karunawa nisa. umba ratata kodivinayak.

  4. භන්ඩා says:

    හම්බන්තොට වරාය චීනයට විකුණා දමා නැත – බොරු කතා කියන්නේ ඇයි ???

  5. waruna says:

    Mole hodatama Kachal wage. Athuraliya hamuduruwo lagadi kiya thibune Hambanthta wikke Obage Best Friend
    Sirisena Mahathaya kila.

  6. Gone gota says:

    Ranil must go home and let con try have peace.

    Not only him all the corrupted ministers that means about 90%, MR,GR, And all Rajapaksa family.

    They all in their retirement age and does not have a mentality to develop the country or run a country.

    This is a common sense and S.L people must understand this.

  7. Gotaimbara says:

    Hambantota deal was done with the blessings of the CIA, EU and India. They wanted the Easter Sunday attack and Hambantota to Chinese was the excuse.
    Will Ranil do anything without advise from Americans?

Main News