පාස්කු බෝම්බ ප‍්‍රහාරයට වගකිවයුත්තන් සමග සිටින ජනාධිපති අපේක්‍ෂකට ඡන්දය දෙන්න එපා..

October 26, 2019 at 12:00 pm | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරයට වගකිවයුත්තන් සමග සිටින ජනාධිපති අපේක්‍ෂකට ඡන්දය දෙන්න එපා..

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට වගකිවයුත්තන් ළං කරගෙන සිටින ජනාධිපති අපේක්ෂකයයන්ට ඡන්දය ලබා නොදෙන ලෙස ඇමැති ජෝන් අමරතුංග මහතා ඉල්ලා සිටියේය.

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් අහිංසක කතෝලික 100ක් පමණ ප්‍රමාණයක් මරණයට පත්වූ බවද ඔහු සිහිපත් කළේය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ ජාඇලදී පැවති ජන හමුවක් අමතමිනි.

මෙම ජනහමුව සඳහා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගී විය.

40,708 Viewers

21 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරයට වගකිවයුත්තන් සමග සිටින ජනාධිපති අපේක්‍ෂකට ඡන්දය දෙන්න එපා..”

  1. john the baptice says:

    ජෝන් දැන් සජිත්ට විරුද්ධව කටයුතු කරනවා ..පුදුමයි ….

  2. JUDE says:

    පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛාව ගැනවත් හිරියට නොදන්නා ජෝන් මොකද එකපාරටම බොම්බේ ප්‍රහාරය ගැන දැන් දුක්වෙන්නේ ..
    බෝම්බ ප්‍රහාරය ගැන නිහඩව සිටියා ..මොකද්ද මේ අනුකම්පාව ???

  3. sara says:

    beelada idala thiyenne … nathnam vygara ekak gahapugamanma stage nagala danne naha ,math wela wage kiyaunada danne naha

  4. ක්‍රිමිනල් says:

    කතාව සහතික ඇත්ත ! පාස්කූ බෝම්බ ප්‍රහාරයට වගකිවයුතු කිසිම අපේක්ශකයෙකුට චන්දය දෙන්න එපා , සහරාන්ලට පඩි නඩි ගෙව්ලා උන්ට කිරිපොවාපූ අයටත් ,ජාතික ආරක්ශාව බාරගෙන ඉදලා ඇස්කන් පියාගෙන හිටපු අයටත් ,ආත්ම ගෞරවයක් ඇති කිසිවෙක් චන්දය නොදිය යුතුය.

    ප:ලි: සංවාදයට විවුර්තයි.

    • Pradhan says:

      Api kotith ekka inna akudiwa dinawamu. Rata beda demu. Minimaru jeppo dinawamu 😀😀😀

    • Ape Arachchi says:

      සංවාදයක් කරන්න ඕනෙ මොලේ කලඳවක්තවත් යියෙන කෙනෙක් එක්කනෙ. UNP එකේ මොන්ගලයන්ට කඩේ යන මොන්ගලයෙක් එක්ක මොන සංවාදද ?

      අනෙක ඉතිං ඡන්ද ලක්ෂ 5-6 ක තණ්හාවට බෝම්බ පහාරයට කෙලින්ම සම්බන්ධ මුස්ලිම් මැති ඇමැතිවරුන්ව වටකරගෙන ඉන්න සඡිත් බව ලංකාවම දන්නවනෙ. එතකොට එයාට ඒ පක්ෂයෙම ඇමැති කෙනෙක් ඡන්දෙ දෙන්න එපා කියනකොට ඒ පක්ෂෙට කඩේ යන නිකම්ම නිකමෙක් එක්ක මොන සංවාදද. හොඳම දේ ඔයා කියන ඇමැතිත් එකම සංවාදයක් කරන එක තමයි. එතකොට අපිට පුලුවන් දෙන්නගෙම ගොන් තර්ක දිහා බලල පොඩි ආතල් එකක් ගන්න.

      • මහනුවර අක්‍රම් says:

        නියම කථාව bro ….. බුද්ධි අංශ නිලධාරීන් හැම ත්‍රස්තවාදී සංවිධානයක් තුලටම රිංගලා ඉන්නවා …. ඒ මිනිස්සුන්ට හමුදාවෙන් තමයි පඩි ගෙවන්නේ. ඔහොම බැලුවම මූ වගේ හරක් කියයි රාජපක්ෂ ප්‍රභාකරන්ටත් පඩි ගෙවුවා කියලා …… මොනවා කරන්නද අප්පා … UNP මොංගලයොනේ ! … ඒ මදිවට සංවාදයටත් විවෘතයිලු … හුකෑස් !

      • ක්‍රිමිනල් says:

        ව්හිළු කරන්නේපා බ්‍රෝ ! බෝම්බ ප්‍රහාරෙට සජිත්ගේ නමේ එක අකුරක් ගෑවෙන තැනක් මට පෙන්නන්න ? හැබැයි , සහරාන්ට පඩි ගෙව්වේ කවුද කියලා අද මුළු රටම දන්නවා , පැහැදිලි කමිටු වාර්තාවෙත් සදහන් වෙනවා සහ කෙහෙළිය රබුක්වැල්ල කෙලින්ම පිලිගන්නවා. අනික් කාරනේ ඔය වගේ සිපයි කමෙන්ටුවක් කොටලා උත්තර බලාපොරොත්තු වෙන්න්න එපා ! මම බයියන්ගෙන් තාර්කික පිළිතුරක් හො සංවාදයක් බලාපොරොත්තු උනා.

    • Angoda Buva says:

      පැය කීයක් බලන් හිටියද ඔයාගෙන් උත්තරයක් ලැබෙනකම්. ඔයා නිදිද නැත්තම් තාම විවාදෙට කරුණු හොයනවද එහෙමත් නැත්තම් විවාදෙ අත්භැරියද කියල විතරක් කියන්න පැටියො.

      අපිත් මේ බලන් ඉන්නෙ ඔයා Ape Arachchita උත්තර දෙනකම් තමයි.

  5. රටවැසි says:

    ඔය කියන්නෙ ඇත්තට ම නේද ඇමති තුමෝ ?

  6. Dencil says:

    එක තමයි නාකි හිවල තෝ එදා ඒ අහිංසකයන් ගැන තිබ්බ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ හිනා වේවි හිටියේ …තෝ දන්නේ සල්ලාලකම විතරයි ..!! තොපි වගේ එවුන්ට ආයේම නම් දන්නා එකෙක් චන්දෙ දෙන එකක් නැහැ …!!!

  7. chandapala says:

    යුඑන්පි කාරයන්ට මොහු කියන්නේ සජිතට චන්දෙ දෙන්න එපා කියල නේද????? හරි ශෝක් හුරේ !!!

  8. Osmand says:

    පල පල යන්න නාකියා. ⁣උඹ කියනකන් රටේ මිනිස්සු බලන් හිටියේ. කල්පනාවක් නැති නාකි මන්ද බුද්ධිකයා.

  9. Osmand says:

    පල පල යන්න නාකියා. ⁣උඹ කියනකන් රටේ මිනිස්සු බලන් හිටියේ. කල්පනාවක් නැති නාකි මන්ද බුද්ධිකයා. කතෝලික කටයුතු පිලිබද ඇමතියා මැරුණ ගානවත් දන්නේ නැහැ.

  10. jayasiri says:

    හරි පුදුමයි සජිත්වයි හකීම්වයි බදුද්යදීන්යි ලඟ තියාගෙන මූණටම කිව්වා.මේ සක්කින්ට තේරුනේ නෑ නොවැ.

  11. භින්න භේද says:

    බලය ගන්න රාඡපක්ෂයෝ ඕන දෙයක් කරන්න ලෑස්තියි… මේ රටේ ඡනතාවට ඒ ගැන හොද අවබෝධයක් තිබේ…

  12. nadun says:

    100k vithara, ane ehakota meruna anith minissu bauddayoda? mr viyagra kiyana eka therenne nehe mata? therena kenek kiyala denako thekola kala hari,

  13. උපුල් says:

    මූට අමු කැවිලා ද?

  14. පෙත්තක් බීලා බැංකුව බිදින්න මුර කොරපන් මාමේ.... says:

    පෙත්තක් බීලා බැංකුව බිදින්න මුර කොරපන් මාමේ….

  15. Sooth Sayer says:

    The Deserparate Three Horsemen of Apocalypse (Mara, Sira & Gota) planing another attack during election week to convince the Donkeys and Buffalos about the lapse of SECURITY in the country.