පාස්කු බෝම්බ ප‍්‍රහාරයට වගකිවයුත්තන් සමග සිටින ජනාධිපති අපේක්‍ෂකට ඡන්දය දෙන්න එපා..

October 26, 2019 at 12:00 pm | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරයට වගකිවයුත්තන් සමග සිටින ජනාධිපති අපේක්‍ෂකට ඡන්දය දෙන්න එපා..

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට වගකිවයුත්තන් ළං කරගෙන සිටින ජනාධිපති අපේක්ෂකයයන්ට ඡන්දය ලබා නොදෙන ලෙස ඇමැති ජෝන් අමරතුංග මහතා ඉල්ලා සිටියේය.

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් අහිංසක කතෝලික 100ක් පමණ ප්‍රමාණයක් මරණයට පත්වූ බවද ඔහු සිහිපත් කළේය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ ජාඇලදී පැවති ජන හමුවක් අමතමිනි.

මෙම ජනහමුව සඳහා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගී විය.

75 views

21 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරයට වගකිවයුත්තන් සමග සිටින ජනාධිපති අපේක්‍ෂකට ඡන්දය දෙන්න එපා..”

  1. භින්න භේද says:

    බලය ගන්න රාඡපක්ෂයෝ ඕන දෙයක් කරන්න ලෑස්තියි… මේ රටේ ඡනතාවට ඒ ගැන හොද අවබෝධයක් තිබේ…

  2. nadun says:

    100k vithara, ane ehakota meruna anith minissu bauddayoda? mr viyagra kiyana eka therenne nehe mata? therena kenek kiyala denako thekola kala hari,

  3. උපුල් says:

    මූට අමු කැවිලා ද?

  4. පෙත්තක් බීලා බැංකුව බිදින්න මුර කොරපන් මාමේ.... says:

    පෙත්තක් බීලා බැංකුව බිදින්න මුර කොරපන් මාමේ….

  5. Sooth Sayer says:

    The Deserparate Three Horsemen of Apocalypse (Mara, Sira & Gota) planing another attack during election week to convince the Donkeys and Buffalos about the lapse of SECURITY in the country.

Main News