පාස්කු බෝම්බ ප්‍රහාරයේ සාක්ෂි විනාශ කිරීමේ උත්සාහයක…
February 22, 2021 at 10:00 am | lanka C news
පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ මෙරට තුළ කිසිවෙකුට මේ වන තෙක් නඩු දමා නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
ඇමරිකාව මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දෙදෙනකුට නඩු දමා ඇති බවත් ඔවුන් දැනට ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින බවත් මන්ත්‍රීවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් තමත් ලැජ්ජාවට පත්වන බවද මන්ත්‍රීවරයා කීය.
මෙසේ කල් මරමින් සිටින්නේ සාක්ෂි විනාශ කිරීමට බව ද ඔහු චෝදනා කළේය.
විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
උඹ කට වහගන ඉන්න තරමට මේ ආණ්ඩුව මිනිසුන්ට එපා වෙනවා. මොකද මේ ආණ්ඩුවට වඩා මිනිස්සු තොට කැමති නැ . ඉතින් උඹ මේ ආණ්ඩුවට විරුද්ධ නම් කටවහගන් පැත්තකට වෙලා හිටපන්. අවුරුදු 5ක් උඹට කොළඹ නුවර අධිවේග පාර හදන්න බැරිවුනා, අපි කොළඹ ඉඳලා නුවර යනකං තොටයි තොගේ දුවටයි දෙස් තියනවා. අඩුමගානේ වරකාපොලට, කගල්ලට යනකං වත් තියන පාර හදුවනං හරි තොට හොඳක් කියනවා.
කිරිඇල්ලත් එයාගෙ දුවත් ඔය අමාත්‍යංශයේ වැඩ බාර ගන්නකොට හාමුදුරුවරු ගෙන්වලා සුබ නැකතින් අත්සන ගහලා අතේ නූල් බැඳගෙන වැඩ පටන් ගත්තේ…. ඒවගෙ ප්‍රතිඵල ගැන කුමණ කතාද? හැබැයි ස්වබා දහමෙන්ම ඕවට පිලිතුරු ලැබෙයි….. ඒගොල්ලොත් හැටට හැටේ ඔය පාරවල්වල යනකොට!
එතකම් ඉවසමු….!
ඒක වෙන්න බෑනෙ. එහෙනම් හරීන් මහත්තයා හෝ පියා විනාශ කරන්න ඕනෙ, නැත්තම් ග්‍රාමසේවක මහත්තයා විනාශ කරන්න ඕනෙ
Kiriella, you are the Murderers who are responsible for those vicious bomb blasts, the whole bunch of you then UNP isis supporters!!
The whole world is keeping their eyes fixed on this, so called, Presidential Commission into the investigation of Easter Sunday Muslim-IsIs bomb blasts which killed nearly 300 innocent foreign & local people and critically injured thousands more. If this Gotabaya & Mahinda Rajapaksas’ Govt is going to hide under the carpet, the Justifiable Findings of the Presidential Commission Report to protect and Safeguard their good friends like Maithripala and Ranil and other Muslim leaders like Baddudhin + IsIs connected Muslim politicos, then there will be petitions to US President, UK Priminister, the European Union Leaders and the UN, UNHCR etc to strictly impose severe Sanctions on Imports & Exports to Sri Lanka, and that will certainly happen. ,
පාස්කු බෝම්බ ප්‍රහාරයේ ස්වාධීන පරීක්ෂනයක් අවස්යනම් . මෙයට දැඩි ලෙස බලපෑම් කරන අගමැති අගමැති දූරයෙන් ඉවත්විය යුතුයි .
වයසට යනකොට පිස්සුවෙන් වගේ දොඩවනවා කියන එක සත්‍යක්
අනේ ජාතකේ වහගෙන ගෑනිගෙ වාසගම
ගත්ත අඩු කුලේ පරයා …කට වහගෙන හිටපං……උබලා ඒ දවස්වල හිනා උනා අමතකැයි ????
නාකි ලොං හැලිච්ච පීච්චමා……නිකං පොර වෙන්න දගලනවා….හොරා…