පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ මහ මොලකරු සහරාන් නෂීම් නොවේ.. ප‍්‍රබල දේශපාලඥයෙක්..?

June 15, 2019 at 10:00 am | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ මහ මොලකරු සහරාන් නෂීම් නොවේ.. ප‍්‍රබල දේශපාලඥයෙක්..?

පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන ගණනාවකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් හි මහමොළකරු සහරාන් හසීම් නොව ප්‍රබල දේශපාලඥයෙකු විය හැකි බව පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේය.

ප‍්‍රහාරයේ සැබෑ මොලකරු කවුදැයි සොයා ගැනීමට අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි ආරක්ෂක අංශවලින් බැගෑපත්ව ඉල්ලීමක් කරන බවද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

ඉදිරි ජනාධිපතිවරණයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති ධුරයට පත්කර කිරීමට ජනතාව පෙරමග බලා සිටින බව ද පැවසූ මන්ත‍්‍රීවරයා නව රජය යටතේ ත්‍රස්තවාදීන් හා ඔවුන් සමඟ සබඳතා පවත්වන සියලු බලධාරීන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් දෙන බව සඳහන් කළේය.

68,384 Viewers

20 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ මහ මොලකරු සහරාන් නෂීම් නොවේ.. ප‍්‍රබල දේශපාලඥයෙක්..?”

  1. praba says:

    ගෝටාභය මැතිතුමා ජනාධිපති වූ පසුව මේ වගේ අය අතු/ා දැමීමට කටයුතු කරන බව අපිට විශ්වාසයි. අපි එතුමා සමගයි

    • දේවක says:

      සහරාන්ට පඩි ගෙව්වෙ එතුමා නෙවේ

      • Saharan says:

        Mata padi gewwe ethuma thamai maaseta Rs. 15000k. Mama dan mage kanyaawiyo 72 ekka inne. Please don’t disturb me.

    • White Van agent says:

      Yes, they will import lot of White Vans from Japan for the development work.

  2. Amare says:

    oW aye wena Kawda .. Trend eka yana widihata ,Sira Mara Gora Thunkattuwa Misak

  3. Gayantha says:

    අර දෙසරෙම රට පැන්න කෙනාගේ ගේම් එකක් වෙන්නත් පුලුවන්

    • පස්ස රිවෙර්ස් says:

      ජනපති රට යන එක නවතා චීනය සමඟ ගිවිසුම් ගැසීම නැවැත්වීමට මැයි 13 කලබල දිනයක් බවට කල ප්‍රකාශයන් කර ජනපති රට යාම නවතා ඇමෙරිකාවට රටෙන් කොටසක්ක් දීම සඳහා ගෙන්වා ගැනීමට ගත් උත්සාහයන් ද, සලකා බැලූ විට ජනපති රට යන්නේ ප්‍රශ්න නිසා නොව ජනපති රට යන දිනයන් යොදා ගෙන ප්‍රශ්න ඇති කිරීමේ කුමන්ත්‍රන ඇති බව පෙනේ.

  4. Pal says:

    We don’t think that the government will allow anyone to carry out investigations in this direction.
    If they do it genuinely, it is good for the peace loving citizens belongs to all ethnic groups.
    Sinhalese, Tamils and Muslims should live together peacefully.

  5. UD says:

    මොන තරම් මිනිස්සු මැරුවත්, මොන අපරාධය කළත්, අපරාධකරුවන්ව ආරක්ෂා කිරීම මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි.
    ත්‍රස්තවාදය ගැන කලින් පෙන්වා දෙන, ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කරන දේශප්‍රේමීන්ව සිරගත කොට ඔවුන්ව දුර්වල කිරීම දෙවන පියවරයි…

  6. Sun says:

    If there is a problem in the muslim community it is a problem in the Sri lankan community. We cannot stay away from the problem. It is a part of our responsibility as Sri Lankans . Probably, there were some others sponsoring the cult while serving in the government . Unless we prove that with evidence no point of commenting or arguing. That is baseless. It is up to the security system to find more information and trace.

  7. ranga says:

    pohottuwata gota minimaruwa hara wena ekek aththema nathida? thope balayata kadarakamata ratama le wilak.amu sohonak karannada hadanne aye?

    • Real says:

      Dear Ranga ,
      Gota’s responsibility in the last regime was to fight a war and he or anyone for that matter could not fight terrorism while meditating.
      He and our forces did it to the perfection to provide the citizens with the security , which you and I enjoyed for the last 10 years.
      But what has happened to our country now?
      We need Gota to come back and do the needful..
      isn’t it Ranga…
      Use your brain …

    • konakapala says:

      Ranga you have to realize that Gota was in the office of defence secretary and he had to perform the duty. It is not a brutal killing of innocent people just like Vahabs do right now. He is a patriot and he has a vision in order to achieve his mission for the nation. You and I were able to enjoy peace in this country until Easter Sunday attack because of his patriotism. So, the only hope of all peace loving people in this country is Gota in the next Prez election.

    • Kings says:

      How can you say he is MINIMARUWA? Have you seen? If so why don’t you complain to Police? Don’t blame to the people without knowing anything. You also a foolish like running behind all stupid fellows. I think you don’t know how we were affected by Civil war during last 30 years. As matured person and experience and faced to LTTE terrorism, we are appreciating for ever Mr. Gota’s work. He proved that he can work to the success future to our Sri Lanka and our future Generation. If he has done any wrong things, law will take action to punish him. Don’t be a fool like stupid politicians.

  8. Roshan says:

    Rate janathaawa wisin mongal palakayan parhkara neethiya ha diyunuwa balaporyththuwenna epa. Idiriyatath ehamai.hobda udaharanaya kakusikata wimal.

  9. sinha le says:

    විල්පත්තුව විනාස කල එකා වෙන්න පුලුවන්

  10. sinha le says:

    ඉස්ලාමයෙන් ඉවත් වූ තරුණයා සියල්ල හෙළි කරයි

    https://vimeo.com/336525198

  11. Jagath Silva says:

    merata sitina wishista buddhi niladharaya wimal

Main News