පාස්කු බෝම්බ ප‍්‍රහාරය එල්ල කලේ පොහොට්ටුවේ සාමාජික පිරිසක්..

February 29, 2020 at 3:00 pm | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරය එල්ල කලේ පොහොට්ටුවේ සාමාජික පිරිසක්..

පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයා සහ මහ මොළකරුවන් සියලු දෙනාම අද වන විට සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

අදාළ චූදියන් සියලු දෙනා අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නිත්‍ය සාමාජිකයන් වී ඇති බවද ඔහු පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

තරුණ තරුණියන්ට රැකියා ලක්ෂයක් දෙන බව පැවසුවත් මහමැතිවරණයට පෙර රැකියා දස දහසක් හෝ ලබා දී පෙන්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවද එහිදී ඔහු සඳහන් කළේය.

116 views

20 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරය එල්ල කලේ පොහොට්ටුවේ සාමාජික පිරිසක්..”

  1. අක්බාර් ලොක්කා says:

    මූට පොහොට්ටුව අලිය මාරුවෙලා

  2. john the baptice says:

    පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවට එල්ල වූ බෝම්බ ප්‍රහාර දැන ගෙන යු එන් පි මන්ත්‍රී වරයාගේ පියා පුතාට කීවාලු එදාට පල්ලි යන්න එපා කියා ලැජ්ජයි

  3. Hiriyala says:

    මහා මොළ කරුවන් සියලු දෙනා උඹලා ළගට අරන් ඉවර වෙලා කෙප්ප ඇද බානවා.

  4. Backside says:

    කට හින්දා ළඟදීම නහින ෆකෙක්….

  5. parakum says:

    Patholaya colaborated with MARA & Co to unleash this Terror on people. His main aim is to discredit the UNP govt. DIVINE powers will unleash the right punishment to those involved.

Main News