පාස්කු බෝම්බ ප්රහාරය ගෝඨාභය විසින් කරවන ලද්දක්..- දයාන් ජයතිලක
October 22, 2019 at 11:20 am | lanka C news
පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ බෝම්බ ප්රහාර මාලාව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතා විසින් සූක්ෂමව සිදු කරන ලද්දක් යයි ආචාර්ය දයාන් ජයතිලක මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ බෙදා හැර ඇති සටහනක දැක්වෙයි.
මෙම ප්රහාරය තවුහිද් ජමාද් සංවිධානය විසින් එල්ල කරවන ලද්දදක් යයිද එහි දැක්වෙයි.
එම සම්පූර්ණ සටහන මෙසේය.
කෙසේ වෙතත් ඒ මහතා පසුව එම සටහන ඉවත් කර දැන් පල කර ඇත්තේ මෙවන් සටහනකි.
Hariyatama hari …Wenin Kawda Oya “GothaBayya” arenna oya wage deyak karanna puluwan …