පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන ආන්දෝලනාත්මක හෙලිදරවු දෙකක්..

September 26, 2020 at 9:20 am | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන ආන්දෝලනාත්මක හෙලිදරවු දෙකක්..

පාස්කු බෝම්බ සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විශේෂ කොමිෂන් සභාව හමුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හෙළිදරව් කිහිපයක් සිදු කිරීමට සූදානමින් සිටින බව වාර්තාවේ.

හිටපු ජනාධිපතිවරයා පාස්කු බෝම්බ කොමිසම හමුවට ඔක්තෝබර් මස 5 වනදා කැඳවා ඇති අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා ඇත්තේ ඔක්තෝබර් මස 6 වන දා ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ තමන්ට මෙම කොමිසමේදී එල්ල වන චෝදනාවලට අනිවාර්යෙන්ම පිළිතුරු දෙන බවත් ඊට අමතරව තවත් ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් හෙළි කරණ බවත් ය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි පෙළ ක්‍රියාකාරීන් පිරිසක් සමග ඔහු මේ බව සඳහන් කර තිබේ.

මේ අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සිරිකොතේදී සඳහන් කර ඇත්තේ තමන් මෙම කොමිසම හමුවේ විශේෂ හෙලිදරව් කිහිපයක් සිදු කිරීමට සූදානමින් සිටින බවයි.

65,299 views

14 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන ආන්දෝලනාත්මක හෙලිදරවු දෙකක්..”

  1. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    පාස්කු ප්‍රහාරයට මේ දෙදෙනාම වග කිව යුතුයි.ජනතාව පාලකයින් පත් කර ගන්නේ රෙද්ද උස්සාගෙන උනුන් කෙල ගන්නට නොවේ.මෙ දෙදෙනා හා ගමේ ඉන්නා කසිප්පු කරුවන් දෙදෙනෙකු අතර වෙනසක් තිබේදැයි දන්නා කෙනෙක් ඉන්නවා නම් කියනු මැනවි.

  2. සෙරෙප්පු සුප් says:

    පාස්කු ප්‍රහාරයට මේ දෙදෙනාම වග කිව යුතුයි.ජනතාව පාලකයින් පත් කර ගන්නේ රෙද්ද උස්සාගෙන උනුන් කෙල ගන්නට නොවේ.මෙ දෙදෙනා හා ගමේ ඉන්නා කසිප්පු කරුවන් දෙදෙනෙකු අතර වෙනසක් තිබේදැයි දන්නා කෙනෙක් ඉන්නවා නම් කියනු මැනවි.

  3. වන්නියා says:

    එකිනෙකා බිය වැද්දීමට , – අඩි හැප්පීම , ගෙරවීමට වැඩි දෙයක් නෑ . අන්තිමට පුස්ස බින්ඳා වගේ තියේවි . ගැලරියේ විසිල් එක අපරාදෙ .

  4. SL says:

    19th Amendment fun!

    • Mahinda says:

      Sirisena had the full powers as the President at the time of blast. Law and Order, Defence under him. It is nothing to do about 19A

      • Razor says:

        Whatever it is, If this took place in most of other countries, they might have been resigned immediately for the betterment of the society and prejudice ., such things would never happen in here. There was a prime minister who once said that he will take the responsibility of the Central Bank chief since because of him being a dual citizen and the ultimate result was both escaped and still looked for the candidacy of a general election the past. Where would a country of this prosper ,you think, my friends?

  5. kamal says:

    මෙච්චර දරුනූ අපරාදයක් නේ මේ ජහපලුවෝ බොරු කොමිසන් දාල යට ගැහුවේ, දැන් ගැලවීමක් නෑ හැමෝටම මරාගෙන මැරෙන්ඩ වෙන්නේ, විය යුත්තෙත් එයමඉ. මේ වගේ අපරාද කාරයෝ රකින්ටත් මුන්ට කඩේ යන අපතයොත් ඉන්නවනේ

  6. senanayake says:

    nothing will happen to any politician. even if they go inside they will be bailed out within few days and that also in the prison hospital special ward. a government officer will be held responsible at last and after few years he will become an ambassador. poor people are taken for a ride time and time again

  7. felix says:

    These two beggers are fully responsible for the 21 April 2019, the Easter attack. One is now under the petting of the government with U-turn. The other is in good terms with the family as he didn’t do any for 2015-20 while betraying the UNP. For him, it is not an issue as with his end, it will be the end of his era. So it’s just to live only. At nothing will happen and the huge amount of public fund will waste….! Classic example is Thajudeen Case 🙂

  8. ගමරාල says:

    පාස්කු ප්‍රහාරයට මේ දෙදෙනාම වග කිව යුතුයි.ජනතාව පාලකයින් පත් කර ගන්නේ රෙද්ද උස්සාගෙන උනුන් කෙල ගන්නට නොවේ.මෙ දෙදෙනා හා ගමේ ඉන්නා කසිප්පු කරුවන් දෙදෙනෙකු අතර වෙනසක් තිබේදැයි දන්නා කෙනෙක් ඉන්නවා නම් කියනු මැනවි.

  9. Alapaluwa says:

    මෙච්චර දරුනූ අපරාදයක් නේ මේ ජහපලුවෝ බොරු කොමිසන් දාල යට ගැහුවේ, දැන් ගැලවීමක් නෑ හැමෝටම මරාගෙන මැරෙන්ඩ වෙන්නේ, විය යුත්තෙත් එයමඉ. මේ වගේ අපරාද කාරයෝ රකින්ටත් මුන්ට කඩේ යන අපතයොත් ඉන්නවනේ.

  10. සමනලයා says:

    එකිනෙකා බිය වැද්දීමට , – අඩි හැප්පීම , ගෙරවීමට වැඩි දෙයක් නෑ . අන්තිමට පුස්ස බින්ඳා වගේ තියේවි . ගැලරියේ විසිල් එක අපරාදෙ .