පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන විමල් වීරවංශ සැකයි.. මා සතුව සාක්ෂි තිබෙනවා.. ප්‍රහාරය කල අය මා දන්නවා..
March 2, 2021 at 10:00 am | lanka C news
පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත්‍රස්ත පහරය පසුපස සිටින්නේ කවුදැයි තමන් දන්නා බව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ අධ්යක්ෂ චිරන්ත අමරසිංහ සඳහන් කරයි.
මේ පිළිබඳව කාදිනල් හිමියන්ද දන්නා බවද ඔහු පැවසීය.
තමන් සතුව ඒ පිළිබඳව සාක්ෂි ඇතැයිද ඔහු කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අමාත්‍ය විමල් වීරවංශව සැක කරන බව ද ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ පිළිගත හැකි යම් තොරතුරු තමන් සතුව ඇති බවද පවසමිනි.
මේකා කියන ගල් පැලෙන බොරු වලට කට තැරිගහල දාන්න ඕනැ.
මිනීමරු ටිල්වින් සිල්වාගේ බල්ලාට දාව උපන් NGO චිරන්ත අමරසිංහ ඝණිකාව.. තොගේ නූගත් මිනීමරු බයිසිකල් හැත්තට මාර්ග නීති අනුව පාරේ යන්න කියලා දීලා ඉඳපිය සක්කිලි පාහර හොරා. තෝ ඕක දැනන් හිටියා නම් තොගේ යහපාලන ආන්ඩුව කාලේ අවුරුද්දක් යනකන් තෝ පොල් ගෑවද වඳුරෝ.. කොන්ඩේ රැවුල කපලා මිනිහෙක් වෙයන් පිංගුත්තර මානසික ලෙඩා..
If you suspect Wimal, he can’t do anything alone; needs Rajapaksas
If you suspect Wimal, he can’t do anything alone; needs Rajapaksas ,definitely.
මූ ලඟ සාක්ෂි තියෙනවා නම් මෙච්චර කල් හංගගෙන හිටපු එකට මුගේ ඇට තලන්න වෙනවා. NGO එකක් අටවගෙන බටහිරට කඩේ යන, බොරු වපුරන ගනිකාවක්.
මේකට පොහොට්ටුව පක්ෂය ගාවන්න යන්තන් හරි පුළුවන් කමක් තිබුනා නම් යහපාලුවන් ඒක යොදා ගෙන ආපසු බලයට එන්න තිබුනා. මොකද මේක උනේ යහපාලු කාලෙ නේ .
පොහොට්ටුව කවදාවත් එහෙම කරන්නේ නෑ. පොහොට්ටුවට ඕනේ රට සන්වර්ධනය කරන්න විතරයි.
පොල් බූරුවො.ඕව හංගං හිටියෙ ඇයි.සීඅයිඩියට දීපං.එන්ගීඕ හාල්පාරුවා.
විමල් සැකකරන්න ඔහුට හේතු ඇති.විමල් කියන්නෙ 88/89 භීෂණයේ නායකයෙකි.