පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන විමල් වීරවංශ සැකයි.. මා සතුව සාක්‍ෂි තිබෙනවා.. ප‍්‍රහාරය කල අය මා දන්නවා..

March 2, 2021 at 10:00 am | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන විමල් වීරවංශ සැකයි.. මා සතුව සාක්‍ෂි තිබෙනවා.. ප‍්‍රහාරය කල අය මා දන්නවා..

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත්‍රස්ත පහරය පසුපස සිටින්නේ කවුදැයි තමන් දන්නා බව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ අධ්‍යක්ෂ චිරන්ත අමරසිංහ සඳහන් කරයි.

මේ පිළිබඳව කාදිනල් හිමියන්ද දන්නා බවද ඔහු පැවසීය.

තමන් සතුව ඒ පිළිබඳව සාක්ෂි ඇතැයිද ඔහු කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අමාත්‍ය විමල් වීරවංශව සැක කරන බව ද ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ පිළිගත හැකි යම් තොරතුරු තමන් සතුව ඇති බවද පවසමිනි.

104,084 views
Main News