පාස්කු බෝම්බ ප‍්‍රහාරය : බදියුදීන් 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට…?

April 16, 2020 at 9:20 am | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරය : බදියුදීන් 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට…?

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ රිෂාද් බදුර්දීන් රහස් පොලිසිය වෙත කැඳවා ඇත.

අද දිනයේ තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව ඔහු සඳහන් කර තිබේ.

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද බෝම්බකරුවෙකු සමගින් සමීප සම්බන්ධතා පැවැත්වූයේ යැයි ඔහුගේ සහෝදරයෙකු මේ වන විටත් රහස් පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

තමන්ගේ සහෝදරයා කිසිදු වරදක් කර නැති බවත් ඔහු පාස්කු ප්‍රහාරයට කිසිදු සම්බන්ධතාවයක් නැති බවත් මීට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බදුර්දීන් හිටපු ඇමති සඳහන් කළේය.

එම බෝම්බ ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව පසුගිය රජය පැවති සමයේ පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ ද ඔප්පු වූ බව ඔහු සඳහන් කරයි.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ හිටපු ඇමතිවරයා ද මේ සම්බන්ධයෙන් නුදුරේදිම අත්අඩංගුවට ගනු ඇති බවයි.

76,034 Viewers

57 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරය : බදියුදීන් 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට…?”

  1. සිංහල බන්ඩා says:

    බදුර්දීන් මෙච්චර කාලයක් CID නොගියෙ කොහොමද කියන එකය් අපට ඇති ප්‍රශ්ණය

    • පොඩි එකා says:

      කලින් ආණ්ඩුව තියෙද්දි CID එකට කැඳවන්නේ කොහොමද.. එහෙම කලා නං ආණ්ඩුව බිමනේ….

      • Alapaluwa says:

        අනේ බබෝ ඔයා මුකුත්ම දන්නේ නෑ නේද කවුද මේ එතකොට එම බෝම්බ ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව පසුගිය රජය පැවති සමයේ පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ ද ඔප්පු වූ බව ඔහු සඳහන් කරයි.විශේෂ තේරීම් කාරක සබාවේ සිටියේ හොරුන් සහා හොරුන්ගෙත් කම්බ හොරු.ඉතින් බබෝ උන් කියයි අනේ උබ වැරදි කාරයෙක් කියලා.පවු වරෙන් හොඳවයි Pork කැල්ලක් දෙන්න අතේ තියාගන්න තනිකම් දෝෂය මගහැරෙන්නේ.මොකද උබටත් ළඟදීම යන්න වෙනවා 4 වෙනි තට්ටුවට.

        • Jayanath says:

          ඩීල් කාරයෝ නිසා නීතිය ක්‍රියාත්මකවන්නේ නෑ. ජනාදිපති තුමණි ජනතාව අවදියෙන් සිටින්නේ මහ බැංකුව කොල්ලකාපු රවි නිදහසේ . මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගනන් කොල්ලකාපු රාජිත ආන්ඩුවේ ප්‍රබලයින්ගේ රැකවරන යටතේ. පාස්කු ප්‍රහරයේ අංක එකේ චූදිතයා සහ කප්පරක් චෝදනා වලට වගකිඅ යුතු රිශඩ්ට එරෙහිව කිසිදා නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ . මේවාට නිසිපිලිතුරු නොලැබුන හොත් මිනිසුන් මෙවර චන්දය දීමෙන් වැලකී සිටිනවා. හොදම දෙය මැතිවරනයක් නොපවත්වා දේශපාලුවන්ගෙන් තොර පාලනයක් ගෙනයාමයි. මේ කාලකන්ණි දේශපාලුවෝ සමග රට ගෙනයාම අපහසුයි.

          • 😲😲😲😲😲😲 says:

            උඹලට පිස්සුද බං…..
            රිෂාඩ් බදියුදීන් 04 වැනි තට්ටුවට අරන් ගියේ එතන ඉඳන් නෙළුම් කුළුණ කොච්චර උසද බලන්න….. අනික රිෂාඩ්ගෙ මල්ලි එතනට කලින් ගිහිල්ලා බැලුවා.. පස්සේ අයිය මලෝ තීරණය කලා අපේ කුලුණ අපි ඊට වඩා උසට හදන්න ඕනි කියලා….
            ඒ ” ඩික්මන් ” කුලුණ 😊😊😊😲😲

          • ක්‍රිස් says:

            මේ රටේ ඉන්නලොකුම ත්‍රස්තවාදියා තමයි මේ පුද්ගලයා .ඒවගේම තම ඇමතිකම පාවිච්චි කරලා අරාබි රටවලට රජයයේ වියදමින් වසරකට විසිතිස් පාරක් යමින් කලේ අන්තවාදය පෝෂණය කරපු එක .රටට අරගෙන ආවේ අරාබියේ අන්තවාදී වියාපාර බොරු ලේබල් ගහගෙන .ඒවගේම සතොස වාහන පාවිච්චි කරලා බෝම්බ ප්‍රවාහනය කරපු පර බල්ලා .කෝටි ගණන් රටේ ධනය කොල්ලා කෑවා.ඒවගේම රජයේ කාලතුවක්කු උණ්ඩ කොපු ත්‍රස්තවාදීන්ට ලබල දෙන්න රාජ්‍ය නිලධාරීන්ට බලකරා .මුගේ හිතවතුන්ට විවිද අනීතික දේවල් ලබල දෙන්න රාජ්‍ය නිලධාරීන්ට බල කළා .මේවා ගැන රහස් ඔත්තු සේවය හොයලා බැලුවොත් තොරතුරු එලිවේවි .
            මේකා ඉබ්‍රහිම් පවුලේ ලොකුම මිත්‍රයා ඥාතියා දැන් මාද්‍ය ඉදිරියට ඇවිල්ල පච කියනවා .විල්පත්තුවේ පක්සිතාන් කාරයෝ ඇෆ්ගනිස්තාන් කාරයෝ පදිංචි කෙල් මුන්ගේ ග්රාමසේවකලා ලවුවා හොර සහතික අරගෙන වහාම මේවා සොයා බලන්න .ඒවගේම මු එදා ජනපතිවරණය දවසේ කරපු ලොකුම චන්ද හොරකම සොයා බලන්න

          • sandun dhammika says:

            I think we need to handover him to US CIA.
            CID does not have enough expertise to handle this case.

        • Just says:

          That පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව was an insult to the people of this country.

          • Alapaluwa says:

            එදා විජේදාස රාජපක්ෂ 2016 කෑ මොර දිදී පාර්ලිමේන්තුවේ කිවා මේ ත්‍රස්තවාදයට සම්බන්ද්වුණු පවුල් හතරක් ගැන මුජිබරය ඇතුළු කෝ එදා මේ සිරිපාල සහා පොනිල් සුසංයෝගය ඇහැක්හැර බැලුවද නැ අන්න ඒ පළවිපාක තමයි පාස්කු දවසේ වුණේ .උන් කළේ තමන්ගේ ගොඩ වැඩිකරගන්න දැනදැනමේ ත්‍රස්තයන්ට නිදැල්ලේ හැසිරෙන්න ඉඩසලා දුනෙක නොවේද? දැන ඒවාට වන්දි ගෙවන්න මුන් සුදානම්වන්න අවශ්‍යයමයි,නැතිනම් මේ සොබදහධාමෙන් පලක්වන්නේ නැ.දැන් පෙනෙනවානේද සොභාවධමය කියන එක කොතරම් බලගතුයිද කියා නොපෙනෙන ව්‍යිරසකට යටවී සිටින සැටි.

      • kawinda says:

        Razard Virus ekata thawath nidahase hesirenna denna apa. alla manchu damanu. saadaaranaya hoyan samastha rata wesiyange pethuma eyai.

    • BBC says:

      SINHALA BANDA – yako uba GU-VP ballek kiyala dannawa

      Gihin GU-VP-PUNCHIAMMAGE ahapiyako

    • kawinda says:

      ekath hariyata USA Dollar eka awapaatha wenne nehe wage bro.

  2. සමන් Italy says:

    ” එම බෝම්බ ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව පසුගිය රජය පැවති සමයේ පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ ද ඔප්පු වූ බව ඔහු සඳහන් කරයි .”
    එහෙනම් ඉතින් cid එකට බොරුවට ගෙන්නලා වැඩක් තියන වැඩේ මොකක්ද ? මේක ළඟ එන මැතිවරණය බලාගෙන කරපු මාධ්‍ය සංදර්ශනයක් විතරයි වගේ. ලංකාවේ මිනිස්සුන්ට ඕනෑම දෙයක් උපරිම සති 2 යි මතකේ තියෙන්නේ.

    • Boo says:

      ඔය බදුරුදින් කියන එකා සහ පසුගිය ආණ්ඩුවෙන් පත්කළ පාර්ලිම්න්තු විශේෂ තේරීම් කාරක සභාව (ඒ කියන්නේ ඔය සම්බන්ධයෙන් වෘත්තීය පුහුණුවක් ලද පොලිසියවත් අධිකරනයවත් නොවේ) හැමදාම කරලා කියලා තියෙන්නේ පරම සත්‍යම තමයි කියල හිතාගෙන අපි නිකං ඉම්මු.
      පොලිසියවත් අධිකරනයවත් දන්නවද ඔය පාර්ලිමේන්තුවේ හිටපු උන් දන්නා දේවල් නේ? බොරුනං අහල බලමු ගොන්ජාගෙන්, එයා හොරු අල්ලන්න, පස්සා දොර සම්බාහනය මෙන්ම අධිකරණය හසුරුවන්නත් අති දක්ෂයෙක්.

    • Puncha says:

      GuNP halparuwan janapathiwaranayedi sajiya dinaweema sandaha muslim chanda balaporoththuwen neethia kade ariya. Eka ne GUNP in 88% k negenahirin gaththe.
      Eka therum ganna beri harak ne me.

      • රහස්‌ පරීක්ෂක says:

        එතකොට පොට්ටුව ට තුනෙන් දෙක ගන්න මුස්ලිම් චන්ද එපාද ? බැරිවෙලා හරි වැඩේ ගැස්සිලා ගියොත් ..කෝකටත් චන්දේ ඉවර වෙනකම් ෂේප් එකේ ඉඳල චන්දෙන් පස්සේ මේ පරීක්ෂණ පටන් ගත්තොත් හොඳයි කියන එක තමයි මගේ මතය. එතකොට බදුර්දීන් විතරද සැක කරන්නේ ? ඇයි අර ෂරියා විශ්වදියාලේ හදපු හිස්බුල්ලා ව ප්‍රශ්න කරන්නේ නැත්තේ. එයා පොහොට්ටුවට සපෝර්ට් ද ?

        • Puncha says:

          Thawath konakapala kenek.

        • දේවක says:

          පොහොට්ටුවට තුනෙන් දෙකක බලයක්  ගන්ඩ මුස්ලිම් ඡන්ද ඕනෙ නෑ ගොනෝ!
          හම්බයො කොහොමටත් ඡන්දෙ දෙන්නෙ සජියටයි, රනිලටයි. පොහොට්ටුව කිසිම අමාරුවක් නැතිව 2/3 කේ වරම ගන්නවා, එහෙම නැතත් ඡන්දෙන් පස්සෙන් යූඑන්පී කොටසකුයි එක ජෙප්පෙකුට ආණ්ඩුවට එකතු වෙනව.

    • දුකයි දුකයි දුකායී ඔයා පවු.

    • පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව..

      “ගරු ආනන්ද කුමාරසිරි මහතා
      ගරු රවුෆ් හකීම් මහතා
      ගරු රවි කරුණානායක මහතා
      ගරු රාජිත සේනාරත්න මහතා
      ෆීල්ඩ් මාර්ලෂල් ගරු සරත් තෆාන්තතස්කා මහතා
      ගරු එම්. ඒ. සුමන්තතිරන්ත මහතා
      ගරු නලින්ද ජයතිස්ස මහතා
      ගරු (මහාචාර්ලය) ආශු මාරසිංහ මහතා
      ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා..”

      අවුලක් නෑ නේ…

      • Kadiya says:

        ඔය කොමිසම හරියට මහබැංකු කොල්ලය පිළිබඳව රනිල් පත්කරපු UNP නීතිඥයන්ගේ කොමිසම වගෙයි ඕක පත්කලෙත් පාර්ලිමේන්තුවේ හිටපු අමුම කාලකන්නියා වන කරුම ජඩසුරිය තමන්ට පමණක් දෙවැනි වෙන නියම ජඩයෝ සෙට් එක එකතු කරලා.

      • Dp says:

        වැදගත් හොරු ටිකක්

    • kkuruwita says:

      “පසුගිය රජය පැවති සමයේ පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ ද ඔප්පු වූ බව ඔහු සඳහන් කරයි .” අම්මට සිරි ! මාර තේරීම් සබාවකින්නෙ චරිත සහතිකේ අරං තියෙන්නෙ. ඒ සබා වලට කිව්වෙ ” හොරාගෙ අම්මගෙන් පේන අහන සබා” කියලයි !!!

    • Dayan says:

      What happen to the Swiss Case, and Champaka Ranawaka Case?

    • ලක්වැසියා says:

      ඔය කියන, පසුගිය රජයෙන් පත්කළ ඉලව්, සත්‍ය යටපත් කිරීමේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ ප්‍රශ්ණ කිරීම් වලින් ටික වෙලාවකට පස්සෙ, චූදිතයොයි, කොමිසමේ හොරු ටිකයි එකට බදාගෙන සිප වැලඳ ගත්තු හැටිත් අපි දැක්ක. අපිටනම් ඉලව් කොමිසන් වාර්තාව එනකන් ඉන්න ඕනෙ උනේ නෑ ඒකෙ තියෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියන්නෙ ඕවට තමයි.

    • kirthi says:

      හොරගෙන් අය්යලා මල්ලිලා ප්‍රශ්න ඇහුව වගේ

    • Kumara Welikala says:

      මේ චන්දයට පෙර වහලුන් චුන් කර සින්හල‍යන් ගේ චන්ද වැඩි කර ගැනීමට කරන දෙයක් පමණි .වහලුනි බලපල්ලා මේ කිසිවකු වරදකරුවන් වෙන්න නෑ. මේ බොරු නඩු .

  3. Sam says:

    මේ දිනවල අපේ අගමැති තුමාට ගොඩක් වැඩ ඇති.

  4. ගන්ජ බන්ඩා says:

    ඔය ගමන්ම කිඹුල් දතාත් හතර වන තට්ටුවට ගෙන යා යුතුය්.

    • Rata Wenuwen says:

      විශේශ කාරක සභාව හොරා අම්මගෙන් පේන අහන්න පත්කරපු සභාවක් බොල

    • Neutral countryman says:

      Oh..come on…..
      You guys are sooo scared of the opposition….
      You know you guys will loose this election….

      So all you slaves can do is…..
      Supress supress supress the opposition…

      Keep it up ….thats the only way to hoodwink the slaves into voting for you again…

      Very strategic though …I.must say….

    • Robinhood says:

      උබ වගෙ ගන්ජා කරයෙන්ගෙ ඡන්දෙ ගන්න ඔක්කොම ඇතුලට දාල පස්සෙ එලියට දායි.

  5. Nilmi says:

    Seems Election is coming in May itself?

  6. Gayan says:

    ලිබරල් වාදීන් සහ යම් සිදුවීමක, යම් පුද්ගලයකුගේ බරපතල කම අවබෝධ කරගත නොහැකි මුග්ධදයන් කෙසේ කීවත් කෙසේ සිතුවත් , රාජ්‍ය පාලකයාගේ ,රජයේ ප්‍රමුක කාර්යක් වනුයේ රටට, ජාතියට ඉතාම බරපතල විනාශයකට මග පාදන මෙවැනි විෂබීජ සහ මෙවන්නන්ගෙන් යැපෙන පරපෝෂිත සහ මොවුනට ජීවය සපයන සියල්ලන් සහමුලින් විනාශ කර දැමීමය. මුලිනුපටා දැමීමය.

    • maraya says:

      බදුර්දීන්ව විල්පත්තු වන රක්ෂිතයට කල විනාශයට සිරගත කලයුතුයි ..මේ වහබි අන්තවාදියා බෝම්බ පුපුරවා මිනිස් ජිවිත විනාශ කිරීමට සහයදී දැන් මුස්ලිම් කොරෝනා වෛරස් මිනී අපේ පොළවේ වැළලීමට උත්සාහ කරනවා …බදියුදීන් අපේ රටටම පිළිලයක්

  7. N.Perera says:

    Terrorists Oriented Man and his Political Party also. What happened to the SATOSA drugs container, during this man time? These are the people who always telling lies holding the Holy Quran Book.

  8. RAYMOND says:

    පසුගිය ගිය රජයේ තේරුම් කාරක සබාවේ න් තමා නිදොස් කලාලු
    විනිසුරු මඩුල්ල
    රවි කරුනායක විනිසුරු
    රාජිත සේනාරත්න විනිසුරු
    සුමන්තිරම් විනිසිරු
    රවුෆ් හකිම් විනිසුරු
    සරත් ෆොන්සේකා විනිසුරු
    අංශු මාරසින්හ විනිසුරු

    • ලක්වැසියා says:

      ඔය කියන, පසුගිය රජයෙන් පත්කළ ඉලව්, සත්‍ය යටපත් කිරීමේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ ප්‍රශ්ණ කිරීම් වලින් ටික වෙලාවකට පස්සෙ, චූදිතයොයි, කොමිසමේ හොරු ටිකයි එකට බදාගෙන සිප වැලඳ ගත්තු හැටිත් අපි දැක්ක. අපිටනම් ඉලව් කොමිසන් වාර්තාව එනකන් ඉන්න ඕනෙ උනේ නෑ ඒකෙ තියෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න ( බදුර්දීන් නිදහස් කියල තේරුම් ගන්න). නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියන්නෙ ඕවට තමයි.

      • Gayantha says:

        පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් විනිශ්චය අධිකාරියක් නොවන බව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.. එ නිසා අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක් ලබා ගත නොහැක .

      • harsha says:

        ප්‍රධාන විපක්ෂය තේරීම් කාරක සභාව වර්ජනය කරපු නිසා මේ විදියට පත් වුණේ.

  9. Mala says:

    ඒ කාලේ පේන ඇහුවෙ හොරාගෙ අම්මගෙන්නේ.

    • Lal - Deniyaya Walawa Hotel and Grill says:

      දැන් අහන්නේ පුතාගේ අම්මගෙන් (Baby මහාතා, මයේ පුතේ)

      • සිරිසේන කරේ says:

        සජී පුතාගෙ අම්මගෙන්, ඒ කියන්නෙ හේමාවෝ ආරියාව?

  10. SIRIMAL says:

    Now corona virus is somewhat under control, Prime Minister and President must bring following persons under control, but arresting them and continuing legal proceedings:
    1.Ranil, Maithree, Ishad Badurdeen, Rauf Hakeem, for Easter Bombing
    2. Ranil, Ravi, Rajitha for Bond Scam, defamations
    3. Sajith for misappropriate of funds of Cultural Fund, without parliament approval.

  11. Lal - Deniyaya Walavwa Hotel and Grill says:

    මම අපේ දෙනියායේ පරම්පරෙව්න් පැවත එන වලව්ව හෝටලයක් කෙරුව…ඔබ සැමට කරුණාවේ අරදන කරනවා එම හෝටලයට පැමිණ විනෝද වී යන්න කියල. මීට ලාල්

    • nimalasiri says:

      Aane mehemath kaalakanni, mu issara kayiwaaru gahawwa mu iverside, aliporniya, usa eke kiyala.
      Dhan korona walata baye amerikaawen penala mehe hotalayak dhagena kalu suruttuwa adha, adha innawa.

  12. Aurora says:

    යහපාලනේ පත්කරපු අම්බරු ජඩසුරියගේ කොමිසමේ අරමුණ වුනේ බෝම්බ ප්‍රහාරයේ නියම වගකිවයුත්තෝ යටගහලා බොරු මාධ්‍ය සංදර්ශනයක් දමන්න. පුලුවන්නම් ආප්ප සිරාට මොකක් හරි ලෙඩක් දමන්න. ඒ පාර්ලිමේන්තු කොමිසමේ හිටියේ නියම ජඩ චරිත ටිකක්. මන්ත්‍රීකම විකුණලා ස්විස් පැන්න ජයම්පති, පට්ට හොරෙක්, පගාකාරයෙක් මෙන්ම දුෂිතයෙක් ලෙස නම් දැරූ රවී, සහ රාජිත ඩබල, රිෂාර්ඩ්නිගේ පිටුපසින් සහය දෙන රවුෆ් හකීම්ය, නියම ඩබල් ගේම් කාරයෙක් වුන සුජීව සේනසිංහ, ඊළාම් නීතිවේදියා සුමන්තිරම්, අශුචි මාරසිංහ වගේ එදිනෙදා කුලියක් කරගෙන ජීවත්වෙන අපතයෝ තමයි රිෂාර්ඩ් බදුර්දීන්ට චරිත සහතිකේ දුන්නේ. ඒ චරිත සහතිකේම ඇති මූ වැරැදිකාරයෙක් කියන එක ඒත්තු ගන්න.

  13. Tngo says:

    Maesh Senanayaka nohoth Tatta Maesh kiyanna Genaral Alapalu wa Atth Adaguwata Ganne Kawada Da. Hamba Sali Laga dana Gahan, Born Again kaliyye paryek okks. Pansal walata Danaya Pirinama ekka Tahanam kala sakiliya.

  14. Kadiya says:

    ඔය කොමිසම හරියට මහබැංකු කොල්ලය පිළිබඳව රනිල් පත්කරපු UNP නීතිඥයන්ගේ කොමිසම වගෙයි ඕක පත්කලෙත් පාර්ලිමේන්තුවේ හිටපු අමුම කාලකන්නියා වන කරුම ජඩසුරිය තමන්ට පමණක් දෙවැනි වෙන නියම ජඩයෝ සෙට් එක එකතු කරලා.

  15. jineee says:

    parlimenthu tereem kamituwen waradi karuwo hoyanna puluwan nam ahawal ekatada cid eka policeya,wahala dammanam hari aparade salli

  16. harsha says:

    මේ කැඳවීම ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන්. පාස්කු ප්‍රහාරය ගැන නෙවෙයි.

  17. Ayotallah says:

    This bastard has te taken into custody immediately for killing 300 innocent roman Catholics and foreigners, aiding and abetting saharan and the killers on last easter sunday. The issue with land cases could be taken up later. The persons who assisted the killers were the members of Parliamentary select committee

  18. 2/3 says:

    ඡන්දේ ලඟයි නෙ…එක්කො ඕනෙ නැහැ..

  19. sena says:

    හිසබුල්ලයි හකිමයි අසාද්සාලියායි මුකර්ජිරාහුමන් රිෂාඩ් කාරයායි CID එකෙ 4වැනි තට්ටුවෙන් පහලට තල්ලුකරමු
    මුං සෙට් එක BOC පිට්ටුබම්බුවෙන් පහලට තල්ලුකරමු
    පාස්කු බෝම්බ ප්රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව..
    ආනන්දකුමාරසිරි
    රවිකරුණානායක
    රාජිතසේනාරත්න
    එම්.ඒ.සුමන්තතිරන්ත
    ජයම්පති වික්රමරත්න