පාස්කු බෝම්බ ප‍්‍රහාරය : බදියුදීන් 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට…?

April 16, 2020 at 9:20 am | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරය : බදියුදීන් 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට…?

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ රිෂාද් බදුර්දීන් රහස් පොලිසිය වෙත කැඳවා ඇත.

අද දිනයේ තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව ඔහු සඳහන් කර තිබේ.

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද බෝම්බකරුවෙකු සමගින් සමීප සම්බන්ධතා පැවැත්වූයේ යැයි ඔහුගේ සහෝදරයෙකු මේ වන විටත් රහස් පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

තමන්ගේ සහෝදරයා කිසිදු වරදක් කර නැති බවත් ඔහු පාස්කු ප්‍රහාරයට කිසිදු සම්බන්ධතාවයක් නැති බවත් මීට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බදුර්දීන් හිටපු ඇමති සඳහන් කළේය.

එම බෝම්බ ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව පසුගිය රජය පැවති සමයේ පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ ද ඔප්පු වූ බව ඔහු සඳහන් කරයි.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ හිටපු ඇමතිවරයා ද මේ සම්බන්ධයෙන් නුදුරේදිම අත්අඩංගුවට ගනු ඇති බවයි.

367 views

57 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරය : බදියුදීන් 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට…?”

  1. Lal - Deniyaya Walavwa Hotel and Grill says:

    මම අපේ දෙනියායේ පරම්පරෙව්න් පැවත එන වලව්ව හෝටලයක් කෙරුව…ඔබ සැමට කරුණාවේ අරදන කරනවා එම හෝටලයට පැමිණ විනෝද වී යන්න කියල. මීට ලාල්

    • nimalasiri says:

      Aane mehemath kaalakanni, mu issara kayiwaaru gahawwa mu iverside, aliporniya, usa eke kiyala.
      Dhan korona walata baye amerikaawen penala mehe hotalayak dhagena kalu suruttuwa adha, adha innawa.

  2. Aurora says:

    යහපාලනේ පත්කරපු අම්බරු ජඩසුරියගේ කොමිසමේ අරමුණ වුනේ බෝම්බ ප්‍රහාරයේ නියම වගකිවයුත්තෝ යටගහලා බොරු මාධ්‍ය සංදර්ශනයක් දමන්න. පුලුවන්නම් ආප්ප සිරාට මොකක් හරි ලෙඩක් දමන්න. ඒ පාර්ලිමේන්තු කොමිසමේ හිටියේ නියම ජඩ චරිත ටිකක්. මන්ත්‍රීකම විකුණලා ස්විස් පැන්න ජයම්පති, පට්ට හොරෙක්, පගාකාරයෙක් මෙන්ම දුෂිතයෙක් ලෙස නම් දැරූ රවී, සහ රාජිත ඩබල, රිෂාර්ඩ්නිගේ පිටුපසින් සහය දෙන රවුෆ් හකීම්ය, නියම ඩබල් ගේම් කාරයෙක් වුන සුජීව සේනසිංහ, ඊළාම් නීතිවේදියා සුමන්තිරම්, අශුචි මාරසිංහ වගේ එදිනෙදා කුලියක් කරගෙන ජීවත්වෙන අපතයෝ තමයි රිෂාර්ඩ් බදුර්දීන්ට චරිත සහතිකේ දුන්නේ. ඒ චරිත සහතිකේම ඇති මූ වැරැදිකාරයෙක් කියන එක ඒත්තු ගන්න.

  3. Tngo says:

    Maesh Senanayaka nohoth Tatta Maesh kiyanna Genaral Alapalu wa Atth Adaguwata Ganne Kawada Da. Hamba Sali Laga dana Gahan, Born Again kaliyye paryek okks. Pansal walata Danaya Pirinama ekka Tahanam kala sakiliya.

  4. Kadiya says:

    ඔය කොමිසම හරියට මහබැංකු කොල්ලය පිළිබඳව රනිල් පත්කරපු UNP නීතිඥයන්ගේ කොමිසම වගෙයි ඕක පත්කලෙත් පාර්ලිමේන්තුවේ හිටපු අමුම කාලකන්නියා වන කරුම ජඩසුරිය තමන්ට පමණක් දෙවැනි වෙන නියම ජඩයෝ සෙට් එක එකතු කරලා.

  5. jineee says:

    parlimenthu tereem kamituwen waradi karuwo hoyanna puluwan nam ahawal ekatada cid eka policeya,wahala dammanam hari aparade salli

  6. harsha says:

    මේ කැඳවීම ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන්. පාස්කු ප්‍රහාරය ගැන නෙවෙයි.

  7. Ayotallah says:

    This bastard has te taken into custody immediately for killing 300 innocent roman Catholics and foreigners, aiding and abetting saharan and the killers on last easter sunday. The issue with land cases could be taken up later. The persons who assisted the killers were the members of Parliamentary select committee

  8. 2/3 says:

    ඡන්දේ ලඟයි නෙ…එක්කො ඕනෙ නැහැ..

  9. sena says:

    හිසබුල්ලයි හකිමයි අසාද්සාලියායි මුකර්ජිරාහුමන් රිෂාඩ් කාරයායි CID එකෙ 4වැනි තට්ටුවෙන් පහලට තල්ලුකරමු
    මුං සෙට් එක BOC පිට්ටුබම්බුවෙන් පහලට තල්ලුකරමු
    පාස්කු බෝම්බ ප්රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව..
    ආනන්දකුමාරසිරි
    රවිකරුණානායක
    රාජිතසේනාරත්න
    එම්.ඒ.සුමන්තතිරන්ත
    ජයම්පති වික්රමරත්න

Main News