පාස්කු බෝම්බ ප‍්‍රහාරය රාජපක්‍ෂලාගේ වැඩක්.. ඔප්පු කරන සාක්‍ෂි මා සතුයි..- හරීන්

August 1, 2020 at 10:00 am | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරය රාජපක්‍ෂලාගේ වැඩක්.. ඔප්පු කරන සාක්‍ෂි මා සතුයි..- හරීන්

2019 වසරේ පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය රාජපක්ෂලාගේ වැඩක් බව සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එය රාජපක්ෂලාගේ දේශපාලන කුමන්ත්‍රණයක් බව තමන් ඔප්පු කිරීමට සූදානම් බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය ජන හමුවක් අමතමිනි.

24,723 Viewers

26 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරය රාජපක්‍ෂලාගේ වැඩක්.. ඔප්පු කරන සාක්‍ෂි මා සතුයි..- හරීන්”

  1. මෙච්චර කාලයක් සාක්කි සඟවාගෙන සිටීම ගැන අනිවාර්යයෙන් මොහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන

  2. ගන්ජ බන්ඩා says:

    බලාගෙන යනකොට දතාට වැඩිය බොරුව පැලකරන්න දක්ෂයෙක් නෙ හරියා.

  3. Maulana says:

    හරීනෙයා වැනි හරිහමන් ජතියක් ජන්මයක් නැති අපතයන් පාදඩයින් නිසා තමයි පාස්කු දින සූකර සන්නිය නැටූ මුස්ලිම් ඌරු දේශපාලකයන් අද හිරේ යන්නෙ නැතුව සජියාත් එක්ක ජන්දය ඉල්ලන්නේ. හරිනයා කපටි ඌරු මරික්කාරයාගේ නිවුන් සහෝදරයෙක්, දෙන්නගෙම එකම පෙනුම, එකම අප්‍රසන්න කථා විලාසය. මේ කාලකන්නිව පරද්දවමු!

  4. john the baptice says:

    හරීන් දැන් සජිත්ගේ බොන් එගේයින් ආගමේලු

  5. අංගොඩ ලොක්කගෙ රාජාලියා says:

    තම්බි සමග හරින් හෙළුවෙන් කොනත් කපා ගන්නැයි කියයි.

  6. kkuruwita says:

    බොරුවට කෑගහන්නේ නැතුව කෙලින්ම ගිහින් පොලිකියට කියාපං නැත්තං පාස්කු ප්‍රාහාරය විමසන ජනාධිපති කොමිසමට ගිහින් ඒ කාරනාව ඔප්පු කරපං. ඔහේලා හිතන තරං දැන් මිනිස්සු අන්දන්න අමාරුයි. කෙප්ප එන්න කේප්ප හරක් ගෙන් කේප්ප හරක් සඳහා පමණයි කියලා ජනතාව දන්නවා.

  7. Boo says:

    ඔයවගේ ඇස් පනාපිට ඔප්පු කරන්න පුලුවන් , මෙන්න file කියලා කයන ඒවා රටේ මිනිස්සුන්ට කජු කනවා වගේ හුරැයි.

  8. Mahatun says:

    Yako mehema harak patiyaek….owa kiyanna on kalu kota cheennu ta….

  9. හිටං says:

    ,කුඩ්ඩෙක් කතා කරයි…පුපෙන්..

  10. Ananda says:

    උබේ අප්පද කීවේ..

Leave a Comment

Main News