පාස්කු බෝම්බ ප‍්‍රහාරය රාජපක්‍ෂලාගේ වැඩක්.. ඔප්පු කරන සාක්‍ෂි මා සතුයි..- හරීන්

August 1, 2020 at 10:00 am | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරය රාජපක්‍ෂලාගේ වැඩක්.. ඔප්පු කරන සාක්‍ෂි මා සතුයි..- හරීන්

2019 වසරේ පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය රාජපක්ෂලාගේ වැඩක් බව සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එය රාජපක්ෂලාගේ දේශපාලන කුමන්ත්‍රණයක් බව තමන් ඔප්පු කිරීමට සූදානම් බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය ජන හමුවක් අමතමිනි.

16,351 views

26 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරය රාජපක්‍ෂලාගේ වැඩක්.. ඔප්පු කරන සාක්‍ෂි මා සතුයි..- හරීන්”

  1. Felix says:

    Monawada Mee Kiyanne…. Tahththa Kiwwa De Hangan Indan Eya Witharak Berila… Ada Kiul Kadulu…. Elawalama Daana One Aye Noenna!

  2. Chathura says:

    යකෝ එවකට බලයේ ඉඳල, කලින් තොරතුරු දැනගෙනත් ඒක වලක්වන්න වැඩ නොකර ඉඳන් රාජපක්ෂට බනිනව… මෙහෙමත් ගොනෙක්. මුන්ට චන්දෙ දෙන උන් ඉන්නවනෙ. තමන්ගෙ පාලන කාලෙ රටේ ජනතාව ආරක්ෂා නොකර දැන් එනව බයිල ගහන්න. පයින් ගහල එලවන්න ඕනෙ මුන්ව

Main News