පාස්කු බෝම්බ ප්‍රහාරය, සාලාව කදවුරු පිපිරීම ජනතාවට වන්දි ගෙවීම මේ ආණ්ඩුව කල යුතුයි..
May 12, 2020 at 12:00 pm | lanka C news
සාලාව යුධ හමුදා කඳවුරේ පිපිරීම සහ පාස්කු බෝම්බ ප්‍රහාරය තම ආණ්ඩුව කාලයේදී සිදුවීම ගැන කණගාටු වන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්ෂක අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.
ඒ සඳහා ජනතාවට අදාල වන්දි මුදල් පැවති රජය විසින් ලැබී නැතිනම් මේ රජය විසින් ඒවා සොයා බලා ගෙවිය යුතු බව ද ඔහු පැවසීය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියෙන් ‘සලකුණ’ වැඩසටහන සමග එක්වෙමිනි.
ඇතැම් අමාත්‍යංශවල ලේකම්වරුන් ලෙස හමුදාවේ මේජර්වරුන් පත් කිරීම හමුදා පාලනයකට රට ගෙන යාමක් බවද ඔහු පැවසීය.
නමුත් සරත් ෆොන්සේකා ජනාධිපති අපේක්ෂක කරවීමට 2010 ජනාධිපතිවරණයේදී කටයුතු කිරීම ගැන ඔහු සිහිපත් නොකලේය.
අජිත්.පී.ගේ කණගාටුව සම්පූර්ණ වැඩසටහන මෙතැනින් >>>>>https://www.youtube.com/watch?v=47IWnpEegoM
Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Montag, 11. Mai 2020
ammapa aththa thamai…………………..ubala monawa karannada neda??
කොටින්ම කිව්වොත් බෝගේ අල්ලපු ගෙදර එකාවත් බොට මලාට චන්දෙ දෙන්නෙම නැහැ. බොට ඇති වෙනකන් මාද්‍ය සංදර්ශන තිය තිය කතා කොරහන් එත් දෙන්නේම නැහැ. මූසලයා.
Ajith Perera is not an honest politician. He lies with no shame.
As of 12 May 2020 / No of PCR Tests per million: Taiwan – 2830, Sri Lanka – 1709, Japan – 1725, Pakistan – 1335. India – 1213, Cambodia – 843.
Mr. Ajith, it’s crystal clear you will not select in parliament at entire your life. It’s enough to say sorry for victim of Easter bomb lives???
THOPI KAALAKANNI PAHARA WAL BALLO. BOMBA GAHANNA UDAWU WELA DAN WANDI GEWANNA KATHA KARANAWA. THO AWAJATHAKA BALLO, UMBE AMMAGEN AHAPAN THOGE HARI THATHTHA. PARA BALLA
තොපේ ආණ්ඩුව ළමයි හදලා මේ ආණ්ඩුවෙන් උපැන්න දෙන්නද කියන්නේ තෝ ලොයෙර් කෙනෙක් නේද තවත් තොපිට චන්දේ දෙන අය එන්නාවනම් වහා ටිකක් බිලා මැරියල්ලා
තෝ ගොංජාගේ හා මොංගලගේ හුරතලෙක් නේද
Typical statement of a Buffalo without Horns. Politically totally bankrupt.
Suffering from an uncontrollable political hysteria………………..
පෙරෙයිරා තෝ බලපං ඉස්සෙල්ලා යට වහගෙනද ඉන්නේ කියලා. තෝ කොමද අවලමෝ නීති ලෝගුව ගත්තේ. අපිට හිතෙනවා අර බලු ගොංජාට සර් කියන ලෝගු කාරයෝ මොක්කුන්ද කියලා.
අනේ සියලු මාධ්‍යට ඉතා සානුකම්පිතව පුකාශ කරනවා මේ අවලමාගේ මාධ්‍ය සාකච්ජා රූපවාහිනි වල දාන්න එපා කියලා. මොකද දැක්ක ගමන් වස්ති ගැහුවා වගේ බඩ යනවා.
ඉතිං ලැට් එකට පලයන්කෝ මෙතැන රෙන්නේ නැතුව
පල පල මුසලයා යන්න තොට හොද පකනිල්ම තමයි.