පාස්කු බෝම්බ ප්‍රහාරය, සාලාව කදවුරු පිපිරීම ජනතාවට වන්දි ගෙවීම මේ ආණ්ඩුව කල යුතුයි..
May 12, 2020 at 12:00 pm | lanka C news
සාලාව යුධ හමුදා කඳවුරේ පිපිරීම සහ පාස්කු බෝම්බ ප්‍රහාරය තම ආණ්ඩුව කාලයේදී සිදුවීම ගැන කණගාටු වන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්ෂක අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.
ඒ සඳහා ජනතාවට අදාල වන්දි මුදල් පැවති රජය විසින් ලැබී නැතිනම් මේ රජය විසින් ඒවා සොයා බලා ගෙවිය යුතු බව ද ඔහු පැවසීය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියෙන් ‘සලකුණ’ වැඩසටහන සමග එක්වෙමිනි.
ඇතැම් අමාත්‍යංශවල ලේකම්වරුන් ලෙස හමුදාවේ මේජර්වරුන් පත් කිරීම හමුදා පාලනයකට රට ගෙන යාමක් බවද ඔහු පැවසීය.
නමුත් සරත් ෆොන්සේකා ජනාධිපති අපේක්ෂක කරවීමට 2010 ජනාධිපතිවරණයේදී කටයුතු කිරීම ගැන ඔහු සිහිපත් නොකලේය.
අජිත්.පී.ගේ කණගාටුව සම්පූර්ණ වැඩසටහන මෙතැනින් >>>>>https://www.youtube.com/watch?v=47IWnpEegoM
Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Montag, 11. Mai 2020
My Maru dodawanawa…
I think you went to Ananda College ( I don’t want to say you studied there as you don’t behave like an old Anandian). Remember there was a Principal at Ananda called Col Rajapakse. So, did any person with an iota of brain complain about him being an ex military man? You are a “KING” idiot.
සාලාව අවි ගබඩාව පිපිරීමක් නොවෙයි, පිපිරවීමක්
ඔබ මෙය ගැන හොඳින් දන්නා බව පේනවා.
වහාම ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තරයක් දෙන්න.
molayak nowee mola kapu nawak
Oyage Gedara Saneeparakshaka tuwa walata yana wiyadamath ekatukarala ewanna gewanna puluwanda kiyala balanna.Ha..da.
අනිවාර්යයෙන්ම ආණ්ඩුව වගකිවයුතුය.එම වැරදි කරුවන් සොයා නිසි දඬුවම් නොදුන්නොත්.
අනිවාර්යයෙන්ම ආණ්ඩුව වගකිවයුතුය.එම වැරදි කරුවන් සොයා නිසි දඬුවම් නොදුන්නොත්.අපි බලාපොරොත්තුවෙනවා වගකිවයුතු සියල්ලන්ට එවැනි කුරිරු අපරාධ නැවත නොවෙන විධියට දඬුවම් ලබාදේවි කියා.
හා දෙන්නං. දැම්ම ඕනෙද?
මුං කියන දෙකරන්න පොඩ්ඩක් හිටපන් 2/3 බලය ගන්නකම්
අජිත් පී කියන්නේ තවත් වැඩ බැරි දාස කෙනෙක්. සජබ පක්ෂයටම හරියන ඌරු කටත්, බූරු පිටත්, ගව මොළයත් හොඳටම පිහිටලා තියෙනවා.
උඹේ අම්මටත් වන්දි ඕනෙ නම් .. දැන්ම නම දාපන් .. සක්කිලි බල්ල