පාස්කු බෝම්බ ප‍්‍රහාරය, සාලාව කදවුරු පිපිරීම ජනතාවට වන්දි ගෙවීම මේ ආණ්ඩුව කල යුතුයි..

May 12, 2020 at 12:00 pm | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරය, සාලාව කදවුරු පිපිරීම ජනතාවට වන්දි ගෙවීම මේ ආණ්ඩුව කල යුතුයි..

සාලාව යුධ හමුදා කඳවුරේ පිපිරීම සහ පාස්කු බෝම්බ ප්‍රහාරය තම ආණ්ඩුව කාලයේදී සිදුවීම ගැන කණගාටු වන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්ෂක අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.

ඒ සඳහා ජනතාවට අදාල වන්දි මුදල් පැවති රජය විසින් ලැබී නැතිනම් මේ රජය විසින් ඒවා සොයා බලා ගෙවිය යුතු බව ද ඔහු පැවසීය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියෙන් ‘සලකුණ’ වැඩසටහන සමග එක්වෙමිනි.

ඇතැම් අමාත්‍යංශවල ලේකම්වරුන් ලෙස හමුදාවේ මේජර්වරුන් පත් කිරීම හමුදා පාලනයකට රට ගෙන යාමක් බවද ඔහු පැවසීය.

නමුත් සරත් ෆොන්සේකා ජනාධිපති අපේක්‍ෂක කරවීමට 2010 ජනාධිපතිවරණයේදී කටයුතු කිරීම ගැන ඔහු සිහිපත් නොකලේය.

අජිත්.පී.ගේ කණගාටුව

අජිත්.පී.ගේ කණගාටුව සම්පූර්ණ වැඩසටහන මෙතැනින් >>>>>https://www.youtube.com/watch?v=47IWnpEegoM

Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Montag, 11. Mai 2020

247 views

71 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරය, සාලාව කදවුරු පිපිරීම ජනතාවට වන්දි ගෙවීම මේ ආණ්ඩුව කල යුතුයි..”

  1. Ferna says:

    My Maru dodawanawa…

  2. cw says:

    I think you went to Ananda College ( I don’t want to say you studied there as you don’t behave like an old Anandian). Remember there was a Principal at Ananda called Col Rajapakse. So, did any person with an iota of brain complain about him being an ex military man? You are a “KING” idiot.

  3. හිටන්ගෙදර අප්පුහාමි says:

    සාලාව අවි ගබඩාව පිපිරීමක් නොවෙයි, පිපිරවීමක්

    • මංජුල පීරිස් says:

      ඔබ මෙය ගැන හොඳින් දන්නා බව පේනවා.
      වහාම ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තරයක් දෙන්න.

  4. jinee says:

    molayak nowee mola kapu nawak

  5. MD says:

    Oyage Gedara Saneeparakshaka tuwa walata yana wiyadamath ekatukarala ewanna gewanna puluwanda kiyala balanna.Ha..da.

  6. සාධාරණ සමාජය says:

    අනිවාර්යයෙන්ම ආණ්ඩුව වගකිවයුතුය.එම වැරදි කරුවන් සොයා නිසි දඬුවම් නොදුන්නොත්.

  7. සාධාරණ සමාජය says:

    අනිවාර්යයෙන්ම ආණ්ඩුව වගකිවයුතුය.එම වැරදි කරුවන් සොයා නිසි දඬුවම් නොදුන්නොත්.අපි බලාපොරොත්තුවෙනවා වගකිවයුතු සියල්ලන්ට එවැනි කුරිරු අපරාධ නැවත නොවෙන විධියට දඬුවම් ලබාදේවි කියා.

    • හැලීගේ ධූම කේතුව says:

      හා දෙන්නං. දැම්ම ඕනෙද?

  8. sena says:

    මුං කියන දෙකරන්න පොඩ්ඩක් හිටපන් 2/3 බලය ගන්නකම්

  9. අල්ලපු ගෙදර තිනන් says:

    අජිත් පී කියන්නේ තවත් වැඩ බැරි දාස කෙනෙක්. සජබ පක්ෂයටම හරියන ඌරු කටත්, බූරු පිටත්, ගව මොළයත් හොඳටම පිහිටලා තියෙනවා.

  10. රට වෙනුවෙන් .*** says:

    උඹේ අම්මටත් වන්දි ඕනෙ නම් .. දැන්ම නම දාපන් .. සක්කිලි බල්ල

Main News