පාස්කු බෝම්බ ප්‍රහාරය, සාලාව කදවුරු පිපිරීම ජනතාවට වන්දි ගෙවීම මේ ආණ්ඩුව කල යුතුයි..
May 12, 2020 at 12:00 pm | lanka C news
සාලාව යුධ හමුදා කඳවුරේ පිපිරීම සහ පාස්කු බෝම්බ ප්‍රහාරය තම ආණ්ඩුව කාලයේදී සිදුවීම ගැන කණගාටු වන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්ෂක අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.
ඒ සඳහා ජනතාවට අදාල වන්දි මුදල් පැවති රජය විසින් ලැබී නැතිනම් මේ රජය විසින් ඒවා සොයා බලා ගෙවිය යුතු බව ද ඔහු පැවසීය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියෙන් ‘සලකුණ’ වැඩසටහන සමග එක්වෙමිනි.
ඇතැම් අමාත්‍යංශවල ලේකම්වරුන් ලෙස හමුදාවේ මේජර්වරුන් පත් කිරීම හමුදා පාලනයකට රට ගෙන යාමක් බවද ඔහු පැවසීය.
නමුත් සරත් ෆොන්සේකා ජනාධිපති අපේක්ෂක කරවීමට 2010 ජනාධිපතිවරණයේදී කටයුතු කිරීම ගැන ඔහු සිහිපත් නොකලේය.
අජිත්.පී.ගේ කණගාටුව සම්පූර්ණ වැඩසටහන මෙතැනින් >>>>>https://www.youtube.com/watch?v=47IWnpEegoM
Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Montag, 11. Mai 2020
අනේ ඇත්තට මේවාගේ මෝඩයෝ ද යු න් පී එවුන් පත් කර ගන්නේ. මූට ගැනීවත් කියන්නේ නැතිද මේ මෝඩ කතා කියන්න එපා කියල
ටොමියෝ තෝ නීතිඥයෙක්ද? උසාවිය ඉස්සරහ ලේන්සුවක් දාලා හිගාකාපන් ඒක නම්බුයි.
හැම වෙලාවෙම කියන්නෙ ‘මගේ මතයට අනුව’. යකෝ තොගෙ මතය කියපිය තොගෙ වාහෙට. තෝ දන්නවාද විනිසුරු මතය තොගෙ මතය නොවන බව.
නෑ නේ
kuhakakama ismathu wenakota molaya pukata bahinawa muge dan molaya thalila ekaudathamai moo vadiwela inne.
ඔයා ඉස්සෙල්ලාම නැන්දම්මගෙ නමට ලියපු ගේ විකුණලා දෙන්නකෝ සල්ලි මිනිස්සුන්ට
අනික ඔයා මේපාර පරාදයි
කළුතර පැත්තෙ මිනිස්සු සියලු දෙනා ඔයා ගැන දන්නවා
මේ පාර කළුතරින් තෙවරප්පෙරුම පමණයි
very very good bye mister Ajit ji Pereira
ඇයි උබලගේ බටලන්ද ගැන කනගාටු නැද්ද ලැජ්ජයි
ඇයි උබලා පොන්සේකාට තනතුරක් ලබා දුන්නේ?
Dear Perera , Really disappointed they way you idiot answered the questions. It clearly shows your education level and class. We now realize why you are in Sajith’s team. He is also an idiot plus plus. Sorry to say ,you all are scared over rejection of nomination list and huge election loss. All bullshit. we are professionals you cant fool us any more.god bless go back to your old profession.
Kunu wela mariyan umba . puka balla