පාස්කු බෝම්බ ප‍්‍රහාරවල වගතීම ජනාධිපතිගේ.. ඔහු ප‍්‍රහාර වලකන්න කටයුතු කලේ නෑ..- පොලිස්පති පූජිත

June 4, 2019 at 12:02 am | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරවල වගතීම ජනාධිපතිගේ.. ඔහු ප‍්‍රහාර වලකන්න කටයුතු කලේ නෑ..- පොලිස්පති පූජිත

අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර වල වැළැක්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව පොලිස්පති ධූරයෙන් නිවාඩු යවා තිබෙන පූජිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය මේ බව වාර්තා කරයි.

එම බෝම්බ ප්‍රහාර වැලැක්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවද පවසන ඔහු තමන් විසින් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී පිළිබඳ කරගෙන ගිය පරීක්ෂණ නවතන්නැයි රාජ්‍ය බුද්ධි අංශය විසින් තමනට අණ කළ බවද කියා සිටී.

ජනාධිපතිවරයා යටතේ රාජ්‍ය බුද්ධි අංශ හා ආරක්‍ෂක අංශ අතර සබදතා බිද වැටී ඇතැයිද පෙත්සමේ පෙන්වා දී ඇත.

81 views

15 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරවල වගතීම ජනාධිපතිගේ.. ඔහු ප‍්‍රහාර වලකන්න කටයුතු කලේ නෑ..- පොලිස්පති පූජිත”

  1. Upul says:

    Why are you making these allegation now? It’s like closing the barn door after the horse has bolted. It shows that you were not doing your job properly just to safeguard it. It’s called pure selfishness. Now since you have nothing to lose, you come up with these things. It’s too late KUJITHA.

  2. Saradiel says:

    එළිවෙන යාමෙට හොද හොද සෙල්ලම්

  3. Banda says:

    Unp ekata one janadipathitama meka patawala janadipathowa ainkaragana. Mekata wagakiyanna one hamudawe, buddhi anshaye ayawa dadayam karapu unp eka. Pareekshana wenakota karapu dewal walinma eka pahadili. Ranil, mangala athulu nadema ekawagema mekata wagakiyannaone. Polis lokkata mokada mokuth karanna bari. Uwa ainkarannawath janadipathita bari kota

  4. ගන්ජ බන්ඩා says:

    තූජිත ජනාධිපතිට බෝලෙ පාස් කරනවා. රනිලා බෝලෙ අල්ලල වත් නැහැ. තොපි ඔක්තො හිරේ යැවිය යුතුය්.

  5. Suren says:

    The Muslim ministers have not resigned actually.Don’t be fooled!! Listen to Weerawansa’s talk on Hiru today. They are ‘resting’ at home for a month until the CID clears them of wrong doings & they are back then. All we were taken for a ride by these thambis & Ranil crook. All should rise up.

  6. නැතුව නැතුව උන්නැහේට අන්දමු තරු ගහලා කාකි සුට් එකක් නේද පුජිත,,, says:

    නැතුව නැතුව උන්නැහේට අන්දමු තරු ගහලා කාකි සුට් එකක් නේද පුජිත,

  7. UD says:

    ඔබතුමා ගැන මුළු රටම දන්නවා…
    නිකං බයිලා ගහන්නේ නැතුව ඉන්න හලෝ……

  8. Bandara says:

    මේ පෙත්සම ඉංග්‍රීසියෙන් ඇති නිසා මේ දේවල් දන්නේ කලු සුද්දන්…NGO කාරයන්….එම නිසා පෙත්සම සිංහලට පරිවර්තනය කර ජනතාව ට කියව ගන්න දිය යුතුයි. ජනාධිපති සහ පොලිස්පති අතර හුටපටය ජනතාව දැන ගත යුතුයි

  9. මේඝවර්ණ අභය says:

    මේ කථාව නම් බොරු…
    පූජිත දැන් යූ.ඇන්.පී එකෙන් චන්දේ ඉල්ලන, යූ.ඇන්.පී සංවිධායක කමක් ගන්න පාරේ තමයි මේ යන්නේ.. වයස හරස් වෙන නිසා නැවත පොලිසියේ රාජකාරිත් බෑ.. දැන්ම පටන් මිනිහ ගජ බින්න දෙසන්ට පුරුදු වෙනව වාගෙයි.

  10. හැකහැක says:

    මේ කවුරැ නැතත් ඉන්දියන් බුද්ධිඅංශ ලංකාවේ පිහිටට හිටි නිසා මෙහෙමවත් බේරැනා