පාස්කු බෝම්බ ප‍්‍රහාර ගෝටාගේ වැඩක්.. රට පුරා විරෝධතා…

November 11, 2019 at 5:30 pm | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාර ගෝටාගේ වැඩක්.. රට පුරා විරෝධතා…

අප්‍රේල් 21 පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වගකිව යුත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි කියමින් විරෝධතා පැවැත්වීමට එජාපෙ හිතවාදීන් සංවිධානය කර තිබේ.

ජනාධිපතිවරණයට පෙරාතුව නගර ගණනාවක මෙම විරෝධතා පැවැත්වීමට දැනටමත් සැලසුම් කර ඇත.

කෙසේ වෙතත් පසුගියදා මෙම ප්‍රහාර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් සහ ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිසන් සභාවකින් පරීක්ෂණ කලද එහි කිසිදු තැනක ගෝඨාභය රාජපක්ෂ මහතාට චෝදනා එල්ල කර නැත.

අවස්ථා සියයකට ආසන්න ප‍්‍රහාණයකදී මේ සම්බන්ධයෙන් පූර්ව අනතුරැ ඇඟවීම් සිදු කර තිබුණත් වගකිවයුත්තන් එම ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් ඉහළ පෙළේ බලධාරීන්ට ඍජුව චෝදනා එල්ල කර තිබිණි.

74,832 Viewers

25 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාර ගෝටාගේ වැඩක්.. රට පුරා විරෝධතා…”

  1. Saman says:

    UNPJVP minimaruvo මුන් ප්‍රශ්නයක් ඇති කරන්න යන්නේ
    සිහියෙන් වැඩ කරන්න

    • lalith,perera says:

      Real budhagama manussayo kawadaawath Rajapaksha familyta chandha dhaanamanehei !!!
      gota saha mahindha dennama April 21 paasku dha Bomba parts americawe indhla import karala gotage geyethamai fix keruwe ema nisa oyagollang harima budhagama nam Rajapaksha familyta chandha dhaanda epa epa epa…

  2. nim says:

    UNP සිංහලයන් සමස්ත ජනතාවම ගාථනය කිරීමට සැරසේ . සිංහලයන්ගේ වල උන් විසින්ම කැප ගැනීමකි . කැපුවත් “කොළ ” සිංහලයන් මෙවර වෙනස් වීම අනිවාර්ර්ය වේ .

    • CAT says:

      සජිත්ගේ මුදල් වලට රට පාවාදීමට සැරසෙන UNP හිවල්ලු
      බුද්ධියක් නැති මෙවැනි මෝඩයෝ සිටින තාක් කල් දේශද්‍රෝහී දේශපාලකයින්ට රටේ බලය අල්ලා ගත හැක ඒ නිසා සිදු වන්නේ සිංහලයාට ඔවුන්ගේ මාතෘ භුමිය අහිමි වී විදේශිකයින්ගේ වහලුන් වීමටයි ..මේ දේශද්‍රෝහී UNP පාක්ෂිකයන්ගේ දේශද්‍රෝහී ක්‍රියාවන් මේ මෝඩයින්ට නොතේරීම ජාතියේ අවාසනාවක්

  3. Lakshman says:

    What a joke and waste of valued time of citizens.

    • LION says:

      සජිත්වැනි මෝඩයෙක් පසු පස යන්නේ ඔහු වැනිම මොඩ රැලක් පමණි
      සිංහලයෙනි , මේ පක්ෂ පාට වලට රැවටී ජන්දය දෙන වෙලාවක් නොවේ ..අපේ රට ජාතිය බේරාගැනීමට අපේ සිංහල මාතෘ භුමිය රැකගැනීමට ඇති එකම අවස්තාව …සජිත් කියන්නේ බලයට ඕනෑම බලු වැඩක් කරන කපටියෙක් ..දෙමල බෙදුම් වාදයට සහය දෙන නිවටයෙක්
      අපේ මව් බිම රැකගැනීමට ගෝඨාභය මහතාට සහය දෙව් … සිංහලේ ගෙලසිදී යන්නට කලින් අපේ ගෝටාභය වීරයා ජනපති කරව්

  4. IO says:

    UNP below 3rd Class. Good for toilet cleaning .

    • lalith,perera says:

      numbala okkoma toilett hoadanda thamai hondhai…

      • Toilet says:

        නෑ නෑ උඹේ රස්සාව උඹම කරගෙන හිටපං. නැතනම් අන්තිමට උඹට බඩගින්නේ තමයි ඉන්න වෙන්නෙ.

  5. Dp says:

    ඔය ලැට් කටාගේ බාල ගේම් .. අගමැති කලින්ම කිව්වා වගකීම ආණ්ඩුව භාරගන්නවා කියලා.කියන්න දේකුත් නෑ, ඔක්කොම දැනගෙන අහක බලන් හිටිය
    කට්ටියම.ඔය ගොන් වැඩ නිසා තියෙන චන්ද ටිකත් අඩු වෙනවා . බොරුවෙන් ජීවත් වෙච්ච කාලය ඉවරයි .

  6. rose says:

    methek kal koma ekakada hitiye. kalin udgoshana newei ath adanguwata ganna thibunane. me welawe pissu ballo wage hesirenne nethuwa.

  7. කිරිමෙල් says:

    සියල්ලෝම අසූචි මල්ලක් බැගින් ලෑස්ති කරගෙන සිටිනු අැත.

    • කිරිමෙල් says:

      අනෙක් සියල්ලෝම

      • lalith,perera says:

        Goatabaiiayata Thiyenne American citizen nemei African citizenship…

        • ගොං ලලිත් පෙරූරා says:

          අෑ යකෝ, අපේ ගෝඨා නියම පොරක් නේ. ලෝකෙ හැම රටේම පුරවැසි නොවැ. අපේ මී හරක් කට අැරියොත් පිටවෙන්නෙම අමන, අළුකුත්තේරු, මීහරක් හඬක්ම තමයි.

        • Karma says:

          ලලිත් පෙරේරා,උබල තමයි ජාතිබේද හොයන වසලයෝ,අප්‍රිකාවෙත් ඉන්නෙ අපි වගේම මිනිස්සු බන් නැතිව පිටසක්වල ජීවීන් නෙමයි

  8. 🙏 නවතනු මෙය නැතිවූ අයට දී ගරු නාමය 🙏 says:

    ඇත්ත වසන් කරාට පණ දෙන්ටම බැරිය
    කරනා හෑල්ලුව බෝම්බයට වඩා දරුනුය
    නැතිවූ ජීවිත හද පිපිරි සැමදා ගිය ඉරිදය
    නවතනු මෙය නැතිවූ අයට දී ගරු නාමය

  9. gamarala says:

    බටලන්ද ගාතන වලට මුන් කොහේද හිටියේ ලැජ්ජයි

  10. UD says:

    දැන් නම් හංසයා එපා වෙලාම වෙලා තියෙන්නේ..
    රාජිත, මංගල, රවී මේ සෙට් එකම දැන් එකතු වෙලා සජිත්ගේ වැඩපිළිවෙල කඩාකප්පල් කරා.
    සජිත් දින්නොත් මේ අය අනිවාර්යයෙන් ආය කැබිනට් එකේ… මේ අයට රට දුන්නොත් ඉවරයි…
    ගෝඨා හොඳයි කියලා හිතෙන්න පටන් ඇරං තියෙන්නේ….
    මං 16 වෙනිදා වෙද්දි කාට කතිරේ ගහයිද කියන්න බෑ….

  11. Siri says:

    කෝකටත් පරිස්සමින් ඉන්න වෙයි..ඕවට සහභාගි වන අයටත් ….මොකද අඹුදරුවන් ඉන්න මිනිස්සුනේ හරක් රැලක් වගේ යන්නන්වාලෙ ගියා⁣ට….රට ආගම ජාතිය පාවල දීලා රජවෙන්න හදන හැතිකරේට ,ගෝඨාභයගේ පිටින් යන්න බෝම්බ පුපුරුවලා උබලා 100ක් 200ක් බිලිගන්න එක ඒ හැටි දෙයක් නෙමෙයි …..

  12. lalith,perera says:

    Sajith ta italy saha Germany udaw karanda lasthi kiyala italy ambassador saha German ambassador lankawe eye sajithwa hambawela kiyala thiyenawa… sajith if u win this election we will give any kind of support to Devolope the srilanka…

  13. අනේ සජිත් ඔයාගෙ කට්ටියගෙ මේ වගේ බාල වැඩ නිසා දැන්නම් අපිටත් ඔරාවත් එපාවෙනව.

    මේ වගේ තුට්ටූ දෙකේ වැඩ නිසා දැන් අපිටත් පාරෙ බැහැල යන්නත් බැරි වෙලා තියෙන්න. ඇයි ඔයාවත් මැදිහත් වෙලා ඔය රාජිතයගෙ ගොන් ආතල් දෙන වැඩ නතර කරන්න බැරි.

    ඔයාට ඒක බැරිනම් අපිටත් ඔයාට ගහන කතිරෙ ගැනත් ආපහු හිතන්න වෙනව බොහොම ගැඹුරින්.

  14. මමත් හංසයාට ඡන්දය දෙන්න හිටියේ.. මේ බහුරැ කාේලම් දැක්කම මුන්ට ඡන්දය නෙමේ අසුචී බාල්දි වලින් කෙලලා අරින්න හිතන්නේ. අනික මොන මගුලකටද මේ නටන්නේ. මට පෙන්නේ දැන් වෙන කොට මුලු ලංකාවම මුන් විකුණලා ද කොහෙද. පර UNP JVP අපේ පවුලේ චන්ද 89 ක් තියෙනවා ගොන් වස්සෝ නටන්න නටන්න එ චන්ද ගෝඪාභයට යනවා.

  15. Critic says:

    This curse comes after Sajith as an unavoidable shadow of him. Not to worry about this third class work. we should determind to vote for Mr Gotabaya for the sake the country.

  16. David Milli-banda says:

    Mung okkoma politically bankrupt.

    Mada pass.

Main News